මාතර_මුහුදට_ආපු_අලුත්ම_කේබල්_එක ....

suranga034

Well-known member
  • Jan 2, 2011
    985
    136
    63
    ඩිස්කොවරි එකේ යනවා ඔය කේබල් එලන නැව් ගැන වැඩසටහනක් මයිටි ශිප්ස් කියලා. ඒක බලන්න. එකේ ෆුල් ඩොකියුමන්ට්‍රියක් තියනව ඔය ශිප්ස් සහා කේබල් ගැන..

    thanks, watinawa
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    තත්පර දෙක තුනක එවා වෙන්න ඇති මචන්.. සාමාන්යෙන් මෙහෙ තියන එකෙත් බ්ලුරේ මූවූ එකක් කොටා ගන්න විනාඩි 45ක් වත් ඉන්න ඔනා..

    මේ කෙබල් එක දම්මට පස්සේ මේ ස්පීඩ් එකට එනවළු.එත් අපිට ගන්න විදිහක් නැති වෙයි.ජපානෙ 1GB ෆිල්ම් එකකට යන්නෙ ත්ප්පරයයිලු.අපි Text ෆ්යිල් එකක් බගන්න වෙගෙන් ෆිල්ම් එක බෑවෙනවළු
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    slt3_1024x971.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ කෙබල් එක දම්මට පස්සේ මේ ස්පීඩ් එකට එනවළු.එත් අපිට ගන්න විදිහක් නැති වෙයි.ජපානෙ 1GB ෆිල්ම් එකකට යන්නෙ ත්ප්පරයයිලු.අපි Text ෆ්යිල් එකක් බගන්න වෙගෙන් ෆිල්ම් එක බෑවෙනවළු
    කේබල් එක බැක් බොර්න් වෙන ස්ටේශන් එකට. ඒ කියන්නේ ඔය ශොර් එකේ තියන ස්ටේශන් එකට ඔය ස්පීඩ් එක එයි මචන්. ලීස් ලයින් එකක් වගේ ගත්තොත් මිසක, නැත්තම් ඔය ස්පීඩ් එක රෙසිඩෙන්ශන් පැකේජ් එකකට ගන්න නම් බැරි වෙයි මචන්..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    speed එකෙන් නම් ඇති වැඩක් නැහැ package එක්ක මුන් දෙන , latency එක අඩු උනොත් හොදයි Singapore & Europe servers වලට
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    985
    136
    63
    SEA-ME-WE-5 subsea cable project completed Construction on a 20,000km subsea cable running between Marseille and Singapore has been completed, the SEA-ME-WE-5 consortium has announced.

    SEA-ME-WE-5 (SMW5) connects 16 countries across three continents, offering 100Gbps DWDM technology and capacity of 24Tbps on three fibre pairs.

    It has been built to deal with bandwidth demand between Europe and Asia that has quadrupled, offering amongst the lowest latency connection across the route, the consortium claims.

    It has carrier neutral Points of Presence (PoPs) at its main endpoints, located at Marseille, operated by Interxion; Palermo, Sicily Hub and Singapore, operated by Equinix and Global Switch.

    "The completion of the SEA-ME-WE 5 project is a landmark system upgrade for all data users worldwide. This system facilitates a new age of digital transformation and innovation, catalysing greater economic activities, trade and growth across three continents," said SEA-ME-WE-5 consortium management committee chair Linette Lee.
    "I would like to thank all the members of the consortium for their unstinting support and commitment toward this project. Together, we collaborated across different time zones and overcame numerous challenges to achieve the complex integration of technologies as promised and on time."

    It was first announced in June 2014, and has seen a number of landmarks over the last year, including connecting with TI Sparkle’s Sicily Hub and winning the 2016 Global Carrier Award for subsea project of the year.