මාතර Hotel

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මචංලා, මාතර කිට්ටුව කෑල්ලක් එක්ක යන්න හොඳ Hotel ටිකක් suggest කරන්නකෝ.
    (අර වැඩේට තමයි ඉතින් :D)

    Elakiri මිතුරන් මට date එකකට යන්න තැනක් හොයාගන්නත් උදව්කරා :love: :love:
    මේකටත් එ වගේම සුපිරි තැන් ටිකක් ඕනෙ :D

    Budget below 15000. Day තමයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,930
    10,465
    113
    මචංලා, මාතර කිට්ටුව කෑල්ලක් එක්ක යන්න හොඳ Hotel ටිකක් suggest කරන්නකෝ.
    (අර වැඩේට තමයි ඉතින් :D)

    Elakiri මිතුරන් මට date එකකට යන්න තැනක් හොයාගන්නත් උදව්කරා :love: :love:
    මේකටත් එ වගේම සුපිරි තැන් ටිකක් ඕනෙ :D

    Budget below 15000. Day තමයි
    මේ දවස් වල සුද්දෝ ඉන්න හින්දා හොටෙල් කාරයෝ හෙළ යක්ක පුත්තුන් ව පුකෙන් වත් ගණන් ගන්නේ නෑ බන්

    jetwing kurulubedda බලපන් ඔය වැඩේට හොඳයි

    උඹ ඔය මාතර කියලා කිවුවට ඔය කෑල්ල දෙනියාය වගේ ඩොටේ පැත්තේ එකක් ද බන්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061
    113
    HgjzkMBkDgx5ZVVV1DMrnb6Kabllljfougl8UzF8E_k.jpg
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මේ දවස් වල සුද්දෝ ඉන්න හින්දා හොටෙල් කාරයෝ හෙළ යක්ක පුත්තුන් ව පුකෙන් වත් ගණන් ගන්නේ නෑ බන්

    jetwing kurulubedda බලපන් ඔය වැඩේට හොඳයි

    උඹ ඔය මාතර කියලා කිවුවට ඔය කෑල්ල දෙනියාය වගේ ඩොටේ පැත්තේ එකක් ද බන්
    අඩේ එහෙමද‍‍... මුන්ට යක්ක පුත්තු ලොකු off season තමයි :lol:

    Thanks මචං මම බලන්නම්

    නැ නැ එච්චරම ඩොටේ නෙමෙයි :lol:
     
    • Like
    Reactions: hi.dushan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    k8M8mGv.png

    එහෙ මෙහෙ රිංගන්න එපා බන්... අපේ ගෙදර වරෙන්.... හැබැයි අත් දෙක වන වන එන්න එපා
    බෝතලේකුයි, කුකුළෙකුයි, සිගරැට් පෙට්ටියකුයි තිබ්බම ඇති බන්.... මොකෝ කියන්නෙ...?
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    :P

    පැත්ත පළාතේ ගන්නේ නැ බන්.
    අඩ‍ෝ නෝ :(

    k8M8mGv.png

    එහෙ මෙහෙ රිංගන්න එපා බන්... අපේ ගෙදර වරෙන්.... හැබැයි අත් දෙක වන වන එන්න එපා
    බෝතලේකුයි, කුකුළෙකුයි, සිගරැට් පෙට්ටියකුයි තිබ්බම ඇති බන්.... මොකෝ කියන්නෙ...?
    Last Option :lol::P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අර වැඩේට තමයි ඉතින් :D
    අර වැඩේ කිව්වේ කොයි වැඩේ ද? 🤔🤔🤔
    හරියට clear කියපන් බං thread එකක් දාන කොට Details ඇතුව.

    Stackoverflow එහෙම ඔය වගේ thread එකක් දැම්ම නම් පුකට කටු කම්බි බස්සල.

    Meke කරුණාවන්ත admin la nisa හොඳයි
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    අර වැඩේ කිව්වේ කොයි වැඩේ ද? 🤔🤔🤔
    හරියට clear කියපන් බං thread එකක් දාන කොට Details ඇතුව.

    Stackoverflow එහෙම ඔය වගේ thread එකක් දැම්ම නම් පුකට කටු කම්බි බස්සල.

    Meke කරුණාවන්ත admin la nisa හොඳයි
    අම්ම‍ෝ :lol:

    ආදරෙයි කරුණාවන්ත admin වරුන්ට :love:
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    Thanks මචංලා. පසුගිය දිනක MANTARA VILLAS කියන place එකට ගියා. Villa එකයි Pool එකයි තියෙන Couple Package එකක් Set උනා.
     
    • Love
    Reactions: ACHIK