මාතර Hotel

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,943
    10,485
    113
    Thanks මචංලා. පසුගිය දිනක MANTARA VILLAS කියන place එකට ගියා. Villa එකයි Pool එකයි තියෙන Couple Package එකක් Set උනා.
    price kohomada machan ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,943
    10,485
    113
    Villa ekak 8000 without lunch. Patta worthy.
    ඕක තියෙන්නේ හෙන අස්සක නේද බන් , Villa එකට private Pool එකක් ද තියෙන්නේ ?උඹට lunch වලටත් එක්ක කීයක් විතර ගියද මචන් ?
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    ඕක තියෙන්නේ හෙන අස්සක නේද බන් , Villa එකට private Pool එකක් ද තියෙන්නේ ?උඹට lunch වලටත් එක්ක කීයක් විතර ගියද මචන් ?
    Pool එක private නෑ මචං. ඔක්කොටම එක තියෙන්නෙ. lunch එක below 2000ගොඩ දැම්මා. rice එහෙම 1000ට අඩුයි මතක විදියට. සාමාන්‍ය කඩේ ගනන්මයි.
    හැම එකාම Beach side යන නිසා තමයි මෙතන මේ ගනන් යන්නෙ මම හිතන්නෙ. හැබැයි එහෙම ලොකු දුරක් නැ town එකේ ඉඳන්
     
    • Like
    • Love
    Reactions: hi.dushan and ACHIK