මාතර Date එකකට යන්න තැන්

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මචංලා මාතර පැත්ත‍ෙ කෑල්ලක් Talk උනා :D. ඒ පැත්තෙ යන්න පුලුවන් හොඳ තැන් ටිකක් කියන් යන්නකෝ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Matara paththe kiyanne hariyatama koheda?

    matara ithin beach, hummane etc.. mirissa/weligama paththata yanna puluwan
    dondra dewaleta palayan
     
    • Like
    Reactions: GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Matara paththe kiyanne hariyatama koheda?

    matara ithin beach, hummane etc.. mirissa/weligama paththata yanna puluwan
    dondra dewaleta palayan
    Town එක කිට්ටුව වගේ තමයි Set වෙන්න බැලුවේ. එහෙම තැන නම් අවුලක් නෑ. මාතරට කිට්ටුනම් Shape.
    Thanks මචං. :love:

    Dutchman Street, Juice life urban eatery
    එලකිරි... Thanks මචං. :love:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මාතර ගඟේ කිඹුලි & පැටිය රෙස්ටුරන්ට්
    අඩෝ අඩෝ :love:

    Dr. House මරු බන්.
    එලකිරි... Thanks මචං. :love:

    Mathara bath kade
    මාතර, Official මාතර බත් කඩේ කොතනද තියෙන්නෙ මචං :lol: :love:


    ඔහේ මක්කයි කොරන්න යන්නේ.....
    චක චක චක :love:


    gennagena ubata kodivina karay
    ඒවත් Sure නෑනේ :lol:


    Karma is back
    ohh no:sorry:


    මේකත් මරු.
    S. K. අන්කල්ලගේ
    :love::love::love:


    Okannnada? Town ekema rest house ekata pala
    ඔකන්න දෙයිද දන්නෑ :lol::lol:


    OKANNA DEI DA
    ඒක තමයි :lol:


    SK Cinema 😎 🍆💦
    mmmm :P


    Metana maru..place eka lassnay.. polhene beach eke tiyenne.. nidahase inna pluwan.. restaurant eke 1st floor ekata yanna... Kama hoday.


    360 Madiha - Restaurants and Hotels

    https://www.tripadvisor.com/Restaur...iews-360_Madiha-Matara_Southern_Province.html
    සුපිරියි ... Thanks මචං. :love:

    local kaluwanta adu salakili. dan suddo inna nisa. mama adurana ekekge oka. but unge attitude awul. ella 360 and tangall 360 are best than madiha one
    ඒකත් එමෙද :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    DATES.png
     
    • Haha
    Reactions: GDKN2 and Cypress