ඉස්සර අපි බත්, මලු හොදි එක කිරි කවා. අපි සියා මරෙනකම්ම් එහෙම කන්න තමයි අසා. තව කුරක්කන් තලපයි කිරියි මලු හොදියි. කිරියි බතුයි පැණියි, එකට සමහර වෙලාවට කෙසෙල් ගෙඩි කපලා දානවා. දැනම් එහෙම කන පුරුද්දක් නැ.
අපි සීයා මේ අවුරුද්දේ මරුනේ ඉපදුනේ 1907. මරෙනකම්ම් හොද සිහියෙන් හිටියා, මෙරෙන්න් අවුරුදු දෙකක් ව්නකම්ම් තමන්ගේ වැඩ තමන්ම කරගත්තා