මාත් එක්ක තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්
මිතුරනි,
මගේ අතේ සල්ලිටිකක් තියනවා කුඩා ව්‍යාපාරයක් ආයෝජනය කරන්න. එහෙම කරන්න හැකියාව ඇති මිතුරන් පිරිසකුත් මා සමග ඉන්නවා.
නමුත් මට තියන ප්රසශ්නේ හොඳ අදහස් සහිත ව්‍යාපාරයටම කැපවෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් නැති එකයි. මොකද මගේ ලග ආයෝජනය තිබුනට කාලය අඩුයි. කාලය යොදවන්න පුළුවන් accounts බලන්න විතරයි.
ඔයාල අතර එහෙම හොදට වැඩ කරන්න පුළුවන් අය ඉන්නවනම් මට PM කරන්න. නමුත් කරුණාකරලා seriours නම් විතරක්!
මත්පැන්, දුම්වැටි, අයුධ, අසභ්යු කටයුතු, සූදු වගේ නොකළයුතු ව්යාැපර නැතිව, අනිත් අදහස් වලට මම විවුර්තයි.

Last edited:

kamathi nam set wemu..
. තව shopping sites කීපයකුත් තියනවා මම දැකපු විදිහට.