මාතර සම්බාහන කතට ස්පා කළමනාකරුගෙන් අතවර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාතර කොටවිල පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටි තරුණියක දූෂණය කළ එම සම්බාහන ආයතනයේ කළමනාකරු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

    කෙසෙල්වත්තේ පදිංචිකාරියක් වන 21 හැවිරිදි තරුණියක මෙසේ දූෂණය වී තිබේ. ඇය කාලයක් මෙම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරියක් ලෙස සේවයේ නිරතව සිටින බව පොලීසිය කියයි.

    ඇය මාතර පොලීසියට ඊයේ පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 18 -21 අතර කාලය තුළ විටෙන් විට තමාව දූෂණය වූ බවය.
    එම දිනවල අවුරුදු නිවාඩුව හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානයේ අනෙක් සේවක සේවිකාවන් නිවාඩුගෙන සිටි බවත් එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කළමනාකරු තමාට බලහත්කාරකම් කළ බවත් ඇය පවසා ඇත.

    මේ අනුව ක්‍රියාත්මකවූ පොලිසිය කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    salli denne nathuwa hukala athi,

    nethnam okata awilla salli dila hukana ewuntath meki case danna ona ohoma giyoth
     
    • Haha
    Reactions: Kalegana

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඇයව ගල් ගසා මරා දමනු ගල් ගසා මරා දමනු ලෙස ඔවුහු මොරගැසුහ
    එවිට "කිසි වරදක් නොකල අයෙක් පලමු ගල ගසන්න" යැ‍යි කී සේක...
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    කළමනාකරුට අල්ලගෙන අරින්න ඕනි හොද පුකේ පාරක්! කැරි කන සොන්නලුවා! :growl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,862
    113
    සේදවත්ත
    කලමාණාකරුට තිබ්බේ කස්ටමර් කෙනෙක් වගේ ඇවිත් සල්ලි දීලා අශාව ඉටුකරගන්න නේ