මාතර කිබුලව දක්කෙ නෑ....

king hunter

Member
Jul 1, 2011
6
0
0
මාතරයට මේකෙන් යන්න තරමට කළ කිරීමක් ඇති වෙච්ච මූළික ම කාරණය යම් කිසි කාළකන්නියෙක් ෆේක් ගොඩක් හදාගෙන (අපි අවසානයේ කළ දළ ගණනය කිරීමකට අනුව ෆේක් 34 - 60 අතර ගණනක්) රට වෙනුවෙන් කතා කරන අයට වෙන අය ගේ නම් දාලා -රෙප් දෙන්න පටන් ගැනීම සහ මාතර කිඹුළ ගේ පෙන්වා දීම මත ඒ පුද්ගලය ගේ(කිඹුළා කියන විදියට නම් "බහු චරිත මානසික රෝගිය" ගේ) හුගක් ෆේක් බෑන් වෙච්ච එකේ තරහ ඇර ගන්න ඒ පුද්ගලයා විශාල ප්‍රහාරයක් දියත් කරපු එක. දැනුත් ඒ "බහු චරිත මානසික රෝගිය" අළුත් ෆේක් කීපයකින් ඇවිල්ලා රෙප් එකතු කරන ව්‍යාපාරයක් කරනවා හේතුව අළුත් ෆේක් රෙපුටඩ් ඒවා නොවීම.......අන්තිම ට ආවේ පරණම වගේ හදපු අයි ඩී එකෙන්.........!!!! හැබැයි දැන් ඒකෙන් එන්න් නෑ......අළුත් ෆේක් වලට රෙප් එකතු කරනවා.........!!!!! මේක අවසානයේ දී මාතරයට ආවා වගේම "කමිකසේ" ප්‍රහාරයක් තව කීප දෙනෙකුට එල්ල වෙනවා......මේ පුද්ගලයට අවශ්‍ය එළකිරි එක යම් පක්ෂයක පුචාරක මෙවලමක් කරන්න.......!!!!

කරුනාකරලා කියනවද එ කව්ද කියලා,නිකං බොරුවට හතරවටෙටම ගල් නොගහා.:rofl:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

ඇයි අහන්නේ? උබත් උගෙම ෆේක් එකක් වගේ මට පේන්නේ

(උබ දැන් Offline උනේ තව ෆේක් එකකින් ඇවිත් මට -රෙප් දෙන්න වෙන්න ඇති නේද king hunter ???)
 
Last edited:

razorblade

Banned
Jul 8, 2011
58
9
0
Quote:
Originally Posted by dath kimbula
මාතරයට මේකෙන් යන්න තරමට කළ කිරීමක් ඇති වෙච්ච මූළික ම කාරණය යම් කිසි කාළකන්නියෙක් ෆේක් ගොඩක් හදාගෙන (අපි අවසානයේ කළ දළ ගණනය කිරීමකට අනුව ෆේක් 34 - 60 අතර ගණනක්) රට වෙනුවෙන් කතා කරන අයට වෙන අය ගේ නම් දාලා -රෙප් දෙන්න පටන් ගැනීම සහ මාතර කිඹුළ ගේ පෙන්වා දීම මත ඒ පුද්ගලය ගේ(කිඹුළා කියන විදියට නම් "බහු චරිත මානසික රෝගිය" ගේ) හුගක් ෆේක් බෑන් වෙච්ච එකේ තරහ ඇර ගන්න ඒ පුද්ගලයා විශාල ප්‍රහාරයක් දියත් කරපු එක. දැනුත් ඒ "බහු චරිත මානසික රෝගිය" අළුත් ෆේක් කීපයකින් ඇවිල්ලා රෙප් එකතු කරන ව්‍යාපාරයක් කරනවා හේතුව අළුත් ෆේක් රෙපුටඩ් ඒවා නොවීම.......අන්තිම ට ආවේ පරණම වගේ හදපු අයි ඩී එකෙන්.........!!!! හැබැයි දැන් ඒකෙන් එන්න් නෑ......අළුත් ෆේක් වලට රෙප් එකතු කරනවා.........!!!!! මේක අවසානයේ දී මාතරයට ආවා වගේම "කමිකසේ" ප්‍රහාරයක් තව කීප දෙනෙකුට එල්ල වෙනවා......මේ පුද්ගලයට අවශ්‍ය එළකිරි එක යම් පක්ෂයක පුචාරක මෙවලමක් කරන්න.......!!!!

කරුනාකරලා කියනවද එ කව්ද කියලා,නිකං බොරුවට හතරවටෙටම ගල් නොගහා.:rofl:
මේ අය කතා කරන සහෝදරයව අපි දන්නවා.ඒ සහෝදරයා හැම පැත්තෙන්ම මේ කුනු ආණ්ඩුවටයි රාජපක්ෂලාටයි දැවන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් හිටියේ එලකිරි එකේ.

මේකට කිඹුල්ලු දෙන්නා ටිකක් අප්සැට් වෙලා හිටියේ.මොකද මහින්ද කියන්නේ මේ දෙන්නගේ දේවතාවුන් වහන්සේනේ.ඒක නිසා කිඹුලන් සහ ඔහු අතර ගැ‍ටුමක් ඇති වුනා. ඒක තමයි උනේ.දැන් වුනත් මේ අය කියන්නේ ෆේක් හදාගෙන ආණ්ඩුවේ කුනු එලි කරන වෙබ් සයිට් වල ඒවා මේකේ දානවා කියලනේ මේ දෙන්නා.ඉතින් ෆේක් නෙවෙයි මොකක් හදාගෙන මේ හොර ආණ්ඩුවට මඩ ගැහුවත් අපිට මොකෝ.අපි මොන ලබ්බටද ආණ්ඩුව ඩිෆෙන්ඩ් කරන්නේ. මොකෝ කුඩු දුමින්දලාටයි නාමල්ටයි හෙටක් හදන්නද අපි ඒවා නවත්තන්න යන්නේ.
කිඹුල් පෝතකයන්ට හරියට හිත අමාරු වෙනවා ආණ්ඩුවේ නීති විරෝදි හොරා කන ඒවා එලි කරන කොට.එක්සත් ජාතික පක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අය හුඟක් බයයි.ජනතා විමුක්ති පෙරමුනේ යාන්ත්‍රනයක් වෙයි කියලා බයයි.විපක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අයට දුකයි.ගිහිල්ලා දුකට පුං ගහ ගනිල්ලා.
මම කියන්නේ මාධ්‍ය ඉන්න ඕනී හැම විටම විපක්ෂ මතවාද එක්ක.විකල්ප මතවාද එක්ක.මොකද අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත දිහා බැලුවම එහෙම හිටියොත් තමයි උන් යම්කිසි පාලනයකට යටත් වෙන්නේ.නැත්නම් මාධ්‍ය ඔක්කොම ආන්ඩුවට කඩේ ගිහින් විපක්ෂයට බැන බැන හිටියොත් මේක කුඩු ජාවාරම් කරුවන්ගේ රජ දහනක් වෙලා, රට හොරා කාලා,සල්ලි නාස්ති කරලා ඇමතිවරු සැප විඳලා මිනිස්සුන්ට ඇඳන් ඉන්න රෙද්දත් නැති කරලා තමයි මුන් යන්නේ.
:lol::lol::lol:
 
  • Like
Reactions: හෙළයා

harsha.perera

Well-known member

  • මේ අය කතා කරන සහෝදරයව අපි දන්නවා.ඒ සහෝදරයා හැම පැත්තෙන්ම මේ කුනු ආණ්ඩුවටයි රාජපක්ෂලාටයි දැවන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් හිටියේ එලකිරි එකේ.

    මේකට කිඹුල්ලු දෙන්නා ටිකක් අප්සැට් වෙලා හිටියේ.මොකද මහින්ද කියන්නේ මේ දෙන්නගේ දේවතාවුන් වහන්සේනේ.ඒක නිසා කිඹුලන් සහ ඔහු අතර ගැ‍ටුමක් ඇති වුනා. ඒක තමයි උනේ.දැන් වුනත් මේ අය කියන්නේ ෆේක් හදාගෙන ආණ්ඩුවේ කුනු එලි කරන වෙබ් සයිට් වල ඒවා මේකේ දානවා කියලනේ මේ දෙන්නා.ඉතින් ෆේක් නෙවෙයි මොකක් හදාගෙන මේ හොර ආණ්ඩුවට මඩ ගැහුවත් අපිට මොකෝ.අපි මොන ලබ්බටද ආණ්ඩුව ඩිෆෙන්ඩ් කරන්නේ. මොකෝ කුඩු දුමින්දලාටයි නාමල්ටයි හෙටක් හදන්නද අපි ඒවා නවත්තන්න යන්නේ.
    කිඹුල් පෝතකයන්ට හරියට හිත අමාරු වෙනවා ආණ්ඩුවේ නීති විරෝදි හොරා කන ඒවා එලි කරන කොට.එක්සත් ජාතික පක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අය හුඟක් බයයි.ජනතා විමුක්ති පෙරමුනේ යාන්ත්‍රනයක් වෙයි කියලා බයයි.විපක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අයට දුකයි.ගිහිල්ලා දුකට පුං ගහ ගනිල්ලා.
    මම කියන්නේ මාධ්‍ය ඉන්න ඕනී හැම විටම විපක්ෂ මතවාද එක්ක.විකල්ප මතවාද එක්ක.මොකද අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත දිහා බැලුවම එහෙම හිටියොත් තමයි උන් යම්කිසි පාලනයකට යටත් වෙන්නේ.නැත්නම් මාධ්‍ය ඔක්කොම ආන්ඩුවට කඩේ ගිහින් විපක්ෂයට බැන බැන හිටියොත් මේක කුඩු ජාවාරම් කරුවන්ගේ රජ දහනක් වෙලා, රට හොරා කාලා,සල්ලි නාස්ති කරලා ඇමතිවරු සැප විඳලා මිනිස්සුන්ට ඇඳන් ඉන්න රෙද්දත් නැති කරලා තමයි මුන් යන්නේ.
    :lol::lol::lol:

    මූසලයෝ මේකට දේසපාලනය ගාවගන්න එපා හරකෝ.. මම මේක දැම්මේ අපි එක්ක එකට හිටිය එකෙක් නැත්තෙ මොකද කියලා බලන්න. තොපි මේක පාර්ලිමේන්තුව කරන්නද යන්නේ ?????:angry::angry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    මේ අය කතා කරන සහෝදරයව අපි දන්නවා.ඒ සහෝදරයා හැම පැත්තෙන්ම මේ කුනු ආණ්ඩුවටයි රාජපක්ෂලාටයි දැවන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් හිටියේ එලකිරි එකේ.

    මේකට කිඹුල්ලු දෙන්නා ටිකක් අප්සැට් වෙලා හිටියේ.මොකද මහින්ද කියන්නේ මේ දෙන්නගේ දේවතාවුන් වහන්සේනේ.ඒක නිසා කිඹුලන් සහ ඔහු අතර ගැ‍ටුමක් ඇති වුනා. ඒක තමයි උනේ.දැන් වුනත් මේ අය කියන්නේ ෆේක් හදාගෙන ආණ්ඩුවේ කුනු එලි කරන වෙබ් සයිට් වල ඒවා මේකේ දානවා කියලනේ මේ දෙන්නා.ඉතින් ෆේක් නෙවෙයි මොකක් හදාගෙන මේ හොර ආණ්ඩුවට මඩ ගැහුවත් අපිට මොකෝ.අපි මොන ලබ්බටද ආණ්ඩුව ඩිෆෙන්ඩ් කරන්නේ. මොකෝ කුඩු දුමින්දලාටයි නාමල්ටයි හෙටක් හදන්නද අපි ඒවා නවත්තන්න යන්නේ.
    කිඹුල් පෝතකයන්ට හරියට හිත අමාරු වෙනවා ආණ්ඩුවේ නීති විරෝදි හොරා කන ඒවා එලි කරන කොට.එක්සත් ජාතික පක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අය හුඟක් බයයි.ජනතා විමුක්ති පෙරමුනේ යාන්ත්‍රනයක් වෙයි කියලා බයයි.විපක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අයට දුකයි.ගිහිල්ලා දුකට පුං ගහ ගනිල්ලා.
    මම කියන්නේ මාධ්‍ය ඉන්න ඕනී හැම විටම විපක්ෂ මතවාද එක්ක.විකල්ප මතවාද එක්ක.මොකද අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත දිහා බැලුවම එහෙම හිටියොත් තමයි උන් යම්කිසි පාලනයකට යටත් වෙන්නේ.නැත්නම් මාධ්‍ය ඔක්කොම ආන්ඩුවට කඩේ ගිහින් විපක්ෂයට බැන බැන හිටියොත් මේක කුඩු ජාවාරම් කරුවන්ගේ රජ දහනක් වෙලා, රට හොරා කාලා,සල්ලි නාස්ති කරලා ඇමතිවරු සැප විඳලා මිනිස්සුන්ට ඇඳන් ඉන්න රෙද්දත් නැති කරලා තමයි මුන් යන්නේ.
    :lol::lol::lol:

    ඔන්න king hunter Log out වෙලා razorblade ආවා.

    යකෝ නිකන් ටොම් පච කෙලින්න එපා.මේකේ හැමෝම දන්නවා කිඹුලා කවදාවත් මොන දේශපාලඥයගේ වත් පැත්තක් අරන් කතා කලේ නෑ කියලා.දැන් ටිකකට කලින් king hunter නමින් ආවෙත් උඹමයිනේ නේ?

    උබට ඉතින් හරි දුක ඇතිනේ කිඹුලා උබේ හොර වැඩ සේරම අල්ලලා දුන්නට?ඒකනේ උබ මේ ඒකාගෙන් පන්න පන්න පලිගන්න හදන්නේ.තෝ මෙතනත් ඇවිල්ලා කරන්නේ තොගේ කුනු දේශපාලනය ඇදලා අරන් එක එකාට මඩ ගහන එකනේ බහු චරිත මානසික රෝගි මහත්තයෝ.දැන් වරෙන් ඊලඟ ෆේක් එකෙන්
     
    Last edited:

    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    මූසලයෝ මේකට දේසපාලනය ගාවගන්න එපා හරකෝ.. මම මේක දැම්මේ අපි එක්ක එකට හිටිය එකෙක් නැත්තෙ මොකද කියලා බලන්න. තොපි මේක පාර්ලිමේන්තුව කරන්නද යන්නේ ?????:angry::angry:
    කිඹුලා ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ.සුනිමල් ජයසිරි ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ. එකෙක් යනකොට 10ක් මේකට එනවා.
    මාතර කිඹුලා කියලා තියෙනවා උගේ වයස අවුරුදු 15යි කියලා.වින්ඩොස් 8 කියන සුනුමල් ජයසිරිත් ඕ ලෙවෙල් කරන 16ක කොලු ගැටයෙක්. අවුරුදු 15 කොල්ලෙක්ට මෙතන වැඩි වයස් 20-30 කොල්ලෝ කතා කරන ඒවා දරා ගන්න බැරි වෙන එක ස්වභාවිකයි. මොකද අනිත් අය ටිකක් මෝරලා නිසා බරපතල දේවල්, ලිංගිකත්වය,කුනුහරුප වගේ දේවල් කතා කරනවා.ඒක ඒ අය තරුනයන් නිසා. මම හිතන්නේ නෑ වැඩි හිටි කොල්ලන්ගේ ෆෝරම් වලට වයස 18ට අඩු අය සහභාගි වෙන එක උචිතයි කියලා.සුනිමලුයි, කිඹුලයි එලකිරි එකේ ලමා ත්‍රෙඩ් එකක් ටික කාලයක් ඉඳලා 18 පැන්නම මේ පැත්තේ ආවනම් හොඳයි.

    :):)
     
    • Like
    Reactions: DODO Bird

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නියම එළිදරව්ව roshancs05 මිත්‍රයා,මේ වාගෙ අය තමා එළකිරි එක කන්නෙ,ඔයාලා වගෙ අය ඉන්න හින්දම හොඳයි මේකෙ ඔය හොර හොයන්න,එළකිරි එක හැමදාම එළකිරි විදියටම තියෙන්න ඔන සවුත්තු වෙන්න හොඳ නැ,ලංකාවේ තියන විශාලම හා ප්‍රසිද්ධම සයිට් එක මේක මම දන්න විදියට ඉතින් අපි මේක මේ ජාතියෙ සුනඛයොන්ගෙන් ආරක්ෂා කර ගන්න ඔන,ජය වෙවා සහොදරයා REP+
     
    Last edited:

    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    නියම එළිදරව්ව roshancs05 මිත්‍රයා,මේ වාගෙ අය තමා එළකිරි එක කන්නෙ,ඔයාලා වගෙ අය ඉන්න හින්දම හොඳයි මේකෙ ඔය හොර හොයන්න,එළකිරි එක හැමදාම එළකිරි විදියටම තියෙන්න ඔන සවුත්තු වෙන්න හොඳ නැ,ලංකාවේ තියන විශාලම හා ප්‍රසිද්ධම සයිට් එක මේක මම දන්න විදියට ඉතින් අපි මේක මේ ජාතියෙ සුනඛයොන්ගෙන් ආරක්ෂා කර ගන්න ඔන,ජය වෙවා සහොදරයා REP+
    උඹත් ආණ්ඩුවට කඩේ යන එකෙක්නේ.යකෝ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ පිංතුරේ ගහගෙන ආණ්ඩුවට කඩේ යන්න එපා. ඩෙන්සිල් මහින්දලා වගේ හොරකම් කරන දේශප්‍රේමීන් නෙවෙයි. මිනිහා සල්ලි පස්සේ දුවපු කෙනෙක් නෙවෙයි.
    ඩෙන්සිල් ජානක පෙරේරා වගේ අවංක අය.ජානක පෙරේරා ආණ්ඩුවට එකතු වුනේ නැත්තේ ජනකව සල්ලි වලට ගන්න බැරි මිනිහෙක්.බැසිල් ජානකට සල්ලි, තනතුරු වස්තුව දෙන්න කතා කරා.නමුත් එයාට සල්ලි කියන්නේ වටිනා දෙයක් නෙවෙයි. ඩෙන්සිල් හිටියා නම් එයත් ඒක තමයි කරන්නේ.එයාට සල්ලි දෙන්න ආවොත් මූනට කෙල පාරක් තමයි වදින්නේ.ඩෙන්සිල්ට හොර දේශපාලකයන් පේන්න බෑ.ඩෙන්සිල්ව මැරුවේ ප්‍රේමදාස.ජානකව මැරුවේ මහින්ද. දූෂනයට අහු නොවන මේ වගේ අය හිටියනම් මේ රට හොරකම් කරන්න බෑ කියලා දන්නවා.
     
    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    Quote:
    Quote:
    Originally Posted by dath kimbula
    මාතරයට මේකෙන් යන්න තරමට කළ කිරීමක් ඇති වෙච්ච මූළික ම කාරණය යම් කිසි කාළකන්නියෙක් ෆේක් ගොඩක් හදාගෙන (අපි අවසානයේ කළ දළ ගණනය කිරීමකට අනුව ෆේක් 34 - 60 අතර ගණනක්) රට වෙනුවෙන් කතා කරන අයට වෙන අය ගේ නම් දාලා -රෙප් දෙන්න පටන් ගැනීම සහ මාතර කිඹුළ ගේ පෙන්වා දීම මත ඒ පුද්ගලය ගේ(කිඹුළා කියන විදියට නම් "බහු චරිත මානසික රෝගිය" ගේ) හුගක් ෆේක් බෑන් වෙච්ච එකේ තරහ ඇර ගන්න ඒ පුද්ගලයා විශාල ප්‍රහාරයක් දියත් කරපු එක. දැනුත් ඒ "බහු චරිත මානසික රෝගිය" අළුත් ෆේක් කීපයකින් ඇවිල්ලා රෙප් එකතු කරන ව්‍යාපාරයක් කරනවා හේතුව අළුත් ෆේක් රෙපුටඩ් ඒවා නොවීම.......අන්තිම ට ආවේ පරණම වගේ හදපු අයි ඩී එකෙන්.........!!!! හැබැයි දැන් ඒකෙන් එන්න් නෑ......අළුත් ෆේක් වලට රෙප් එකතු කරනවා.........!!!!! මේක අවසානයේ දී මාතරයට ආවා වගේම "කමිකසේ" ප්‍රහාරයක් තව කීප දෙනෙකුට එල්ල වෙනවා......මේ පුද්ගලයට අවශ්‍ය එළකිරි එක යම් පක්ෂයක පුචාරක මෙවලමක් කරන්න.......!!!!

    කරුනාකරලා කියනවද එ කව්ද කියලා,නිකං බොරුවට හතරවටෙටම ගල් නොගහා.:rofl:
    මේ අය කතා කරන සහෝදරයව අපි දන්නවා.ඒ සහෝදරයා හැම පැත්තෙන්ම මේ කුනු ආණ්ඩුවටයි රාජපක්ෂලාටයි දැවන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් හිටියේ එලකිරි එකේ.

    මේකට කිඹුල්ලු දෙන්නා ටිකක් අප්සැට් වෙලා හිටියේ.මොකද මහින්ද කියන්නේ මේ දෙන්නගේ දේවතාවුන් වහන්සේනේ.ඒක නිසා කිඹුලන් සහ ඔහු අතර ගැ‍ටුමක් ඇති වුනා. ඒක තමයි උනේ.දැන් වුනත් මේ අය කියන්නේ ෆේක් හදාගෙන ආණ්ඩුවේ කුනු එලි කරන වෙබ් සයිට් වල ඒවා මේකේ දානවා කියලනේ මේ දෙන්නා.ඉතින් ෆේක් නෙවෙයි මොකක් හදාගෙන මේ හොර ආණ්ඩුවට මඩ ගැහුවත් අපිට මොකෝ.අපි මොන ලබ්බටද ආණ්ඩුව ඩිෆෙන්ඩ් කරන්නේ. මොකෝ කුඩු දුමින්දලාටයි නාමල්ටයි හෙටක් හදන්නද අපි ඒවා නවත්තන්න යන්නේ.
    කිඹුල් පෝතකයන්ට හරියට හිත අමාරු වෙනවා ආණ්ඩුවේ නීති විරෝදි හොරා කන ඒවා එලි කරන කොට.එක්සත් ජාතික පක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අය හුඟක් බයයි.ජනතා විමුක්ති පෙරමුනේ යාන්ත්‍රනයක් වෙයි කියලා බයයි.විපක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අයට දුකයි.ගිහිල්ලා දුකට පුං ගහ ගනිල්ලා.
    මම කියන්නේ මාධ්‍ය ඉන්න ඕනී හැම විටම විපක්ෂ මතවාද එක්ක.විකල්ප මතවාද එක්ක.මොකද අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත දිහා බැලුවම එහෙම හිටියොත් තමයි උන් යම්කිසි පාලනයකට යටත් වෙන්නේ.නැත්නම් මාධ්‍ය ඔක්කොම ආන්ඩුවට කඩේ ගිහින් විපක්ෂයට බැන බැන හිටියොත් මේක කුඩු ජාවාරම් කරුවන්ගේ රජ දහනක් වෙලා, රට හොරා කාලා,සල්ලි නාස්ති කරලා ඇමතිවරු සැප විඳලා මිනිස්සුන්ට ඇඳන් ඉන්න රෙද්දත් නැති කරලා තමයි මුන් යන්නේ.
    :lol::lol::lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උඹත් ආණ්ඩුවට කඩේ යන එකෙක්නේ.යකෝ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ පිංතුරේ ගහගෙන ආණ්ඩුවට කඩේ යන්න එපා. ඩෙන්සිල් මහින්දලා වගේ හොරකම් කරන දේශප්‍රේමීන් නෙවෙයි. මිනිහා සල්ලි පස්සේ දුවපු කෙනෙක් නෙවෙයි.
    ඩෙන්සිල් ජානක පෙරේරා වගේ අවංක අය.ජානක පෙරේරා ආණ්ඩුවට එකතු වුනේ නැත්තේ ජනකව සල්ලි වලට ගන්න බැරි මිනිහෙක්.බැසිල් ජානකට සල්ලි, තනතුරු වස්තුව දෙන්න කතා කරා.නමුත් එයාට සල්ලි කියන්නේ වටිනා දෙයක් නෙවෙයි. ඩෙන්සිල් හිටියා නම් එයත් ඒක තමයි කරන්නේ.එයාට සල්ලි දෙන්න ආවොත් මූනට කෙල පාරක් තමයි වදින්නේ.ඩෙන්සිල්ට හොර දේශපාලකයන් පේන්න බෑ.ඩෙන්සිල්ව මැරුවේ ප්‍රේමදාස.ජානකව මැරුවේ මහින්ද. දූෂනයට අහු නොවන මේ වගේ අය හිටියනම් මේ රට හොරකම් කරන්න බෑ කියලා දන්නවා.

    Mr.rope මේක දේශපාලන ත්‍රෙඩ් එකක් නෙවේ
     
    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    කිඹුලා ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ.සුනිමල් ජයසිරි ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ. එකෙක් යනකොට 10ක් මේකට එනවා.
    මාතර කිඹුලා කියලා තියෙනවා උගේ වයස අවුරුදු 15යි කියලා.වින්ඩොස් 8 කියන සුනුමල් ජයසිරිත් ඕ ලෙවෙල් කරන 16ක කොලු ගැටයෙක්. අවුරුදු 15 කොල්ලෙක්ට මෙතන වැඩි වයස් 20-30 කොල්ලෝ කතා කරන ඒවා දරා ගන්න බැරි වෙන එක ස්වභාවිකයි. මොකද අනිත් අය ටිකක් මෝරලා නිසා බරපතල දේවල්, ලිංගිකත්වය,කුනුහරුප වගේ දේවල් කතා කරනවා.ඒක ඒ අය තරුනයන් නිසා. මම හිතන්නේ නෑ වැඩි හිටි කොල්ලන්ගේ ෆෝරම් වලට වයස 18ට අඩු අය සහභාගි වෙන එක උචිතයි කියලා.සුනිමලුයි, කිඹුලයි එලකිරි එකේ ලමා ත්‍රෙඩ් එකක් ටික කාලයක් ඉඳලා 18 පැන්නම මේ පැත්තේ ආවනම් හොඳයි.
    :):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹත් ආණ්ඩුවට කඩේ යන එකෙක්නේ.යකෝ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ පිංතුරේ ගහගෙන ආණ්ඩුවට කඩේ යන්න එපා. ඩෙන්සිල් මහින්දලා වගේ හොරකම් කරන දේශප්‍රේමීන් නෙවෙයි. මිනිහා සල්ලි පස්සේ දුවපු කෙනෙක් නෙවෙයි.
    ඩෙන්සිල් ජානක පෙරේරා වගේ අවංක අය.ජානක පෙරේරා ආණ්ඩුවට එකතු වුනේ නැත්තේ ජනකව සල්ලි වලට ගන්න බැරි මිනිහෙක්.බැසිල් ජානකට සල්ලි, තනතුරු වස්තුව දෙන්න කතා කරා.නමුත් එයාට සල්ලි කියන්නේ වටිනා දෙයක් නෙවෙයි. ඩෙන්සිල් හිටියා නම් එයත් ඒක තමයි කරන්නේ.එයාට සල්ලි දෙන්න ආවොත් මූනට කෙල පාරක් තමයි වදින්නේ.ඩෙන්සිල්ට හොර දේශපාලකයන් පේන්න බෑ.ඩෙන්සිල්ව මැරුවේ ප්‍රේමදාස.ජානකව මැරුවේ මහින්ද. දූෂනයට අහු නොවන මේ වගේ අය හිටියනම් මේ රට හොරකම් කරන්න බෑ කියලා දන්නවා.

    මේ මිත්‍රයා මම අණ්ඩුවට කඩේ යන එක්කෙනෙක් නෙමෙ,මට එක එකෙනාට කඩේ යන්න උවමනාවක් නැ,මම හොඳට හොඳ කියනවා නරකට නරකයි කියනවා එච්චරයි,පුලුවන් නන් මම අණ්ඩුවට කඩේ ගිය තැනක් පෙන්නන්න,අනික ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ගැන ඔයා මට කියල දෙන්න ඔන නැ
     
    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    ඔයාට එතුමා ගැන කතා කරන්න මං තරන් අයිතියකුත් නැ
    ඇයි ඔයා ඩෙන්සිල් ගේ හාමිනේද?
    :lol::lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    බහු චරිත මානසික රෝගි මහත්මයෝ,මාතර කිඹුලා යන්න කලින් මට දීලා ගිය දෙයක් උබටත් එක්ක බලාගන්න දැන් මම මෙතන දානවා.හොඳට කටයි පු** ඇරලා බලාගනින්

    හොදයි රෝප් උඹ මෙතන කරන්න හැදුවේ මම සහ අනික් උන් නිසා උඹව බෑන් වුනා කියන එකට පළිගන්නනේ මේක හොද චාන්ස් එකක් උඹේ ෆේක් සෙරම එකම තැන කාටත් පේන්න දාන්න :) මොකද උඹ හොදටම බයිට් වෙලා බෑන් වුන ත්‍රෙඩ් ක්ලෝස් කරානේ උඹ ආයිත් ෆේක්වලින් ඇවිත් ගද ගස්සපු නිසා ඔන්න උඹම ඇවිත් ත්‍රෙඩ් එකක් දාලා දුන්නා උඹ රටට කෙලවන්න කොටින්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් කතා කරපු එකා බව නොදන්න උන්ට ආයි ආයිත් පෙන්නලා දෙන්න :) මේ දවස් ටිකේම උඹ මගේ ඇවට එක ඒ වගේම මාතර කිඹුලා කියන නම දාගෙන නැටුවානේ නොසෑහෙන්න Channel 4 Video එක ඇත්ත ඒ නිසා දැන් ඕවට උත්තර දීපන් කිය කිය සතුට ඉවසගන්න බැරුව මේකේ පාහර ත්‍රෙඩ් ඇරගෙන හිනා මූණු දාගෙන උඩ පැන්න උඹ ගැන ආයිත් කියන්න මෙන්න චාන්ස් එක :lol: මට ඊයේ පෙරේදත් මේ වගේ ත්‍රෙඩ් දැම්ම එක මම දන්නවා කට්ටියම මට ලින්ක් එව්වට මම බලන වෙලාවට ත්‍රෙඩ් ඩිලීට් වෙලා :( ඒකට හරියන්න මෙන්න මේක අහුවුනා දැං උඹ වෙන ෆේක් එකකින් වරෙන් උඹ ඊයේ සහ පෙරේදා කළා වගේ :rofl::lol: හැබැයි මේ කමෙන්ට් එක බලලා නොදන්න උන් පුක්රෝප් මෙච්චර මාත් එක්ක මළ පයින්න හේතුව දැනගත්තම ඉන් එහාට උඹේ පැවතීමක් නැහැ :P මොකද ඉන් එහාට උඹ මේවගේ මම නැති අතරේ අරින පරාජිත කමේ වියරු ත්‍රෙඩ්වලට ත්‍රෙඩ්වලට එළකිරියේ වැඩිම රතු කොටු ලාභියා දාන ත්‍රෙඩ්වලට තරම්වත් පිළිගැනීමක් නැතිවෙන නිසා :lol: එතකොට උඹට පෙරේදා මට ආරංචි වුන විදිහට වගේ උඹේම ෆේක්වලින් දෙපැත්තට රිප්ලයි කර කර මට බයින්න පුළුවන් වගේම උඹේ ත්‍රෙඩ්වල ඉස්සර කළාවගේ උඹට විරුද්ධව රිප්ලයි කරන උන්ට -රෙප් වරුසාවක් දෙන්න පුළුවන් :) ආ අනික මම දැක්කා මේ දවස් ටිකේම උඹ පොනිමල් ජයසිරිව මාර්කට් කර කර අළුතින් හදාගත්ත ෆේක්වලින් සාමාජිකයන්ගේ හිත් දිනාගන්න හදනවා :lol: ඕවට අහුවෙන්නේ බූරුවෝ තමයි :rofl::P සුනිමල් 100% පී ඩයල් එකක් වෙනකොට උඹ 500% ක පීඩයල් එකක් ඔච්චර සුනිමල් නැතුව බැරි මොකද උඹට ඕක කියලා නෝන්ඩිය දැම්මාම උඹ මොකක් හරි කියලා මාරු වුන එක තමා කළේ යකෝ පොනිමලයා ගැන වෙනත් එකෙක් ත්‍රෙඩ් දාලා හිත දිනාගත්තට වරදක් නැහැ උඹ වගේ උටත් අන්ත පොනිමල් වැඩ කරපු එකෙක්ද එන්නේ සුදනා වගේ ත්‍රෙඩ් ඇරගෙන හිත දිනාගන්න එහෙමවත් කරපං ඉතිං අළුත් ෆේක් ටික ගොඩ දාගන්න. humanoid නොහොත් Puknoid :lol::rofl:

    හොදයි මේ තියෙන්නේ පුක් රෝප්ගේ කතාව පුළුවන් තරම් කෙටියෙන් තමයි ලිව්වේ :lol:
    :baffled::lol::rofl:

    මේ දැන් ෆේක් එකකින් ආයිත් අපි අතරට ඇවිත් ඉන්නේ පුක් රෝප් :lol: මම ඇතුළු තවත් අය නිසා ඇඩ්මින්ලගේ අවධානෙට ලක්වෙලා අපේ රිපෝර්ට් කිරීම් මත චෙක් කරපු නිසා හොර වැඩ අහුවෙලා බෑන් වුන පුක්රෝප් තමා මේ පළිගැනීමේ ව්‍යාපෘතිය දාලා තියෙන්නේ :rofl: අපි මෙයාට විරුද්ධ වෙන්න හේතුව මෙයා රටට කෙලවන්න කතා කරන කොටි ගැති පරයෙක් වීම දැනට හොයාගත්තු විදිහට මෙයා එළකිරි එකට ආවේ 2009 - 2010 කාලය අතරේ සමහර විට ඊටත් කලින් වෙන්න පුළුවන්. මේ අයිඩී එක දැන් හදපු එකක්. මෙයාගේ බෑන් කරපු සහ තාමත් බෑන් නොවුන තියෙන ජනප්‍රියම අයිඩී තමා මේ පහලින් තයෙන්නේ බලන්න මෙතන ඉන්න බෑන් වෙච්ච නොවෙච්ච සමහර අය ඔයාලත් එක්ක කතා බහ කරලා පවා ඇති :lol: සමහර විට මේ කට්ටිය සේරම එකම ත්‍රෙඩ් එකේ විවිධ අය වගේ ඔය අයත් එක්ක චැට් කරන්න ඇති මට උනා වගේ:lol::P

    Rope(Banned)
    Humanoid(Active)
    Jahoo(Banned)
    yuniko(Banned)
    derick_vegas(Banned)
    france(Banned)
    ripe(Banned)
    elefant(Banned)
    Thalabadhi(Active)
    chimpy(Active)
    yoshita(Active)
    රාවණාරජු(Active)
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මෙතන නොලියපු තවත් එකවුන්ට් කිහිපයකුත් තියෙනවා රෝප් ගොඩක් වදුරන්ට කැමතියි වගේ නේද රෝප් ;) මංකි රෝප් !!!! :P

    :):):)

    මේකත් මතක් කරගන්න මෙයාගේ මේ අයීඩී සේරම බෑන් වෙන්න හේතු වුන ත්‍රෙඩ්වල ඉදිරියෙන් හිටපු අය ඇතුලෙ මමත් හිටියා ඒ වගේම මේ ඉන්නේ උඹමයි කියලා අවස්ථාවට අනුව කට උත්තර නැතිවෙන්න මූණටම කියලා එළිපිට මුගේ ෆේක් චාටර් කරපු එකම කෙනා මම මූට ඒවට කියාගන්න දේවල් නැති නිසා මූ මට කළේ තිත්ත කුණුහරුපෙන් බැනලා රෙප් කපපු එක අමුකුණුහරුප පින්තූර දාලා රෙප් කපපු එක ඒ වගේම ෆෝන්ට් සයිස් එක 7 දාලා ඒ කියන්නේ ලොකුම සය්ස් එක දාලා තිත්ත කුණුහරුපෙන් බැනලා පෝර්න් පින්තූර දාලා මැසේජ් එවපු එක ඒ වගේම බය නැතුව බලු පූට්ටුවල පින්තූර ඒ වගෙම වයෝවෘද්ධ කාන්තාවන්ගේ උඩුකය නිරුවත්ඡායාරූප ත්‍රෙඩ්වල දාපු එක. මේ තියෙන්නේ උදාහරණ මේවායෙන් මේ වගේ ත්‍රෙඩ් දානවට අමතරව මුට මාත් එක්ක තියෙන වෛරයේ තරම තේරුම් ගන්න පුළුවන්

    මුලින්ම තියෙන්නේ පෝර්න් පික් දාලා රෙප් කපපු හැටි

    මේ තියෙන්නේ කුණුහරුපෙන් බැනලා පෝර්න් පික් දාලා එවපු පීඑම් මෙතන තියෙන පී එම් එක එවපු ෆේක් එක පෝස්ට් 12යි පෝස්ට් දොලහට වුනාට හරි දැනමුත්තා :baffled::lol: මෙයා මට මේක එවන්න හේතුව තමා මම මේ ෆේක් එකත් හොයාගත්තා කියන තේරෙන්න වොල් එකේ Thanks man කියලා ලියාලා මෙයාම මට කුණුහරුපෙන් බැනලා මගේම රෙප් කපපු එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපු එක මෙයා මේකට ලොග්වුන වෙලේ ලොවෙත් නැතිවෙන්න මළ පයින්න ඇති :lol: මේ තියෙන්නේ Thanks man කිව්වාම පුක් රෝප් කියන දේ :( බලන්න හරි නරකයි මෙයා .. මේ පී එම් එක ගෙදර මනුස්සයෙක් ලග ඉන්න තැනක ඕපන් කරානම් මොනතරම් ......... :frown: මට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්නත් උනා මූ නිසා

    මේ තියෙන්නේ පුක්රෝප් බලුපූට්ටුවල පින්තූර රිප්ලයි දාපු හැටි ඒක මේ ත්‍රෙඩ් එක බලලා තේරුම් ගන්න පුළුවන් මෙතන පුක්නොයිඩ්ගේ රිප්ලයි ටිකත් හොදට කියවන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1154913

    මෙයා කරන්නේ ****Please do not spam****.com කියන කොටි හිතවාදී යුද්ධය යනකන් ඒ සම්බන්ධවත් ****Please do not spam**** ටීවී එකේ ස්වභාවයම පෙන්නුම් කරපු වෙබ් සයිට් එකේ දේවල් මෙතන කොපි පේස්ට් කර කර ස්පෑම් කරන එක මොකද මෙයා ඒ හැම කොපි පේස්ට් එකකටම යටින් මෙයාගේ ආදරණීය වෙබ් අඩවියේ ලින්ක් එක දාන්නේ ෂේප් එකේ කාටත් මීටර් නොවෙන්න. :lol: එතකොට යස අගේට කාටත් නොතේරී ලංකාවේ වැඩිම පිරිසක් දවසකට විසිට් කරන මේ සයිට් එකේ ඒ වගේම හැම ගතවෙන හැම මොහොතකම වගේ යූසර්ස්ලා හත් අටසීයක් පාවිච්චි කරන මේ සයිට් එකෙන් ඇගට නොදැනී මෙයා පෝස්ට් කරන ලින්ක් එක හරහා ට්‍රැෆික් එක ඇදගන්න පුළුවන් මෙයාගේ ආදරණීය සයිට් එකට :love::love:

    කොහොම වුනත් අන්තිමටම මමත් සම්මාදම් වෙලා බෑන් කරන්න යෙදුන මෙයාගේ rope කියන එකවුන්ට් එකෙන් විතරක් මෙයා ****Please do not spam****.com එකේ ලින්ක් සහිත ත්‍රෙඩ් සමග දේශපාළු ත්‍රෙඩ් 80+ ත්‍රෙඩ් දාලා තිබුනා මේක සමහර විට එම ආයතනය විසින්ම කරන දෙයක් වෙන්න පුළුවන් කියලත් සමහරු කියන්නේ මෙයා විසින්ම හදාගත්තු එකවුන්ට්වලින් මෙයා දෙපැත්තට තමන්ගේම ත්‍රෙඩ්වල කතා කරමින් නොතේරෙන්න ඒවා බම්ප් කරපු නිසා කොහොම හරි දවස ඉවරවෙද්දි ෆේක්වලින් දාපු ත්‍රෙඩ්වල වීව්ස් ගාණ හදාගන්න මේ බම්ප් කිරීම මගින් එයාට පුළුවන් වෙනවානේ මේ තියෙන්නේ මෙයාව බෑන් කරන්න කලින් ඇඩ්මින් මෙයාට කිව්ව දේ.. මේක නිසා තමා පුක් රෝප්ට මම මේ කියන දේවල් බොරු කියාගන්න බැරුව දැන් ලතවෙන්නේ