මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

sasi1017

Active member
  • Oct 12, 2013
    361
    207
    43
    තද තද බ්‍රෝ.. සේර ඇල්ලයි සෙම්බුවත්තයි මිස් කරගත්තෙ ඇයි?
    මටත් සේර ඇල්ලනන් මිස් උනා.. මෙන්න මගේ මාතලේ ගමන.. අපි රිවස්ටන් යද්දිනන් පට්ට මීදුම..
    රෙප් + 23

    http://www.elakiri.com/forum/showthread.php?t=1810822

    මචං කුමාරයා.උබේ පොස්ට් ඒක කියවල තමයි මමත් රිවර්ස්ටන් යන්න තිරණය කරේ.සේර අැල්ලයි සෙම්බුවත්තයි බලන්න යන්න වෙලාව මදි වුනා.පිටවල පතන ලගින් ඒද්දිම 5.00 විතර වුනා:D