ඔන්න ෆිල්ටිලා ඉරාජ්ලා හදපු සිගිති පාතාලය.සෙල්ෆි රැප්
මේකට වග කියන්න ඕන නිල් බලුකාය
මේක මේ කාලේ වැරැද්ද කියන්න බෑ...
අවුරුදු 18දි මිනීමරන එක හැම කාලෙම උනා...
අනාගතේ ඉවරයි... දැන් ඉන්න ඔක්කොම උන් කුඩු ගහනවා, බඩු ගහනවා කියන එක නම් accurate නෑ...
මේකට වග කියන්න ඕන නිල් බලුකාය
13 වසරෙ එකෙක් කියලයි නිව්ස් වලට කිව්වේ. එළියට එත්දි වයස 36යි.

ඔන්න ෆිල්ටිලා ඉරාජ්ලා හදපු සිගිති පාතාලය.සෙල්ෆි රැප්
නැ මේවට වග කියන්න ඕන tamil films


