~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool: සෙම්බුවත්ත මඩ විමානයක් වගේ..... අනිත් තැන් ටික නම් කලින් ගියා.... :D

    ඒ පැත්තටම යනවනන් විතරක් පලයන්.. නැත්නන් තේරුමක් නැහැ.. පාඩුයි යන එකටත්..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි බලන්නේ Bar එකක Board එකක් තියෙන්නේ කොහෙද කියලනේ බන් ඕවා පෙන්නේ නෑ.:(

    නෙදකින්.. අපරාදෙ බන්..ඒක නන් පට්ට ප්ලේස් එක..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    45-50 ක් වගේ..

    ඉතින් මේ ගමන පටන් ගද්දි පෙට්‍රල් තිබ්බේ නැහැ. කොට්ටාවෙන් 500 ක ගැහුවා. ඊට පස්සේ කුරුණෑගලදි 500 යි මාතලේදි තව 500 ක් ගැහුවා.. ඔක්කොම 1500යි. ඉතින් මම ඔය ටුවර් එක (කි.මී.475 ක් විතර) ගිහින් ඇවිත් ඊට පස්සේ දවස් දෙකක් ඔෆිස් ගිහිනුත් ආවා ( කි.මී. 60ක් විතර) ඒ පෙට්‍රල් ටිකෙන්.. ඔව් ගණන් හදල බැලුවම ඇවරේජ් 45-50 ක් වගේ
    මම සාමාන්‍යෙයන් ගහන්නේ ඔක්ටේන් 95, එදා හැබැයි මාතලේ 95 හොයාගන්න බැරිවුනා 90 තමයි ගැහුවෙ..

    matale shed dekaka witarai 95 tiyenne :cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :frown::frown::frown:රෑ ගමන් පරිස්සමින්, බීපු මිනිස්සු, හොරු මදාවියො, මංකොල්ලකාරයො, අනිත් පැත්තෙ නිදිමතේ එන වාහන, අනික හොල්මන්:shocked::shocked::shocked:

    කෝකටත් හෙමින් පලයන්, රෑට කොහොමත් වාහන අඩු නිසා යන වාහන වලින් වැඩි හරියක් නවත්තනවා...

    ehenam shape eke yanna ona.e patte ali idi kiyalai baya :confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek::shocked: ehenam tama.colombo indan ena ayata ehema tama hitenne affa :( eth kandy wage inna ayata matale wadi wenasak na.

    man inne oyala riverston giya road eke ;)

    කොයි හරියෙද? මාතලේ කයිකාවල අතරද? කයිකාවල රත්තොට අතරද? රත්තොට රිවස්ටන් අතරද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    matale kaikawala atara ;) diana parana factory eka dakkada.etana man inne

    නෙදකින්.. කලින් කිව්වනන් එනවනේ ඔලුව දාලා යන්න.. ඔය ඩයනා එක ඉස්සරහින් පස් හය ගමනක් ගියා.. පරණ එක කියන්නේ අර පට්ට සුවදක් එන එක නෙමෙයි නේද? ඊට මෙහා තියෙන එක නේද?
    අපරාදේ බන්.. අපි නැවතුනේ ඊට ටිකක් මෙහා තැනක...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෙදකින්.. කලින් කිව්වනන් එනවනේ ඔලුව දාලා යන්න.. ඔය ඩයනා එක ඉස්සරහින් පස් හය ගමනක් ගියා.. පරණ එක කියන්නේ අර පට්ට සුවදක් එන එක නෙමෙයි නේද? ඊට මෙහා තියෙන එක නේද?
    අපරාදේ බන්.. අපි නැවතුනේ ඊට ටිකක් මෙහා තැනක...
    hithuna gaman awith ne.suwada ena hariye tama ;)
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    IMG_20170806_083802.jpg


    ai ban bikini epa kiyanne? tambi area ekak da?