කිඹුලා ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ.සුනිමල් ජයසිරි ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ. එකෙක් යනකොට 10ක් මේකට එනවා.
මාතර කිඹුලා කියලා තියෙනවා උගේ වයස අවුරුදු 15යි කියලා.වින්ඩොස් 8 කියන සුනුමල් ජයසිරිත් ඕ ලෙවෙල් කරන 16ක කොලු ගැටයෙක්. අවුරුදු 15 කොල්ලෙක්ට මෙතන වැඩි වයස් 20-30 කොල්ලෝ කතා කරන ඒවා දරා ගන්න බැරි වෙන එක ස්වභාවිකයි. මොකද අනිත් අය ටිකක් මෝරලා නිසා බරපතල දේවල්, ලිංගිකත්වය,කුනුහරුප වගේ දේවල් කතා කරනවා.ඒක ඒ අය තරුනයන් නිසා. මම හිතන්නේ නෑ වැඩි හිටි කොල්ලන්ගේ ෆෝරම් වලට වයස 18ට අඩු අය සහභාගි වෙන එක උචිතයි කියලා.සුනිමලුයි, කිඹුලයි එලකිරි එකේ ලමා ත්‍රෙඩ් එකක ටික කාලයක් ඉඳලා 18 පැන්නම මේ පැත්තේ ආවනම් හොඳයි







කිබුලන්ට පයියක් නෑ කියන්නේ ඈත්තක්ද?
අනික්වා පාවිච්චියට ගන්නේ නැතුව මකුලුවො දැල් ගහලා 