මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට &#3510

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මූට 50 පැනලා තමා එලියට එන්න වෙන්නේ . Video සාක්ශි බරපතලයි :yes::yes:
    අනික පෙර වැරදි :sorry::sorry:. මුගේ කෙල්ලටත් ඕවා මැරනෙකන් විඳවන්න වෙනවා :yes:
    මුගෙ දෙමව්පියන්ට සහෝදරයින්ට ගෙවල් දොරවල් දාලා යන්න වෙයි ජීවත් වුනත් මලවුන් වගේ තමා ඉන්න වෙන්නේ තව කාලයක් යනකම්.

    :yes::yes::yes::sorry:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    පෝරිසාදයා;23946949 said:

    හරි දැන් මූ මිනිමැරුමක් කලානේ. CCTV සාක්ශිත් තියෙනව නේ. බලන් හිටපු යාලුවන්ගෙ සාක්කිත් ඇති, මිනීමැරුම ඔප්පු වෙනවා ඒ ක්යන්නෙ. මූට කොයි වගේ දඩුවමක් ලැබෙයිද?
    :angry:

    Mama danna widiyata marana daduwama denawa. Danata eka kriyathmaka wenne nathi nisa marana dandanaya denakam hire.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දැන් වයස 16...නඩුව අහල ඉවර වෙන කොට තව අවුරුදු 4ක් වත් යයි.එතකන් හිරේ... එතකොට අවුරුදු 20. අවම දඩුවම 20 years in Prison. එතකොට මුගෙ වයස 40යි.. කාලකණ්ණියගෙ හොදම කාලෙ හිරේ.
    මැරුනු කෙනා මලා. මූ ජීවිතෙම විදවයි ඇයි මම එදා පිහියක් අරන් ගියේ කිය කියා..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පෝරිසාදයා;23946949 said:

    හරි දැන් මූ මිනිමැරුමක් කලානේ. CCTV සාක්ශිත් තියෙනව නේ. බලන් හිටපු යාලුවන්ගෙ සාක්කිත් ඇති, මිනීමැරුම ඔප්පු වෙනවා ඒ ක්යන්නෙ. මූට කොයි වගේ දඩුවමක් ලැබෙයිද?
    :angry:

    Hire idha gena Gu adinna venne. Gu Kakkussi , pol lellakin ulala , clean karanna venava.Meva boru neve. Mama danna ekekuta ehema una.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hiredi vidina Duka dannava nam, Munta kalak yanakota, Pihi Epa vevi. Pihiyak diha balana ekakvath naha.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දැන් පරිවාසෙට දැම්මත් වයස හරි ගිය හැටියේ ජේල් දානවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්

    උබේ අැට දෙකත් තලන්න ඔනි
    යලුවෙක් ව හදාගන්න බැරි වුන නිසා :angry:

    මම කිව්වේ වාර්තා කාරය ගැන බන්, ක්‍රිෂාන් ජිවක ජයරුක්, එල කොල්ල කියල...

    මේ ඇට කිච්චෝ එක්ක සෙට් වෙන්න යනවද බන් අපි !!!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූ හිරේ ගියා කියන්නේ මුගේ පුක ඉවරය්... පොඩි නිසා ඉල්ලුම වැඩිය්
    වැලිකඩ ගියොත් නාන්න පෝලිම කන්න පෝලිම මස් කැල්ලක් ලැබෙන්නේ නැ එක ගන්නවා
    නිදා ගන්න තැනක් නැ
    රෑට බෝකක් ආවොත් පොඩි පනිට්ටු කැල්ලකට දාල උදේට අස් කරන්න ඕන
    එක ගොඩේ නිදා ගන්න තියෙන්නේ

    ඔය ටිකය් මට කිව්වෙත් කරුණාගේ ගාව ඉදපු කොටියෙක් දිනේෂ් කියල මම හිරේ ඉද්දි.... ඌය් මමය් සෙට් උනේ වෙන රටක හිරේදී, උගේ ගාව බඩුත් තියෙනවා.... හංගපු මට දෙන්නම් කිව්වා... හදිස්සියෙන් කතා කරනවා... බයය් ගෙවල් වලට ගෙන්න ගන්න....

    මූ මේ වෙන ටික දන්නවනම් එදා පිහියෙන් අනිත් එකාට අනින්නේ නැතුව ඌටම ඇන ගන්නවා

    පින්සිපල්ටත් තග දාල ඉස්කෝලේ හෙන පොර වෙලා ඉන්න ඇත්තේ... දැන් හුකා නේ... අපෙත් එකෙක් වලි වලට පිහි ගෙනාව ස්විච් පිහිය අතේ තියන් බය කරා විතරය් ඇන්නේ නැ

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow

    මොකක්ද යකෝ මේකේ තේරුම... මෙහෙම උනාම වටේ පිටේ ඉන්න උන් ඉන්නේ කොහොමද :baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Hire idha gena Gu adinna venne. Gu Kakkussi , pol lellakin ulala , clean karanna venava.Meva boru neve. Mama danna ekekuta ehema una.

    Prison eka Toilets wala anith ekata penna lu kakka danna thiyanneth anika, Commode arawa mewua na , kadicha hadda jara toilets thiyanne , podi kollata ehama owata giyama harima thama :baffled::baffled:
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    පෝරිසාදයා;23946888 said:
    :yes::yes::yes:
    දැන්නෙ යකෝ දන්නේ,, ඒ කියන්නෙ මූ හිරෙ ගිහින් පුප පලාගන්නවා..අනේ වාසනාවන්:baffled: හිරේ සතියක් ඉන්නකොට මූට තේරෙයි ඇනපු පිහිය ඌටම බස්සගෙන මලා නම් හොදයි කියලා.:yes::yes:

    In Sri Lanka, minimum age of criminal responsibility is set at eight years by the Sri Lankan Penal Code enacted in 1883. Between eight and twelve years, the judge has discretionary powers to hold a child criminally accountable, or not, based on judge’s judgment on whether the child has attained sufficient maturity of understanding the nature of consequences of his conduct on that occasion. Children above 12 years can be charged with criminal liability regardless of they have attained sufficient maturity to understand the nature and the consequences of their conduct. Children between 16 and 18 are treated as adults by the criminal justice system.

    meka sirada?
    awurudu 8 akekta criminal case1kkta lankwe dadwm krl tynwda dn na:oo:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,590
    720
    113
    38
    සුවසිලන්තය

    Prison eka Toilets wala anith ekata penna lu kakka danna thiyanneth anika, Commode arawa mewua na , kadicha hadda jara toilets thiyanne , podi kollata ehama owata giyama harima thama :baffled::baffled:

    machhan ooya deewal witharak nemei uu hire giya kiyanne eliyata eddi uuu honda ekek weida naraka ekek weida kiyala hithapan anee manda jail athule kudu ganja paathale hamadeema rajakaranawane ehew eke mee podi ekea hondata eekea athule thalilla podi wela eddi baduma thama :shocked:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    මොකක්ද යකෝ මේකේ තේරුම... මෙහෙම උනාම වටේ පිටේ ඉන්න උන් ඉන්නේ කොහොමද :baffled:

    owa hodaiyi bung ara you tube thibaa video wagayake unge stories dala adenaa puthe :sorry::sorry::sorry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මූ හිරේ ගියා කියන්නේ මුගේ පුක ඉවරය්... පොඩි නිසා ඉල්ලුම වැඩිය්
    වැලිකඩ ගියොත් නාන්න පෝලිම කන්න පෝලිම මස් කැල්ලක් ලැබෙන්නේ නැ එක ගන්නවා
    නිදා ගන්න තැනක් නැ
    රෑට බෝකක් ආවොත් පොඩි පනිට්ටු කැල්ලකට දාල උදේට අස් කරන්න ඕන
    එක ගොඩේ නිදා ගන්න තියෙන්නේ

    ඔය ටිකය් මට කිව්වෙත් කරුණාගේ ගාව ඉදපු කොටියෙක් දිනේෂ් කියල මම හිරේ ඉද්දි.... ඌය් මමය් සෙට් උනේ වෙන රටක හිරේදී, උගේ ගාව බඩුත් තියෙනවා.... හංගපු මට දෙන්නම් කිව්වා... හදිස්සියෙන් කතා කරනවා... බයය් ගෙවල් වලට ගෙන්න ගන්න....

    මූ මේ වෙන ටික දන්නවනම් එදා පිහියෙන් අනිත් එකාට අනින්නේ නැතුව ඌටම ඇන ගන්නවා

    පින්සිපල්ටත් තග දාල ඉස්කෝලේ හෙන පොර වෙලා ඉන්න ඇත්තේ... දැන් හුකා නේ... අපෙත් එකෙක් වලි වලට පිහි ගෙනාව ස්විච් පිහිය අතේ තියන් බය කරා විතරය් ඇන්නේ නැ

    At middle East....might Saudi....:P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මාතර පිහි ඇනුමට සම්බන්ධ සැකකරු 3 වැනි දා තෙ&#3

    (ක්‍රිෂාන්ජීවක ජයරුක්)

    උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා යන අතරතුර දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය
    කර ඔහුගේ මිතුරකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවකු හදුනා ගැනීමේ
    පෙරෙට්ටුවක් සඳහා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත්
    නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (27) නියෝග කළාය.

    එසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා අධ්‍යාපනය
    අතරමග නවතා දමා තිබෙන මාතර නාදුගල පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.

    ඔහු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (26) දහවල් මාතර නගරයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

    එම සැකකරු පෙරේදා (26) දින රිමාන්ඩ් බාරයට පත් කළ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකාර 16
    හැවිරිදි පාසල් සිසුවාගෙන් වෙන්කර බන්ධනාගාරය තුළ තබන ලෙස පොලීසිය අතිරේක
    මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළේය.

    ඒ අනුව සැකකාර 17 හැවිරිදි සිසුවා බන්ධනාගාරය තුළ වෙන් කර තැබීමට අතිරේක මහේස්ත්‍රාත්
    නිල්මිණි කේ.විතාරණ මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය.

    Lankadeepa