මාත් ඕන් අලුතින් එලකිරියට අවේ

33000W

Member
ඔව් මම දන්නවා.. නැත්නම් උඹ මීට වඩා සාදරයෙන් පිළිගන්නවා කියලා.. :D:D:love::yes: එල එල.. එකෙන් නවත්තපු එක හොදා.. නැත්නම් ඕකත් අර එදා ගියාට වඩා දුර යයි..
:rofl::rofl:ගෑනු ළමයින්ට අත හිත දෙන්න එපෑය. මුත් මොකක් හරි කෙල්ලෙක්ගෙ නමක් දාගෙන ආවනම් මොනව හරි කරන්න තිබ්බ:eek::eek:(අද දොයි මතයි බන්. මම යනව චූ කරල නිදා ගන්න :shocked::shocked:.)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොරි ම තමා බ්‍රෝ
    ගසල ඉන්නෙ වැටෙන්න :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:

    you mad bro
    ?

    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: උඹ නොබී ඉදියෙ කවදද කියපං.. මම ඒක දන්න නිසා තමයි ඇහුවෙ නැත්තෙ උඹ බීලද කියලා.. නෑ කියන වචනෙ ලොවෙත් එන්නෙ නෑ කියලා මම දන්නවා.. :lol::lol: එල එල මචං.. මාත් අද පොඩ්ඩක් දාගත්තා.. වැඩ වැඩි නිසා..

    දැක්කෙ කාලෙකින් ඈ..:) Night Club එකත් නෑනෙ සමියා නැති නිසා.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:ගෑනු ළමයින්ට අත හිත දෙන්න එපෑය. මුත් මොකක් හරි කෙල්ලෙක්ගෙ නමක් දාගෙන ආවනම් මොනව හරි කරන්න තිබ්බ:eek::eek:(අද දොයි මතයි බන්. මම යනව චූ කරල නිදා ගන්න :shocked::shocked:.)
    අනිවාර්යෙන්ම මචං.. එහෙනම් අපෙන් කෙසේ වෙතත් අනිත් එවුන් නම් සකලනවා.. මතකනේ එදා.. එල එල.. මටත් වැඩ බං.. මේ මගුලක් හදන්න අරන් පැය ගානක් වෙනවා.. අක්කි කෙනෙක්ගෙ TV එකට කැරපොත්තෙක්ද මොකෙක්ද චූ කරලා.. ඒක දිරලා ගිහින්..:no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol: උඹ නොබී ඉදියෙ කවදද කියපං.. මම ඒක දන්න නිසා තමයි ඇහුවෙ නැත්තෙ උඹ බීලද කියලා.. නෑ කියන වචනෙ ලොවෙත් එන්නෙ නෑ කියලා මම දන්නවා.. :lol::lol: එල එල මචං.. මාත් අද පොඩ්ඩක් දාගත්තා.. වැඩ වැඩි නිසා..

    දැක්කෙ කාලෙකින් ඈ..:) Night Club එකත් නෑනෙ සමියා නැති නිසා.. :(

    ඇයි බං සමීරය මලාද :sorry::sorry::sorry:
    පව් බං අසරනය මතක් කළා කියපන්..
    ආ සොරි පොර ස්වර්ගස්ත වෙලා නේ :shocked::shocked::lol::lol::lol::shocked::shocked:
    කමක් නෑ ඒත් මතක් කළා කියා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං සමීරය මලාද :sorry::sorry::sorry:
    පව් බං අසරනය මතක් කළා කියපන්..
    ආ සොරි පොර ස්වර්ගස්ත වෙලා නේ :shocked::shocked::lol::lol::lol::shocked::shocked:
    කමක් නෑ ඒත් මතක් කළා කියා
    ඌ යස අගේට ඉන්නවා බං.. පාඩම් කරනවලු විභාගෙකට.. අනේ මන්දා බං.. එයි හෙට අනිද්දා.. එතකොට සෙට් වෙමු අනිවා.. මතක් කලා කියන්න ඉතින් ඌ ඔන්ලයින් එන්න එපැයි.. ආවොත් එන්නෙ වැඩ ඉවර කරලම තමා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඌ යස අගේට ඉන්නවා බං.. පාඩම් කරනවලු විභාගෙකට.. අනේ මන්දා බං.. එයි හෙට අනිද්දා.. එතකොට සෙට් වෙමු අනිවා.. මතක් කලා කියන්න ඉතින් ඌ ඔන්ලයින් එන්න එපැයි.. ආවොත් එන්නෙ වැඩ ඉවර කරලම තමා..

    ඕකගෙ කුප්ප කුමන්ත්‍රණ නිසා තමා මේ සේරම,, ගස් කුකුළා ඕක දැන් වෙන්න ඇති ශිශ්ශත්වෙට පාඩම් කරන්නෙ ගොබිලියා.. අහු වෙන්න එපා කියපන් මරනවා වල් පරයව අහු උනොත්,, මතක් කරලා ඕකට මේ ලින්ක් ඒක දියන්.. මේ සැරේ trip එකේදී ඕකව අහු උනේ නෑ,, දෙසැම්බර් ට්‍රිප් එකේදී ඕකගෙ දෙක ගලොවනවා ගස් කුකුළා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකගෙ කුප්ප කුමන්ත්‍රණ නිසා තමා මේ සේරම,, ගස් කුකුළා ඕක දැන් වෙන්න ඇති ශිශ්ශත්වෙට පාඩම් කරන්නෙ ගොබිලියා.. අහු වෙන්න එපා කියපන් මරනවා වල් පරයව අහු උනොත්,, මතක් කරලා ඕකට මේ ලින්ක් ඒක දියන්.. මේ සැරේ trip එකේදී ඕකව අහු උනේ නෑ,, දෙසැම්බර් ට්‍රිප් එකේදී ඕකගෙ දෙක ගලොවනවා ගස් කුකුළා..
    අනිවා මම යවන්නම් ලින්කුව ඕකට.. පොර හොද එකා හැබැයි.. කොහේද මේ සැරේ බොලා ට්‍රිප් එක ගියේ.. බලපං අපිට මොන මගුලකටවත් සෙට් වෙන්න නෑනේ මේ ජොබ නිසා.. ආසාවටවත්.. :(:(