මචන් මාතර අවට Day out එකක් යන්න 15 වගේ ඉන්නවා හොද ප්ලේස් එකක් කියපන්කො
2000 වගේ බජට් එකක් එක්කෙනෙක්ට......????
2000 වගේ බජට් එකක් එක්කෙනෙක්ට......????
එල....... Thanks ban......පොල්හේන පැත්තේ බලපන් , ලක්රාජ් වගේ හොඳයි නේද බන්
එල...එල.....Meka balapan thangalle katha karala , cabanas thiyanawa Hena loku space ekak thiyanawa on the beach
http://www.beach.lk/
උඹ මාතර කොහෙද බන් , මං රාහුලේ කිට්ටුවඑල....... Thanks ban......
එල...එල.....
------ Post added on Aug 10, 2022 at 9:22 PM
අඩො එල.... ඹක්කොටම Thanks..... ලක්රාජ් එක මට ලගයි. ඒක පොඩ්ඩක් බලනව....... එල....එල....
------ Post added on Aug 10, 2022 at 9:23 PM
Malimbada ban...උඹ මාතර කොහෙද බන් , මං රාහුලේ කිට්ටුව
**අද පුල් කොත්තුවක් ගෙනාවා 950/- එක එකෙක්ටත් මදි සීන් එකක් තිබුනේ
බොලාට පිස්සුද බන් ඔය රැවුලගේ ජරාව කන්න , අපිත් ඉස්සර කෑවා පස්සේ ඌ කොත්තුවේ කොලිටිය බාල කරාම වැඩේ ඇතඇරියා , මාතර වෙන කන්න තැන නැත්නම් හොඳයි ඕකගේ ජරාව
වරෙන් මාතර ලාබෙට කන්න, ඔය දාලා තියෙන්නේ prices
**අද පුල් කොත්තුවක් ගෙනාවා 950/- එක එකෙක්ටත් මදි සීන් එකක් තිබුනේ
අඩේ එලනෙ........බොලාට පිස්සුද බන් ඔය රැවුලගේ ජරාව කන්න , අපිත් ඉස්සර කෑවා පස්සේ ඌ කොත්තුවේ කොලිටිය බාල කරාම වැඩේ ඇතඇරියා , මාතර වෙන කන්න තැන නැත්නම් හොඳයි ඕකගේ ජරාව
hotel solis matara එකේ boneless chicken කොත්තුව 650 යි, මටනම් තනියම කාලා ඉවරකරන්න අමාරුයි එතරම් දෙනවා , අනික පිරිසිදුයි බන්
![]()
![]()
වරෙන් මාතර ලාබෙට කන්න, ඔය දාලා තියෙන්නේ prices

ado solis ekee koththuwa 650da bn. danagaththa eka watino.බොලාට පිස්සුද බන් ඔය රැවුලගේ ජරාව කන්න , අපිත් ඉස්සර කෑවා පස්සේ ඌ කොත්තුවේ කොලිටිය බාල කරාම වැඩේ ඇතඇරියා , මාතර වෙන කන්න තැන නැත්නම් හොඳයි ඕකගේ ජරාව
hotel solis matara එකේ boneless chicken කොත්තුව 650 යි, මටනම් තනියම කාලා ඉවරකරන්න අමාරුයි එතරම් දෙනවා , අනික පිරිසිදුයි බන්
![]()
![]()
වරෙන් මාතර ලාබෙට කන්න, ඔය දාලා තියෙන්නේ prices