~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පට්ට මචං .
    සෙම්බුවත්තේ යන ගමන එක්කම ඇල්කඩුවෙන් දකුණට දාල පොද්ද දුරක් ගියාම හම්බවෙනවා හුන්නස්ගිරි දිය අල්ළ (Hunnas Falls) . එතනත් ගොඩක් ලස්සනයි !
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට මචං .
    සෙම්බුවත්තේ යන ගමන එක්කම ඇල්කඩුවෙන් දකුණට දාල පොද්ද දුරක් ගියාම හම්බවෙනවා හුන්නස්ගිරි දිය අල්ළ (Hunnas Falls) . එතනත් ගොඩක් ලස්සනයි !

    සෙම්බුවත්තෙ ගියාට පස්සේ මට එපා උනා බන්...
    ආයිත් කෙළින්ම කොළඹ ආවා ඒ මහ රෑ ම.. එහෙන්
    හවස 6 ට පිටත් වෙලා මෙහෙට රෑ 10 ට ආවා..
    අපරාදෙ.. සෙම්බුවත්තෙ නොගිහින් හුස්සන්ගිරි ඇල්ලට යන්න තිබ්බා...:(:(:(
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    සෙම්බුවත්තෙ ගියාට පස්සේ මට එපා උනා බන්...
    ආයිත් කෙළින්ම කොළඹ ආවා ඒ මහ රෑ ම.. එහෙන්
    හවස 6 ට පිටත් වෙලා මෙහෙට රෑ 10 ට ආවා..
    අපරාදෙ.. සෙම්බුවත්තෙ නොගිහින් හුස්සන්ගිරි ඇල්ලට යන්න තිබ්බා...:(:(:(

    සිරාවටම... රිවස්ටන් නම් කමක් නෑ කියමුකෝ .
    සෙම්බුවත්ත නම් ටිකක් අවුල් තමයි .

    කමක් නෑ .. බන් ට්‍රැවල් කරලා දුක් වෙන්න එපා... කොහොම හරි උබ ඔය තැන් දෙකටම ගියානේ . එක පට්ට