මාත් ටෙන් උනෝ !! 
Windows 10 All the Editions Official Final ISO Direct Download Links !
උඩ නූලේ තියන Windows 10 Enterprise 32bit එක Torrent link එකෙන් බාගෙන DVD එකකට ISO එක ගහගෙන ගින්දර වගේ Desktop එකට දාගත්තා ! කිසි අවුලක් නෑ. Sound අනන් මනන් සේරම වැඩ. Activator එක වැඩ නැත්තන් Windows Defender OFF කරලා බලන්න . මට නං වැඩ කරෝ !
Rufus දාල pendrive එකෙන් boot කරන්න හැදුවට බැරි උනා.bios ගිහිනුත් බෑ. ඒක හැම motherboard එකටම බෑ වගේ.
Ms Office 2013 වැඩ !

VGA Driver එක නං වැදුනේ Vista 32bit එක!

Processor : Intel Pentium HT 3.06GHz
RAM : 2GB
VGA / Sound : Onboard(inbuilt)
MotherBoard : Biostar G41-M7




Last edited:


පොඩ්ඩක් බලහන්. හැබැයි උබ දාපු build එකේ අවුලක්ද දන් නෑ ? මං දාපු එකද දැම්මේ ?


