මාතර කොටවිල පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටි තරුණියක දූෂණය කළ එම සම්බාහන ආයතනයේ කළමනාකරු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
ඇය මාතර පොලීසියට ඊයේ පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 18 -21 අතර කාලය තුළ විටෙන් විට තමාව දූෂණය වූ බවය.
එම දිනවල අවුරුදු නිවාඩුව හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානයේ අනෙක් සේවක සේවිකාවන් නිවාඩුගෙන සිටි බවත් එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කළමනාකරු තමාට බලහත්කාරකම් කළ බවත් ඇය පවසා ඇත.
මේ අනුව ක්‍රියාත්මකවූ පොලිසිය කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසෙල්වත්තේ පදිංචිකාරියක් වන 21 හැවිරිදි තරුණියක මෙසේ දූෂණය වී තිබේ. ඇය කාලයක් මෙම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරියක් ලෙස සේවයේ නිරතව සිටින බව පොලීසිය කියයි.ඇය මාතර පොලීසියට ඊයේ පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 18 -21 අතර කාලය තුළ විටෙන් විට තමාව දූෂණය වූ බවය.