මාතර_පන්තියක් අසළදී සිදු වූ පිහි ඇනුමකින&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    13 වසරෙ එකෙක් කියලයි නිව්ස් වලට කිව්වේ. එළියට එත්දි වයස 36යි.

    මීනී මරුවගෙ වයස 18 වැඩි නම් අනිව මරණීය දණ්ඩනය ලැබෙනව..36න් එලියට එන්ඩ වෙන්නෙ නැ..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    oya school kale seen kisi wadakata athi dewal newe kiyala thernne 10 years withara giyama bung, kellonta gahagatha ewa ehama , a kale bokka denna inna un aiyth hoyaganna wath na godake welatwa :(:(
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඕවා බුදුහාමුදුරුවෝ ඒ කාලෙම කිව්වා උන්වහන්සේ කිව්ව දේවල් වරදින් නෑ :yes::yes:
     
    • Like
    Reactions: HSW
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Tamil films balana podi un set ekak wage

    සිරා බං. දෙමළ ෆිල්ම්, දෙරණෙ දෙවන ඉනිම වගේ මල් කතා මේවගේ දේවල් වලට හුගක් වග කියන්න ඕනෙ.ඇගපත හයිය, මෙලේ නැති වයසනෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    46514649_2122722264456860_2309033379640639488_n.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    බණ්ඩාර නිළමෙ;23937049 said:
    දෙමළ ෆිල්ම්, දෙරණෙ දෙවන ඉනිම වගේ මල් කතා මේවගේ දේවල් වලට හුගක් වග කියන්න ඕනෙ

    :yes: :yes: :yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බණ්ඩාර නිළමෙ;23937049 said:
    සිරා බං. දෙමළ ෆිල්ම්, දෙරණෙ දෙවන ඉනිම වගේ මල් කතා මේවගේ දේවල් වලට හුගක් වග කියන්න ඕනෙ.ඇගපත හයිය, මෙලේ නැති වයසනෙ.

    e kale tv wala hama magulatama gedarin yanawa pennaddi ewa wadi una rate. ape rate monamadya sadacharayakda. anith eka 2.50 indian film eea podi kale indala balana un loke dakinne film wala widihata
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    me wage gobilayonwa dan ma iwara karala danna one. loku unahama samajayata karadarayak mun
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බණ්ඩාර නිළමෙ;23937049 said:
    සිරා බං. දෙමළ ෆිල්ම්, දෙරණෙ දෙවන ඉනිම වගේ මල් කතා මේවගේ දේවල් වලට හුගක් වග කියන්න ඕනෙ.ඇගපත හයිය, මෙලේ නැති වයසනෙ.

    හරියට හරි බන්, ඔය තියෙන්නෙ සාක්ශිත් එක්කම.


    LBflmBg.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113

    හරියට හරි බන්, ඔය තියෙන්නෙ සාක්ශිත් එක්කම.


    LBflmBg.jpg

    කිසිදාක අඹ යාලුවෝ නොබලපු,
    දෙවනි ඉනිම බලපු,
    පරපුරක අනාගතය
    මාතර ඇලවේල්ල පාරෙදි විසදුනි.👍
    අදහස- facebook
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක මේ කාලේ වැරැද්ද කියන්න බෑ...
    අවුරුදු 18දි මිනීමරන එක හැම කාලෙම උනා...
    අනාගතේ ඉවරයි... දැන් ඉන්න ඔක්කොම උන් කුඩු ගහනවා, බඩු ගහනවා කියන එක නම් accurate නෑ...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක මේ කාලේ වැරැද්ද කියන්න බෑ...
    අවුරුදු 18දි මිනීමරන එක හැම කාලෙම උනා...
    අනාගතේ ඉවරයි... දැන් ඉන්න ඔක්කොම උන් කුඩු ගහනවා, බඩු ගහනවා කියන එක නම් accurate නෑ...


    ඔව් බං එක 18 කොල්ලොන්ගෙ සාමාන්‍ය ගතිය
    18 කොල්ලෙක් වුනහම මිනිහෙක් මරල කුඩු පොඩ්ඩක් ගහල ඉන්න ඔනි
    එක තමා 18 ගැම්ම කියන්නේ.. :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් බං එක 18 කොල්ලොන්ගෙ සාමාන්‍ය ගතිය
    18 කොල්ලෙක් වුනහම මිනිහෙක් මරල කුඩු පොඩ්ඩක් ගහල ඉන්න ඔනි
    එක තමා 18 ගැම්ම කියන්නේ.. :)


    "මිනිහෙක් වෙන්න මිනිහෙක් මරන්නම ඕනේ" -- මහේෂ් වලතර
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Dan generation eke un hithagena inne unge thathalageth thaththala kiyala. Ane manda.