මාත් එක්ක තමන්ගේම කුඩා ව්යාඅපාරයක් ආරම්භ

B5000

Member
May 7, 2009
16
1
3
මාත් එක්ක තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්

මිතුරනි,
මගේ අතේ සල්ලිටිකක් තියනවා කුඩා ව්‍යාපාරයක් ආයෝජනය ක‍රන්න. එහෙම ක‍රන්න හැකියාව ඇති මිතුරන් පිරිසකුත් මා සමග ඉන්නවා.

නමුත් මට තියන ප්රසශ්නේ හොඳ අදහස් සහිත ව්‍යාපාරයටම කැපවෙලා වැඩ ක‍රන්න පුළුවන් කෙනෙක් නැති එකයි. මොකද මගේ ලග ආයෝජනය තිබුනට කාලය අඩුයි. කාලය යොදවන්න පුළුවන් accounts බලන්න විතරයි.

ඔයාල අතර එහෙම හොදට වැඩ කරන්න පුළුවන් අය ඉන්නවනම් මට PM ක‍රන්න. නමුත් කරුණාකරලා seriours නම් විතරක්!

මත්පැන්, දුම්වැටි, අයුධ, අසභ්යු කටයුතු, සූදු වගේ නොකළයුතු ව්යාැපර නැතිව, අනිත් අදහස් වලට මම විවුර්තයි. :)
 
Last edited:

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මිතුරනි,
    මගේ අතේ සල්ලිටිකක් තියනවා කුඩා ව්යායපාරයක ආයෝජනය ක‍රන්න. එහෙම ක‍රන්න හැකියාව ඇති මිතුරන් පිරිසකුත් මා සමග ඉන්නවා.

    නමුත් මට තියන ප්රසශ්නේ හොඳ අදහස් සහිත ව්යමපරයටයම කැපවෙලා වැඩ ක‍රන්න පුළුවන් කෙනෙක් නැති එකයි. මොකද මගේ ලග ආයෝජනය තිබුනට කාලය අඩුයි. කාලය යොදවන්න පුළුවන් accounts බලන්න විතරයි.

    ඔයාල අතර එහෙම හොදට වැඩ කරන්න පුළුවන් අය ඉන්නවනම් මට PM ක‍රන්න. නමුත් කරුණාකරලා seriours නම් විතරක්!

    මත්පැන්, දුම්වැටි, අයුධ, අසභ්යු කටයුතු, සූදු වගේ නොකළයුතු ව්යාැපර නැතිව, අනිත් අදහස් වලට මම විවුර්තයි. :)

    Ubata adahasak nattam nokara hitapan,,wena eunge adahas walata salli wiyadam karanna balagena inne natuwa..kelawena hati ubatawath hoyaganna bariwei... ubata pattama sure ekak tiyena deyak hoyala balala ubama karapan,,udauwata tawa eke ganin..habai hama welema passenma hitapan..godak welawata podda balanna bari wenakota baba hamba wenaswa..ath dakeemen kiyanne... anika uba ube wena ekekge adahasata salli danna gihama uuu uta puluwan kaleka oka taniyama karanawa..meekath athdakeemen kiyanne...hitala karapan oya wage wada...:yes::yes:
     
    Thanks for the advice machan. You are right and some people tend to take it all on the wrong path. But I am always careful and and well experienced in business.

    As per the norms, businesses are risky and rewarding too. So I am only investing what I can risk; again with extreme caution. Thanks again.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    matath thiyenne oya case eka ban. salli thiyenawa kalaya ne. uba mona wage ewada karanna hitan inne. kiyak wageda ube budget eka.

    මිතුරනි,
    මගේ අතේ සල්ලිටිකක් තියනවා කුඩා ව්යායපාරයක ආයෝජනය ක‍රන්න. එහෙම ක‍රන්න හැකියාව ඇති මිතුරන් පිරිසකුත් මා සමග ඉන්නවා.

    නමුත් මට තියන ප්රසශ්නේ හොඳ අදහස් සහිත ව්යමපරයටයම කැපවෙලා වැඩ ක‍රන්න පුළුවන් කෙනෙක් නැති එකයි. මොකද මගේ ලග ආයෝජනය තිබුනට කාලය අඩුයි. කාලය යොදවන්න පුළුවන් accounts බලන්න විතරයි.

    ඔයාල අතර එහෙම හොදට වැඩ කරන්න පුළුවන් අය ඉන්නවනම් මට PM ක‍රන්න. නමුත් කරුණාකරලා seriours නම් විතරක්!

    මත්පැන්, දුම්වැටි, අයුධ, අසභ්යු කටයුතු, සූදු වගේ නොකළයුතු ව්යාැපර නැතිව, අනිත් අදහස් වලට මම විවුර්තයි. :)
     
    B5000

    Member
    May 7, 2009
    16
    1
    3
    uba karana businees eka gana wistharayak danna methana

    Machan, I have a hotel (9 bedroom) and a small construction business. I had a shop as well. I invested and a friend ran it (in my own property), but I had to give it to my ex-wife :shocked:
    Women,... sometimes they are like leeches man!!!
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Machan, I have a hotel (9 bedroom) and a small construction business. I had a shop as well. I invested and a friend ran it (in my own property), but I had to give it to my ex-wife :shocked:
    Women,... sometimes they are like leeches man!!!

    අපොයි.. උබ හොර ගැනු පස්සේ ගියාද බැන්දට පස්සේ :sorry::sorry:
     
    B5000

    Member
    May 7, 2009
    16
    1
    3
    අපොයි.. උබ හොර ගැනු පස්සේ ගියාද බැන්දට පස්සේ :sorry::sorry:

    :D :D :D
    No Machan, I was too busy with work. So make sure you don't neglect your family like I did because of work. :yes:
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    මත්පැන්, දුම්වැටි, අයුධ, අසභ්යු කටයුතු, සූදු වගේ නොකළයුතු ව්යාැපර නැතිව, අනිත් අදහස් වලට මම විවුර්තයි. :)

    ඕකනෙ කියන්නෙ ඉතින් ඔක්කොම හොද හොද ඒව ටික අතඇරලනෙ උබ ඉල්ලන්නෙ
    කොහොමද ideas දෙන්නෙ බන්? :lol::lol::lol::lol::lol:
     
    B5000

    Member
    May 7, 2009
    16
    1
    3
    ඕකනෙ කියන්නෙ ඉතින් ඔක්කොම හොද හොද ඒව ටික අතඇරලනෙ උබ ඉල්ලන්නෙ
    කොහොමද ideas දෙන්නෙ බන්? :lol::lol::lol::lol::lol:

    එහෙමනම් මචන් T56 ටිකක් ගෙනල්ල විකුනමුද?? :lol::lol::lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ බිස්නස් එකක් හිතලා කට්ටිය දාලා වැඩේ පටන් ගනින්... හැමදාම චෙක් පාරක් දාපන් එතකොට හරි...
     
    B5000

    Member
    May 7, 2009
    16
    1
    3
    online business ideas atha. athe mudal natha :( kamathi nam set wemu.. :yes:

    Machan, online business ideas are not bad at all. But you need to have a good plan. Investors like myself love those as it's not easy falsify transaction and profit data.

    හොඳ උදාහරණයක් තමයි PickMe. එක බාගයක් online බාගයක් offline :oo:. තව shopping sites කීපයකුත් තියනවා මම දැකපු විදිහට.

    හොඳ අදහසක් හියනවානම් මට PM එකක් දාපන් උඹගේ number එකත් එක්ක. අපි පොඩි chat එකක් දාමු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    Machan, online business ideas are not bad at all. But you need to have a good plan. Investors like myself love those as it's not easy falsify transaction and profit data.

    හොඳ උදාහරණයක් තමයි PickMe. එක බාගයක් online බාගයක් offline :oo:. තව shopping sites කීපයකුත් තියනවා මම දැකපු විදිහට.

    හොඳ අදහසක් හියනවානම් මට PM එකක් දාපන් උඹගේ number එකත් එක්ක. අපි පොඩි chat එකක් දාමු.
    Concept eka kiwwama okkoma iwarai ne.. :sorry:
     
    B5000

    Member
    May 7, 2009
    16
    1
    3
    Concept eka kiwwama okkoma iwarai ne.. :sorry:

    :D:D:D Machan, I can tell you 10 concepts but I guarantee you cannot do it any of them. The distance between a concept and a real business is miles my friend and we need good talented drivers to drive that distance safely. :yes::yes::yes: