ඕක තියෙන්නේ හෙන අස්සක නේද බන් , Villa එකට private Pool එකක් ද තියෙන්නේ ?උඹට lunch වලටත් එක්ක කීයක් විතර ගියද මචන් ?
Pool එක private නෑ මචං. ඔක්කොටම එක තියෙන්නෙ. lunch එක below 2000ගොඩ දැම්මා. rice එහෙම 1000ට අඩුයි මතක විදියට. සාමාන්‍ය කඩේ ගනන්මයි.
හැම එකාම Beach side යන නිසා තමයි මෙතන මේ ගනන් යන්නෙ මම හිතන්නෙ. හැබැයි එහෙම ලොකු දුරක් නැ town එකේ ඉඳන්