"මාතා" බැලුවෙමි....

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Machan oka balanna hodama hall eka kyapanko! Man clmbo inne!

    machan regal hodai neda.ganan kohoma wewida

    මචන්ලා..... මේක හොදයි මේක නරකයි කියන්න තරම්නම් මට දැනුමක් නැහැ. හැබැයි පහල list එකෙන් එකක් තමයි තෝරාගන්න වෙන්නේ.

    රීගල්-කොළඹ ලිඩෝ-බොරැල්ල නයෝමි-ගම්පහ රීගල්-මීගමුව රීගල්-නුවර මිලානෝ-කෑගල්ල සෝනියා-කළුතර ටී.පී.-කඩුවෙල ප්‍රින්සස්- ගාල්ල දර්ශන- කොස්වාඩිය සිනෙල්මා-බදුල්ල මෙට් රෝ-නුගේගොඩ නිව් ලිබර්ටි-අළුත්ගම
    නැෂනල්- මහරගම ජීවන්-පානදුර කන්ට්‍රාස්-දළුගම ඕඩියන්-ගල්කිස්ස රත්නාවලී- ජාඇල නිව් ජයලත්-කටුනායක මහලේකම්- කුලියාපිටිය නිව් ඉම්පීරියල්-කුරුණෑගල විල්මැක්ස්-අනුරාධපුරය ආනන්ද-ගම්පොල දුල්මිණි- හොරණ නිව් ඉම්පීරියල්-අවිස්සාවේල්ල නිව් සිනමා-මාතර රුහුණු සිනමා-තන්ගල්ල නිව් විශාකා-ඇඹිලිපිටිය
    නිව් ඉම්පීරියල්-රත්නපුරය රීගල්-දියතලාව හසලක සිනමා-හසලක ජයන්ති-පොළොන්නරුව එමෙස්-මොරටුව සිනෙසිටි- මරදාන දිනුෂා-නාවලපිටිය
     
    Sep 5, 2010
    201
    4
    0
    මාත් බැලුවා. ඇත්තටම සැහෙන්න මහන්සිවෙලා කරලා තියෙන ෆිල්ම් එකක්. අනිවාර්යයෙන්ම බැලිය යුතු Film එකක්. :nerd:
    rep +
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    මට මේ thread එක වෙනුවෙන් REP අවශ්‍ය නැත. ඒ වනුවෙන් මට පොඩි ඉල්ලීමක් කිරීමට ඇත. මේ Film එකත හෙට අනිද්දා දිනක Internet එකෙන් Download කර ගැනීමට තියේවි.:oo: නමුත් ඔබ මෙය බැලීමට ආශාවක් ඇතිනම් Film hall එකකට ගොස් මෙය බලන්න. මෙවැනි හොද Films ලාංකීය සිනමාව තුල බිහිවන්නේ කලාතුරකිනි. ඉතින් මෙවැනි නිර්මාණ කරන්නන් දිරි ගැන්වීම අපේ වගකීමක් යැයි මම සිතමි.:D ඒ නිසා හොරට මෙම Film එක බැලීමට මත්තෙන් එක සැරයක් මෙය film hall එකකට ගොස් නරබන්න යන්න මගේ පුංචි ඉල්ලීමයි.;) අපේ නිර්මාණයක් හොදනම් එය ඇගයීම ප්‍රථමයෙන්ම කලයුත්තේ අප විසින්ය. පිට රටකින් සම්මාන ලැබුණු පසු එය ඇගයීමේදී එහි වටිනාකම අඩුවේ.

    දෑන් නම් ටිකක් හොද ෆිල්ම්ස් බිහි වෙනවා කියල හිතන්න පුලුවන්... ගාමනි. මාතා ගෑන හිතුවම... කරුමෙ කියන්නෙ මෙව අස්සෙත් එනවනේ තෑන්ක් යු බර්ටිලත්.. එවා වෑඩි කලක් ඩුවන්නේ ෆිල්ම් හොල් වලට කපල්ස් එන හින්දා.. නෑත්තන් එවාට බඩුම තමා.... ඔය මහ ලොකුයි කියන ඩිරෙක්ටර්ස්ලා හදන්නේ හින්ඳි කොපි.. ආත්මයක් නෑහෑ උන්ට... උබේ පොස්ට් එක සිරා... අනිවා හෝල් එකෙන් බලනවා... දෑන් අහන්න එප කවුරුත් එක්කද බලන්නේ කියලා...