මාතර හම්බන්තොට උදව්වක්
මචන් ල අද ටිකක් වෙනස් විදිහේ උදව්වක් බලාපොරොත්තුවෙන් ආවේ. තැනක් හොයාගන්න. මාතර හම්බන්තොට අය ඉන්නවනම් උදව් කරන්න කරුණාකරලා.
මේකයි කතාව. හුම්මානේ ඉඳල හම්බන්තොට airport එක, වාරය අතර farm එකක් හොයනවා මම. මම එතනට කලින් ගිහින් තියෙනවා හැබැයි නම මතක නැහැ.
මාතර ඉඳල යද්දී පාරේ වම පැත්තේ තමයි මේ farm එක තියෙන්නේ. එතන වගා කරලා තියෙන්නේ මොනවද කියලනම් හරියටම දන්නේ නැහැ. එත් එළවලු, වී වගේ දේවල් වෙන්න ඕනේ. ඒ farm එක ඉස්සරහම buffet එකක් තියෙනවා පොඩි.
ඔය ටික විතරයි මචන් ල මට මතක. A2 road එකේ.
Google maps බැලුව එත් හරියටම හොයාගන්න බැරි වුන. මතක දන්නා කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් හොයල දෙන්න කරුණා කරලා.
------
SalithaS77 සහෝදරයා තැන හොයල දුන්න. බොහොම ස්තුති හැමෝටම.

Last edited: