මාතර

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Fb eken උස්සපු එකක්! ඌ කියන එකෙත් ඇත්තක් නැත්තේ නෑ

    "ඔව් උඹලයි "බොම්බයි මොටැයි කාරය"ට අපි කියන්නේ "සීනි පොල්කොහු මාමා" කියලා..
    අපිට තියෙන්නේ කිඹුල බනිස්..
    ඉපදුනේ නුවර මැනික් හින්නේ.අප්පච්චිගේ ගමේ..
    මොන්ටිසෝරි ගියේ මහියංගනේ..
    ඊට පස්සේ ගියාදුරු කෝට්ටේ..
    ඉස්කෝලේ ගියේ ලොකු උනේ මිනිස්සු හම්බකරන්න පටන් හත්තේ කරිජ්ජ වැල්ල පෑගුවේ මාතර.. ගෙදර තිබ්බේ දෙනිපිටියේ එළුවාවළ කියන ගමේ..
    දැන් ඉන්නේ අව්වට රත්වෙලා නටන පින්නට කූල් වෙලා ගල්වෙන ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය වෙන කොළඹ..
    ඔව් මන් දකුණේ,
    මන් ඒක කියන්නේ ආඩම්බරෙන්..
    ඒත්
    දත කන්නේ හැප්පෙන්නේ උඹලා එක්ක..
    කොළඹ කියන මාස් මාර්කට් එක ඇතුලේ අපිටත් කුඩාවෙළඳපොලක් අපි හදාගෙන ඉවරයි..
    අපි කැරියෝ.. අපි ඒක දන්නවා.. උඹලත් ඒක දන්නවා..
    ඒකයි උඹලා ඔය තරම් අපිට බය..
    බලල් පැටියෙක් වත් ඔළුව උස්සනවට අකමැති..
    අපි දන්නවා,
    ඩොමිනෝස් එක ලඟ සෙල්ෆි insta දැම්මට.
    උඹලගෙනුත් 80% උන් කන්නේ මාතර බත් කඩෙන් බව.. "

    - රම්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තම්බියගේ මීලග ලනුව හොඳට කන දකුණේ සහ උඩරට පොන්න මෝඩ සිංහලු


    වදින තැනකට වැදෙන්න කියන්නේ ...සිංහල කියන්නේ ගොබ්බ කම නෙමේ ....

    :yes:
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    පොස්ට් එකක් දැන්ම මේ රැඳු වෙන උන්ට බැනල ....රේප් කපල ගිහින් ආදී හතරක් යටට බස්සනවා කියල