මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට

    මාතර ඇලවේල්ල පාරේ දී ශිෂ්‍යයෙකු ඝාතනය කිරීම සඳහා යොදා ගත් පිහිය ‍සොයා ගැනීමට මාතර අපරාධ අංශ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් අද (29) ගත් උත්සාහය ව්‍යාර්ථ විය. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ උසස් පෙළ සිසුවාගේ ඝාතනයට යොදා ගත් පිහිය තිහගොඩ විටියල ප්‍රදේශයේ සගවා ඇති බවට මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා වූ මිකිජ සෞන්දර්ය පැවසීමත් සමග අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සැකකාර ශිෂ්‍යයා‍ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ලබාගත් අවසරය මත, බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ පහලවිටියල කුරුදුවත්තකට අද රැගෙන ගොස් තිබෙනවා.

    පොලිසියට කරන ලද පාපෝච්ඡාර‍ණයේ දී මෙම සැකකාර සිසුවා පවසා තිබුණේ එම ‍ඝාතනයට යොදා ගත් පිහිය පහලවිටියල කුරුදු කැළයක සඟවා ඇති බවයි. ඔවුගෙන් ලද ප්‍රකාශය අනුව මාතර අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්. ජේ. කේ.එන්. එස්. විජේරාම ගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් යටතේ එම ඉඩමට රැගෙන ගියේද සිසුවාගේ පොපෝච්ඡාරණවලට අනුව එම ඉඩමේ පිහිය නොතිබුණු බව පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

    රසිදු ගිම්මාන ඝාතනය කළ දින රාත්‍රියේ එහි ප්‍රධාන සැකකරු සිටියේ පහල විටියල කුරුදු කැළයක බවත්, එම ඉඩමේ ඇති පොල් ගස්වලින් කුරුම්ඹා කඩාගෙන බී බඩගිනි නිවාගත් බව පැවසුව ද සැකකරු විසින් පොලිසිය රැගෙන ගිය ඉඩමේ එකම පොල් ගසක් හෝ නොතිබුණු බව ද, සැකකරු පොලිසියට බොරු ප්‍රකාශ ලබා දී ඇති බව ද පොලිසිය පවසයි. පසුව අද ඔහු පොලිසියට පවසා ඇත්තේ එම පිහිය අසල ඇති ගඟකට දමා ඇති බවයි. ඒ අනුව අද එම ප්‍රදේශය ‍සෝදිසියෙන්ද පිහිය සොයා ගැනීමට නොහැකිව සැකකරු නැවත බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

    සැකකරු දෙසැම්බර් 03 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


    http://nethnews.lk/article/60905
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ඇට දෙකෙන් එල්ලලා හුත්තිගෙ පුතාටගැහුවනම් දෙක වදිද්දි ඇත්ත කියයි.

    මාතර පොලිස් පොන්නයෝ හුරතල් කරනවද මුන්ව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    දියේ ගිලෙයි ද එක්කෝ පිහිපාර එල්ල කරයි ද



    දෙකෙන් එකක් ඉක්මනට අහන්න ලැබෙනවානම් හොදයි
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    දියේ ගිලෙයි ද එක්කෝ පිහිපාර එල්ල කරයි ද



    දෙකෙන් එකක් ඉක්මනට අහන්න ලැබෙනවානම් හොදයි

    aniwa
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මට නං හිතෙන්නෙ මූව මරණ එකක් නෑ..අවුරුදු 16යි නෙ...
    මූ දැන් ගූ බයවෙලා ඇත්තෙ..කොහොමත් මුගේ ජීවිතේම ඉවරයි දැනටමත් .
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දියේ ගිලෙයි ද එක්කෝ පිහිපාර එල්ල කරයි ද



    දෙකෙන් එකක් ඉක්මනට අහන්න ලැබෙනවානම් හොදයි

    naha ban naduwedi pennannaona nisa wenna athi.oya wage unwa ehema maranne naha.underworld nemeyi ne.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඌ වැඩේට ගෙදර අයවත් පටලවන් නතර උනේ. පිහිය, ඇඳුම් තිබ්බ තැන් කෙලින්ම පෙන්නන්නේ නැතිව වටේ යන්ඩ ගිහින් අන්තිමට හැංගිලා හිටියේ ගෙදර අය දැනුවත්ව කියල කියවුනා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිව්ස් වලට කිව්ව ඌ පොලීසිය වටේ ගෙනියනවලු..පිහිය,එදා ඇඳන් හිටිය ඇඳුම් එහෙම තියෙනව කියල පෙන්නුව තැන්වලින් ඒව හොයාගත්තෙ නෑලු,අතන තියෙනව කියල එතනට ගියාම වෙන තැනක් කියනවලු :baffled:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නිව්ස් වලට කිව්ව ඌ පොලීසිය වටේ ගෙනියනවලු..පිහිය,එදා ඇඳන් හිටිය ඇඳුම් එහෙම තියෙනව කියල පෙන්නුව තැන්වලින් ඒව හොයාගත්තෙ නෑලු,අතන තියෙනව කියල එතනට ගියාම වෙන තැනක් කියනවලු :baffled:

    අරන් යන එක පෙන්නුවේ බන්, ඌ කියන එව්වත් එක්කම....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඌ වැඩේට ගෙදර අයවත් පටලවන් නතර උනේ. පිහිය, ඇඳුම් තිබ්බ තැන් කෙලින්ම පෙන්නන්නේ නැතිව වටේ යන්ඩ ගිහින් අන්තිමට හැංගිලා හිටියේ ගෙදර අය දැනුවත්ව කියල කියවුනා.


    සිරා සීන් එක. මාත් ඒක ටීවී එකේ බැලුවා. මූ හත්පොලේ ගාගෙන. වැඩර් වගේ ගේම දුන්නට දැන් රෙද්දෙ රෙවිලා ඉන්නේ. එක්කෝ කියපන්කෝ ගගට විසි කරා කියල. හොයාගන්න බැරි වෙන එක වෙනම දෙයක්. අන්තිමට කැරකිලා බලද්දී මුටම කියවෙනවා ගෙදර අය හිටපු තැන දැනගෙන හිටියේ කියලා. මට පේන්නේ ගෙදර එවුන් පිහිය , ඇඳුම් මිසින් කරන්න උදවු කරල වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොඩි එකා නිසා පිහිය හොයන්ඩ ගිහිනුත් බේරිලා ඉන්නව, ඔය පාර්ට් දැම්මොත් නම් පොලිසියෙන් හම්බෙන්ව,:yes: ගගේ පැන්නා අහන්ඩ වෙන දිනේ ලගයි වගේ...
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පොඩි එකා නිසා පිහිය හොයන්ඩ ගිහිනුත් බේරිලා ඉන්නව, ඔය පාර්ට් දැම්මොත් නම් පොලිසියෙන් හම්බෙන්ව,:yes: ගගේ පැන්නා අහන්ඩ වෙන දිනේ ලගයි වගේ...

    :rofl:
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ඇට දෙකෙන් එල්ලලා හුත්තිගෙ පුතාටගැහුවනම් දෙක වදිද්දි ඇත්ත කියයි.

    මාතර පොලිස් පොන්නයෝ හුරතල් කරනවද මුන්ව.

    Rataka nithiya kiyala deyak thiyanawa machan.

    පිහිය හංගපු තැන බලන්න යද්දී පැනල යන්න හදල වෙඩි කන්න වෙයිද :baffled:

    Matath oka hithuna.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පොඩි එකා නිසා පිහිය හොයන්ඩ ගිහිනුත් බේරිලා ඉන්නව, ඔය පාර්ට් දැම්මොත් නම් පොලිසියෙන් හම්බෙන්ව,:yes: ගගේ පැන්නා අහන්ඩ වෙන දිනේ ලගයි වගේ...

    බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ කියල තියෙනවා නේද​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ කියල තියෙනවා නේද​

    උනුත් කියයි බන් ඔහොම රස්තියාදු ගහන්ඩ ආස වෙයි කියල හිතන්ඩ අමාරුයි, මෙලහකට ගගේ,18 අඩු නිසා ඉන්නව..

    ඔතන කරන්ඩ හදන්නෙ ඕක නිතියෙන් බේරීමේ පොඩි ට්‍රික් එකක්, මිනී මැරුම කරපු ආයුදේ හොයා ගන්ඩ ඔනෙ,ඒක හැගුවොත් බේරෙන්ඩ පුලුවන් කියල මොකා හරි ඔලුවට දාල ඒකයි ඔය රගන්නෙ..