මාත් ටෙන් උනෝ !!

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :) මාත් ටෙන් උනෝ !! :)

    Windows 10 All the Editions Official Final ISO Direct Download Links !

    උඩ නූලේ තියන Windows 10 Enterprise 32bit එක Torrent link එකෙන් බාගෙන DVD එකකට ISO එක ගහගෙන ගින්දර වගේ Desktop එකට දාගත්තා ! කිසි අවුලක් නෑ. Sound අනන් මනන් සේරම වැඩ. Activator එක වැඩ නැත්තන් Windows Defender OFF කරලා බලන්න . මට නං වැඩ කරෝ !
    Rufus දාල pendrive එකෙන් boot කරන්න හැදුවට බැරි උනා.bios ගිහිනුත් බෑ. ඒක හැම motherboard එකටම බෑ වගේ.
    Ms Office 2013 වැඩ ! :)


    VGA Driver එක නං වැදුනේ Vista 32bit එක! :sorry:

    Processor : Intel Pentium HT 3.06GHz
    RAM : 2GB
    VGA / Sound : Onboard(inbuilt)
    MotherBoard : Biostar G41-M7

    h.jpg
    2.jpg
    5.jpg
    6.jpg

     
    Last edited:
    • Like
    Reactions: Enter the dragon

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :rofl::rofl::rofl: Lide da manda ude pandarama
    Mage Wifi Awulak awa bn Lap eke.. Dan windows 10 gana post ekak dakka gaman eka sihi wenawa :P

    ලැපට දාලත් කියන්නම්කෝ. බෑ ඔයී desktop එකට වයර් අදින්න ! එකේ wifi ඇත්තෙත් නැත :D පොඩ්ඩක් බලහන්. හැබැයි උබ දාපු build එකේ අවුලක්ද දන් නෑ ? මං දාපු එකද දැම්මේ ?