මාතර මිනිමරුවගෙ fb එක

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරුගේ පෙම්වතියට මියගිය රසිදුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදු ව ඇති බවයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේ මෙම පිහි ඇනුම සිදු විය. :shocked:

    source : https://www.newsfirst.lk/sinhala/2018/11/25/මාතර-පාසල්-සිසුවාගේ-ඝාතන/
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අම්මගෙයි තතගෙයි සම්පුර්ණ වැරැද්ද...:yes:

    ow demaupiyange thama waradda. aten potthen eliyata eddima 4n 1kui scootyakui aran denawa. eta passe ekata theluth gahala 4n carduth dala denawa. lamaya karanne monawada kauada asraya karanne kiyala hoyala balanne na.

    ekage fb baluwama penne u thanikara fantasy lokeka jeewath weccha ekek. ganja gahala kudu gahala inna ewun weerayo kiyala hithapu porak me kolla.

    ammala thatthala hoyala baluwa nan ohoma wenne na lamainta
     
    Oct 17, 2018
    264
    28
    0
    මම ළඟ හිටියා නම් ඇට දෙක කඩල ගන්නෙ වේස බල්ලගේ. මූන චොරොප්පන් කරනවා. ඇඟෙ ලේ නටනවා අර වීඩියෝ එක බැලුවාම. අර පැත්තක ඉන්න අහිසක කොල්ලෙක් මැරෙන්නෙ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මරනවා කියල කොමෙන්ට් දාලද?:oo:

    අම්ම තාත්තා ඉස්සරහ කෑලි කපල මරණවා කියල එකෙක් දාලා තිබ්බා දැක්කා.:shocked::shocked: දැන් අරූගේ එෆ් බී එකවුන්ට් එක නැහැ. ඌම අයින් කරලද කොහෙද. සට සට ගාලා ඊයේ කමෙන්ට් වැටුනේ බං අද උදේ බලද්දී 5k කමෙන්ට් තිබ්බ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    Lankawe oya pennana tamil film ban karanna one
    මටත් ඕක හිතුන බම්.ඔය විකාර බලපුවම අමුතුම එකක් තියෙනව ඇත්තටම.ඔය හු*#@$ ෆිල්ම් BANG කරන්න ඕනෙ. :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට මූ අහු උනොත් ටුපැක්ට කියවල තොලක් දම්මල, පුප පලන්න කියනවා මාස දෙකක් විතර ඊට පස්සේ පොලිසියට බාර දෙනවා...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරුගේ පෙම්වතියට මියගිය රසිදුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදු ව ඇති බවයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේ මෙම පිහි ඇනුම සිදු විය. :shocked:

    source : https://www.newsfirst.lk/sinhala/2018/11/25/මාතර-පාසල්-සිසුවාගේ-ඝාතන/

    පෙම්වතියකුත් ඉන්නවද බන් ?

    මුගේ තාම නුලත් කැඩිලා නැ වගේ
     
    • Like
    Reactions: saja

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නංගිල විශේෂයෙන්ම බලාගන්න.. මූට හැමදාම ට්‍රැක්ටරේ විතරක් උරුම කරන්න..
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අනේ මන්දා ලංකාවේ උන්ගේ මානසිකත්වේ. අරූගේ FB එකේ කමෙන්ට් වපුරලා උට නිකන්ම ප්‍රසිද්ධියක් දෙනවා.

    අද කාලේ අවුරුදු 18-25 අතර ඉන්න උන් අමුතුම ෆැන්ටසි වල ජීවත් වෙන්නේ.

    දෙමළ චිත්‍රපට බලනවා ඕකුන් ගොඩ දෙනෙක්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ane uba wage harakek yako moda musalayek :angry:

    uba methana pora talk dunnata ethana hitiya nam gu yai :lol:

    Ane Yako, Apita ,wali ,amuthu deval neve. Podi kaley idalama , Api wali wala thama hitiye. Oya vage ,pihi kali valin neve , Ape father ta hitiya ,sahena ,Hathuru set ekak. E valata ,apitath yanna una. Oya vage ponna ,pihi kali , Hathuru neve apita sitiye. Oya vage podi deval valata , patalenneth naha. Danena deyak kaloth ,Nikan inneth naha. Api gana danna aya, Apith ekka happena enneth naha.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර සිසුවා මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙන බව සියත 24 අප වෙත වාර්තා වුණා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Ane Yako, Apita ,wali ,amuthu deval neve. Podi kaley idalama , Api wali wala thama hitiye. Oya vage ,pihi kali valin neve , Ape father ta hitiya ,sahena ,Hathuru set ekak. E valata ,apitath yanna una. Oya vage ponna ,pihi kali , Hathuru neve apita sitiye. Oya vage podi deval valata , patalenneth naha. Danena deyak kaloth ,Nikan inneth naha. Api gana danna aya, Apith ekka happena enneth naha.

    :lol:

    thel beheth walin da fight kale :rofl: