මාතරයට මේකෙන් යන්න තරමට කළ කිරීමක් ඇති වෙච්ච මූළික ම කාරණය යම් කිසි කාළකන්නියෙක් ෆේක් ගොඩක් හදාගෙන (අපි අවසානයේ කළ දළ ගණනය කිරීමකට අනුව ෆේක් 34 - 60 අතර ගණනක්) රට වෙනුවෙන් කතා කරන අයට වෙන අය ගේ නම් දාලා -රෙප් දෙන්න පටන් ගැනීම සහ මාතර කිඹුළ ගේ පෙන්වා දීම මත ඒ පුද්ගලය ගේ(කිඹුළා කියන විදියට නම් "බහු චරිත මානසික රෝගිය" ගේ) හුගක් ෆේක් බෑන් වෙච්ච එකේ තරහ ඇර ගන්න ඒ පුද්ගලයා විශාල ප්‍රහාරයක් දියත් කරපු එක. දැනුත් ඒ "බහු චරිත මානසික රෝගිය" අළුත් ෆේක් කීපයකින් ඇවිල්ලා රෙප් එකතු කරන ව්‍යාපාරයක් කරනවා හේතුව අළුත් ෆේක් රෙපුටඩ් ඒවා නොවීම.......අන්තිම ට ආවේ පරණම වගේ හදපු අයි ඩී එකෙන්.........!!!! හැබැයි දැන් ඒකෙන් එන්න් නෑ......අළුත් ෆේක් වලට රෙප් එකතු කරනවා.........!!!!! මේක අවසානයේ දී මාතරයට ආවා වගේම "කමිකසේ" ප්‍රහාරයක් තව කීප දෙනෙකුට එල්ල වෙනවා......මේ පුද්ගලයට අවශ්‍ය එළකිරි එක යම් පක්ෂයක පුචාරක මෙවලමක් කරන්න.......!!!!
කරුනාකරලා කියනවද එ කව්ද කියලා,නිකං බොරුවට හතරවටෙටම ගල් නොගහා.





ඒකට හරියන්න මෙන්න මේක අහුවුනා දැං උඹ වෙන ෆේක් එකකින් වරෙන් උඹ ඊයේ සහ පෙරේදා කළා වගේ
මොකද ඉන් එහාට උඹ මේවගේ මම නැති අතරේ අරින පරාජිත කමේ වියරු ත්‍රෙඩ්වලට ත්‍රෙඩ්වලට එළකිරියේ වැඩිම රතු කොටු ලාභියා දාන ත්‍රෙඩ්වලට තරම්වත් පිළිගැනීමක් නැතිවෙන නිසා 
මංකි රෝප් !!!!
