මාතලේ අංකුබුර, උඩුකිතුල්ගොල්ල ගැන update එකක් දෙන්නකෝ.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    අදුරන කෙනෙක් ඉන්නව කිසිම තොරතුරක් නෑ. ඒ පැත්ත නාය ගියාද

    Bump
    ------ Post added on Nov 29, 2025 at 9:41 PM
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    අංකුබුර අලවතුගොඩ මාර්ගයේ රම්බුක් ඇල තමයි නාය ගිහින් තියෙන්නෙ හැමෝටම ගොඩක් පින් විස්තර කිව්වට.

    හැමෝගෙම ජීවිත පුලුවන් තරම් බේරෙන්න ඕනෙ 🙏🙏🙏
     
    • Like
    Reactions: Tonto