~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

kepu

Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    සේරඇල්ලෙ යන්න ලොකු ඕනකමක් තිබ්බ..ඒත් පිටවල පතන ඉදන් ටික දුරක් යද්දි පාර හදනව කියල වහන සීන් එකක් දාල තිබ්බ..සේර ඇල්ලට කි.මී. 8 ක් වගේ දුරින් හරවගෙන ආවා..

    :nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොම හරි මුළු ටුවර් එකම කි.මී. 475 ක් විතර ගිහින්.. දවස් දෙකයි. බයික් එකට පෙට්රල් 1500 යි.
    mona unath bike gaman patta labaine... api petrol bonawa
    ++++
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සුපර් මචං.... ස්තතියි අපිත් එක්ක බෙදා ගත්තට.... අපිත් යන්න හිතං ඉන්නේ මාතලේ පැත්තට මචෝ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    upulpdn:22067199 said:
    කොහොම හරි මුළු ටුවර් එකම කි.මී. 475 ක් විතර ගිහින්.. දවස් දෙකයි. බයික් එකට පෙට්රල් 1500 යි.
    mona unath bike gaman patta labaine... api petrol bonawa
    ++++
    ලේසියි පහසුයි වාසියි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    walmsilva:22067255 said:
    සුපර් මචං.... ස්තතියි අපිත් එක්ක බෙදා ගත්තට.... අපිත් යන්න හිතං ඉන්නේ මාතලේ පැත්තට මචෝ....
    හැබැයි ඔය ටික විතරමයි.. කෑම්පින් කරනවනන් වගේ නන් එල...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    හදවතින්ම කියන්නේ....! උඹ හෙන වාසනාවන්තයා බං..
    You must spread some Reputation around before giving it to Kumara456 again.

    mobile phone holder එක ගත්තේ කොහෙන්ද බං??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    scorpion MW:22067310 said:
    හදවතින්ම කියන්නේ....! උඹ හෙන වාසනාවන්තයා බං..
    You must spread some Reputation around before giving it to Kumara456 again.

    mobile phone holder එක ගත්තේ කොහෙන්ද බං??
    ස්තූතියි බන්, මම මේක ඊබේ එකෙන් ගත්තෙ, තව මොබයිල් චාර්ජර් එකකුත් ඕඩර් කරා..ඒක තාම ආවෙ නෑ. දුර යද්දි පෝන් එකේ බැට්‍රිය තමයි වාත වෙන්නෙ..අරක ආවම කිසි ගින්නක් නෑ... කොහෙ ගියත් චාර්ජ් එකේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොම හරි මුළු ටුවර් එකම කි.මී. 475 ක් විතර ගිහින්.. දවස් දෙකයි. බයික් එකට පෙට්රල් 1500 යි.
    mona unath bike gaman patta labaine... api petrol bonawa
    ++++

    ඉතින් මාමේ බයික් එකක් ගමු.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් මාමේ බයික් එකක් ගමු.
    ගෙදරින් කැමති නෑ බයික් පදිනවට...:no:
    මට කොහොමත් හෙමින් ගමන් බෑ..:baffled:
    රෝද හතර වගේ නෙවෙයිනේ:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් මාමේ බයික් එකක් ගමු.

    ඔව් ඔව්.. අරගෙන අපි සෙට් එක සෙට් වෙලා ට්‍රිප් හිහින් පොටෝස් එක්ක ත්‍ර්‍ර්ඩ් එකක් දැම්මම රිදෙයි සමහර අයට.. ගනින් එකක්.. හා ද:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙදරින් කැමති නෑ බයික් පදිනවට...:no:
    මට කොහොමත් හෙමින් ගමන් බෑ..:baffled:
    රෝද හතර වගේ නෙවෙයිනේ:D
    ඉස්සර මාත් ටිකක් වේගෙන් ගියා.. බැන්දට පස්සෙ වේගෙ අඩු කරා.. දැන් උපරිම 90 තමයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Sirawatama oya than dekama therumakma nathi than. Nikan ange amaruwa witharayi. Umba ara kanda udata giyaa nam thawath epa wenawa