
අම්මගෙයි තතගෙයි සම්පුර්ණ වැරැද්ද...![]()
මරනවා කියල කොමෙන්ට් දාලද?![]()

දැන් අරූගේ එෆ් බී එකවුන්ට් එක නැහැ. ඌම අයින් කරලද කොහෙද. සට සට ගාලා ඊයේ කමෙන්ට් වැටුනේ බං අද උදේ බලද්දී 5k කමෙන්ට් තිබ්බ.මටත් ඕක හිතුන බම්.ඔය විකාර බලපුවම අමුතුම එකක් තියෙනව ඇත්තටම.ඔය හු*#@$ ෆිල්ම් BANG කරන්න ඕනෙ.Lankawe oya pennana tamil film ban karanna one

මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්රධාන සැකකරුගේ පෙම්වතියට මියගිය රසිදුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදු ව ඇති බවයි.
එහි ප්රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේ මෙම පිහි ඇනුම සිදු විය.
source : https://www.newsfirst.lk/sinhala/2018/11/25/මාතර-පාසල්-සිසුවාගේ-ඝාතන/
Ara car eke inna Ponnaya kaudha ? Uta thibuna ,ara anina ekava , happala danna.

Ara car eke inna Ponnaya kaudha ? Uta thibuna ,ara anina ekava , happala danna.


පෙම්වතියකුත් ඉන්නවද බන් ?
මුගේ තාම නුලත් කැඩිලා නැ වගේ
Ara car eke inna Ponnaya kaudha ? Uta thibuna ,ara anina ekava , happala danna.


අනේ මන්දා ලංකාවේ උන්ගේ මානසිකත්වේ. අරූගේ FB එකේ කමෙන්ට් වපුරලා උට නිකන්ම ප්රසිද්ධියක් දෙනවා.
අද කාලේ අවුරුදු 18-25 අතර ඉන්න උන් අමුතුම ෆැන්ටසි වල ජීවත් වෙන්නේ.
ane uba wage harakek yako moda musalayek
uba methana pora talk dunnata ethana hitiya nam gu yai![]()
Ane Yako, Apita ,wali ,amuthu deval neve. Podi kaley idalama , Api wali wala thama hitiye. Oya vage ,pihi kali valin neve , Ape father ta hitiya ,sahena ,Hathuru set ekak. E valata ,apitath yanna una. Oya vage ponna ,pihi kali , Hathuru neve apita sitiye. Oya vage podi deval valata , patalenneth naha. Danena deyak kaloth ,Nikan inneth naha. Api gana danna aya, Apith ekka happena enneth naha.
