මාත් ඕන් අලුතින් එලකිරියට අවේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ.. උඹ අලුතින් ආවා කියලා ත්‍රේඩ් එකක් දැම්මෙ මොකටෙයි.. කීප සැරයක්ම ඉල්ලගෙන කෑවා කීප දෙනෙක්ම.. මේ ළගදිත් සමනොලියක් කෙලවගත්තා.. මේකෙ ඉන්නවා අමුතු අය.. වැඩක් නෑ ඒවා ගැන කතා කරලා..

    සාදරයෙන් පිලිගන්නවා මචං..
    හොද ලිපියක් සෙට් වුනොත් අපිටත් දාපන් බලන්න..
    සතුටින් සමගියෙන් හිටපන්..
    උඹට ජය හා සතුට..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:ඒක නිසා තමයි එක post එකක් දාල shape උනේ:rofl::rofl:
    ඔව් මම දන්නවා.. නැත්නම් උඹ මීට වඩා සාදරයෙන් පිළිගන්නවා කියලා.. :D:D:love::yes: එල එල.. එකෙන් නවත්තපු එක හොදා.. නැත්නම් ඕකත් අර එදා ගියාට වඩා දුර යයි..