මාතර සුනිල් මෙහෙයුමක්

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    සුනිල් මෙහෙයුමක් (මාතර)

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම් වරයෙකු වන ගාමිණි සෙනරත්ගේ හොර බඩු ගුහාවක් කොට්ටේ විරෝදාර ජනතාව වටලයි. මාතර සුනිල් එතනට පැමිනෙයි.

    https://www.facebook.com/video.php?v=770372429703761
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මාතර සුනිල් ප්‍රමුක ජනතාවට ජයවේවා මහින්දට බඩු වේවා !!!!!!!!!
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ බන් පට්ට quality sound ඇහෙන LINE ARRAY Sound System :baffled:
    තව මොනවද කෙහෙල් මල් ගොඩක් තියෙනවා හරියට පේන්නේ නැහැ නේ !

    musical show එකක් ගහලා බයිලා කියන්න ගෙනාපුවා වෙන්න ඇති !

    http://www.altoproaudio.com/products/sxa28p
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මන් මේ video එක රන්ජන්ගේ FB Page එකට ගිහිල්ලා බලන කොට දැක්ක comment එකක් !
    මෙන්න මෙතන .... තමයි මේ comment එක දැක්කේ !

    මේ වගේ උන් දැන් වැහි වැහැලා බොදු බල සේනාව නිසා ! ( මේ profile එක බැලුවහම හිතා ගන්න පුලුවන් ! )

    මෙහෙම ගියොත් සිංහල කියලා හැම වැරද්දක්ම වහගෙන රට අගාදෙට යවන එක තමයි මුන් කරන්න හදන්නේ !

    අනිත් උන් කියන්න ගනියි අපි මුස්ලිම් ....අපි දෙමල ඒක නිසා කෑගහන්න එපා අපේ උන්ගේ වැරදි දැක්කහම කියලා ...

    https://www.facebook.com/video.php?v=10155732206510377

    මොකද්ද මේ හැම කෙහෙල්මලට ....

    සින්හලයමයි නොන්ඩි වෙන්නේ කියන එකේ තේරුම !

    sin.jpg

    මේ තියෙන්නේ මේකියන එකාගේ profile එක ....
    https://www.facebook.com/jeevan.thushara.7?fref=ufi

    මුන් වගේ උන් හිතන දේවල් මේ profile එක බැලුවහම හිතා ගන්න පුලුවන් !
    කවුද මුන්වගේ උන් මේ තරමටම brain wash කරලා තියෙන්නේ කියලා
     
    reputation_neg.gif
    මාතර සුනිල් මෙහෙයුමක් 01-15-2015 06:36 PM ගොන් පාර්ට් නොදා හිටු

    අර වගේ බත් බැලයෙක්ට රිදිලා !

    රිදුනද ? මේකත් බලලා යන්න !

    බොදු බලේ ආණ්ඩුවට කඩේ යෑම සහ බැසිල්ගේ නිරුවත මෙන්න (AUDIO)

    බොදුබලේ රෙදි ගැලවේ. මත් පැන් ව්‍යාපාරයකිනුත් සල්ලි අරන්(VIDEO)

    http://www.elakiri.com/forum/showthread.php?p=17745740#post17745740
     
    Last edited:
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් මේ video එක රන්ජන්ගේ FB Page එකට ගිහිල්ලා බලන කොට දැක්ක comment එකක් !
    මෙන්න මෙතන .... තමයි මේ comment එක දැක්කේ !

    මේ වගේ උන් දැන් වැහි වැහැලා බොදු බල සේනාව නිසා ! ( මේ profile එක බැලුවහම හිතා ගන්න පුලුවන් ! )

    මෙහෙම ගියොත් සිංහල කියලා හැම වැරද්දක්ම වහගෙන රට අගාදෙට යවන එක තමයි මුන් කරන්න හදන්නේ !

    අනිත් උන් කියන්න ගනියි අපි මුස්ලිම් ....අපි දෙමල ඒක නිසා කෑගහන්න එපා අපේ උන්ගේ වැරදි දැක්කහම කියලා ...

    https://www.facebook.com/video.php?v=10155732206510377

    මොකද්ද මේ හැම කෙහෙල්මලට ....

    sin.jpg

    මේ තියෙන්නේ මේකියන එකාගේ profile එක ....
    https://www.facebook.com/jeevan.thushara.7?fref=ufi

    මුන් වගේ උන් හිතන දේවල් මේ profile එක බැලුවහම හිතා ගන්න පුලුවන් !
    කවුද මුන්වගේ උන් මේ තරමටම brain wash කරලා තියෙන්නේ කියලා

    reputation_neg.gif
    මාතර සුනිල් මෙහෙයුමක් 01-15-2015 06:36 PM ගොන් පාර්ට් නොදා හිටු

    අර වගේ බත් බැලයෙක්ට රිදිලා !

    රිදුනද ? මේකත් බලලා යන්න !

    ජාතියේ මහා පාවාදීම....
    මං මුලින් හිතුවා මහින්දට සම්බන්ධ වෙලා හරි කමක් නෑ ජාතියට වැඩක් කරනවා නං කියලා..
    දැන් කිසි වැදගැම්මකට නෑ වගේ...
    TFS (+6) :yes:
     
    Similar threads