මාත් හිතුව ඌබර් දුවන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    67,748
    167,417
    113
    එකමත් එක රටක
    මහන්සි නැද්ද බන් ??
    බයික් එකේ පලයන් කෝ
    හැබැයි උබේ ඇග බහින්නත් එක්ක හොදයි

    fatty GIF
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,306
    113
    Kotahena
    රෙන්න බරයි කට පොඩ්ඩක් ඇරපන්කෝ
    උබේ අම්මා ට නං කිය කිය ඉන්නෙ නෑ මට renna බර හැදෙන වෙලාව දන්නව. Boka දානකොට ම කට අල්ලලා ඉවරයි senika
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    රුපියල් 6000 ක් කෝකටත් අතේ තියන් පලයන් මේ ටිකේ නිකන් රෙජිස්ටර් කරනව ඒක ඉවරද දන්නෙ නැ ආ ඒමේල් එකක් දාල එකවුන්ට් එක හදාගෙන ප්ලයන් නැත්නම් එතන් හැටපැයක් ලගින්න වෙනව
     
    • Love
    Reactions: AnuradhaRa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    කෑම ගෙනියන කොට ටිකක් කාපන් අහුවෙන්නේ නැතිවෙන්න. පීසා එකක් ගෙනියන කොට එකේ සෙසේජස් කෑලි/ චිකන් කෑලි ශේප් එකේ ගිලල දාපන්. ඕන නම් ඒවා තිබුන තැනට කඩෙන් අරන් රතු ළුණු ගෙඩියක්, අමුමිරිස් කරලක් ඔබල තියපන්. :ROFLMAO: :ROFLMAO:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Uber Driver App එකෙන් රෙජිස්ටර් වෙලා සේරම ඩොකියුමන්ට් දාලා ඊට පස්සේ නොටිෆිකේශන් එකක් පෙන්නයි රතු පාටට ඊට පස්සේ පලයන් ඔෆිස් එකට ;)
     
    • Love
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,251
    12,689
    113
    🌎
    මූ කිරියෙ එකෙක්ට කෑම එකක් ඩිලිවර් කරලා, ඌ ඒක ෆොටෝ ගහලා කිරියෙ දාලා, අර ගේ ඉස්සරහ නාපු සීන් එක වගේ එකක් වෙයි 😄
     
    • Like
    Reactions: AnuradhaRa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    මූ මේ ඇත්හ නම් කියන්නේ ඒක මුගේ ජීවිතේ පට්ටම වැඩක්.. හැමදාම ලෙඩ ලෙඩ ගගා ඉන්නේ නැතුව මොනම හරි කරන එකෙක් කියන්නේ පට්ට.. උබ හරියට කරොත් එලකිරියෙන්ම ගොඩ යන්න පුලුවන්..

    මූ කිරියෙ එකෙක්ට කෑම එකක් ඩිලිවර් කරලා, ඌ ඒක ෆොටෝ ගහලා කිරියෙ දාලා, අර ගේ ඉස්සරහ නාපු සීන් එක වගේ එකක් වෙයි 😄
    එහෙම කරත් කමක් නෑ.. එතකොට බිස්නස් වැඩි වෙයි.. හැබැය් මේකේ කොච්චර බැන ගත්තත් ගොඩ යනන් ට්‍රයි කරන එකෙක් ට කැරි වැඩ කරන එඋන් නෑ..
    ------ Post added on May 23, 2026 at 7:32 PM
     
    • Like
    Reactions: AnuradhaRa