මාතර කිබුලව දක්කෙ නෑ....

Nov 24, 2008
14,813
575
0
78
හෙළයා;10596033 said:
පුනුරුත්පත්තිය වගේ සීන් එකක් වගේ:baffled:
බයිද වේ
මාතර කුඹුලා නම් ෆේක් එකකින් එයි:P අපි මෙහෙම නොනිදා චැට් කරයි. ඒක හින්දා....
ගුඩ් නයිට්!!!
 

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    බයිද වේ
    මාතර කුඹුලා නම් ෆේක් එකකින් එයි:P අපි මෙහෙම නොනිදා චැට් කරයි. ඒක හින්දා....
    ගුඩ් නයිට්!!!

    මොන නොනිදා ද බන්! මේ දැනුත් මගේ එක ඇහැක් පියවිලා තියෙන්නෙ:lol: ගුඩ් නයිට්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙළයා;10595952 said:
    මේ ෆෝරම් එකේ වෝට් බෑන් සීන් එක නැත්තෙ වෙලාවට... නැත්තම් අළුතෙන් එන උන් බෑන් තමා

    ube job ekata mokada une?(ara vacancy ekata)??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන්ම යන්නෑ බං
    එයා තාම දත් මදිනව

    :frown::frown: මොසිල්ල එහෙම නෙමෙයි නේද??:lol::lol::lol:

    සිරාවටම උඹ බැදලද බන්? ඉන්නෙනම් බබා වගේ
    :lol::lol: පැණි මුට්ටිය හලා ගත්ත ගමන්:lol::lol: