"මාතා" බැලුවෙමි....

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :)අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි. දැනට මේ Film එක බලපු අය එයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. අඩුම තරමින් BUMP එකක්වත් දාලා යන්න.:)
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Machan meka yana film hall ekak kiyapankoo hoda DTS ekka colombo wala

    මචන් CEL මණ්ඩලයේ hall වල යන්නේ.
    රීගල්-කොළඹ ලිඩෝ-බොරැල්ල නයෝමි-ගම්පහ රීගල්-මීගමුව රීගල්-නුවර මිලානෝ-කෑගල්ල සෝනියා-කළුතර ටී.පී.-කඩුවෙල ප්‍රින්සස්- ගාල්ල දර්ශන- කොස්වාඩිය සිනෙල්මා-බදුල්ල මෙට් රෝ-නුගේගොඩ නිව් ලිබර්ටි-අළුත්ගම
    නැෂනල්- මහරගම ජීවන්-පානදුර කන්ට්‍රාස්-දළුගම ඕඩියන්-ගල්කිස්ස රත්නාවලී- ජාඇල නිව් ජයලත්-කටුනායක මහලේකම්- කුලියාපිටිය නිව් ඉම්පීරියල්-කුරුණෑගල විල්මැක්ස්-අනුරාධපුරය ආනන්ද-ගම්පොල දුල්මිණි- හොරණ නිව් ඉම්පීරියල්-අවිස්සාවේල්ල නිව් සිනමා-මාතර රුහුණු සිනමා-තන්ගල්ල නිව් විශාකා-ඇඹිලිපිටිය
    නිව් ඉම්පීරියල්-රත්නපුරය රීගල්-දියතලාව හසලක සිනමා-හසලක ජයන්ති-පොළොන්නරුව එමෙස්-මොරටුව සිනෙසිටි- මරදාන දිනුෂා-නාවලපිටිය :)
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    mata epa una oka balala patan gatta welawe idan iwara wenakan yudde :P

    :) ඇයි සහෝදරයා ලස්සන කතාවක් තියෙනවානේ. මට දැනෙන විදිහටම හැමෝටම දන්නේනේ නැහැනේ. මම ලිවුවේ මට දැනුණු දේ. මටනම් කියන්න තියෙන්නේ "සුපිරි" කියලා තමයි. :)
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    11.gif
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    mata epa una oka balala patan gatta welawe idan iwara wenakan yudde :P

    යුද්දේ ගැන හදපු ෆිල්ම් එකක් කියලා දැන දැනම මාතා බලන්න යන්නේ නැතුව තැන්ක්යූ බර්ට් බලන්න ගියානම් හරි නේ.:P
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    409353_311367192231880_149979011704033_782794_2099019617_n.jpg


    game ekak wage neda :D

    gihin balanna oone machan :) thanx apit ekka beda gattata...uba gampahinda baluwe?

    ඔව් බං මම ගම්පහින් තමයි බැලුවේ. එකටනන් යන්න එපා.:no: අපටත් ගියාට පස්සේ තේරුනේ.:P අතේ තියෙන ගානට යන්න පුළුවන් හොදම hall එකකට යන්න.
     

    danya

    Junior member
  • Nov 20, 2009
    36
    1
    8
    Taif, Saudi Arabia.
    ලංකාවේ හිටියනම් අනිවාර්යයෙන්ම ගිහින් බලනවා..
    මැයි වල නිවාඩු අවහම බලන්න තිබුනොත් එල.