"මාතා" බැලුවෙමි....

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    දෑන් නම් ටිකක් හොද ෆිල්ම්ස් බිහි වෙනවා කියල හිතන්න පුලුවන්... ගාමනි. මාතා ගෑන හිතුවම... කරුමෙ කියන්නෙ මෙව අස්සෙත් එනවනේ තෑන්ක් යු බර්ටිලත්.. එවා වෑඩි කලක් ඩුවන්නේ ෆිල්ම් හොල් වලට කපල්ස් එන හින්දා.. නෑත්තන් එවාට බඩුම තමා.... ඔය මහ ලොකුයි කියන ඩිරෙක්ටර්ස්ලා හදන්නේ හින්ඳි කොපි.. ආත්මයක් නෑහෑ උන්ට... උබේ පොස්ට් එක සිරා... අනිවා හෝල් එකෙන් බලනවා... දෑන් අහන්න එප කවුරුත් එක්කද බලන්නේ කියලා...

    උබ හරි. ඔය පිටරට කතා copy කරලා හදන films බලන්න යන්නම හොද නැහැ. ඒවගේ නිෂ්පාදයකෝ දිරිගැන්වීම නොකලයුතුයි කියන එකයි මගේ අදහස. ලංකාවේ මිනිස්සුන්ට copy කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.:no: ලංකාවේ Creative මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. කරුමේ කියන්නේ ඒ බහුතරයක් ලග කම්මැලි කමත් මදි නොකියන්න තියෙනවා.:( එකනේ උඩින් පල්ලෙන් Films කරන්නේ.

    අනිත් එක ලංකාවේ මිනිස්සු අලුතෙන් කරන දෙයක් ගැන කිසිම අද්‍යයනයක් කරන්නේ නැතුවම ඒ දේවල් බැහැර කරනවා. හොදම උදාහරණය තමයි අපි මාතා බලන්න යද්දී යාලුවෙක් හම්බුනා. උට අපි මාතා බලන්න යනවා කිඋව ගමන්ම අපට අනිත් පැත්තට කිවුවේ " උබලට පිස්සුද බං ඔය Films බලන්න යන්නේ. Colombo ගිහිල්ලා 3D film එකක් බලපන්කො.":rolleyes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    mamath lankawe inna kale oka balannama tama hitiye bro...eth den itin sorry tama.......

    දුක්වෙන්න එපා.:no: මේක වෙනත් රට වලත් ප්‍රදර්ශනය කරනවා කියලා තිබුණා English Sub එක්ක. පත්තරේ තිබුනේ. එකත් සාර්ථකව කරගන්න පුළුවන් උනොත් සැහෙන්න හොදයි. :)
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    උබ හරි. ඔය පිටරට කතා copy කරලා හදන films බලන්න යන්නම හොද නැහැ. ඒවගේ නිෂ්පාදයකෝ දිරිගැන්වීම නොකලයුතුයි කියන එකයි මගේ අදහස. ලංකාවේ මිනිස්සුන්ට copy කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.:no: ලංකාවේ Creative මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. කරුමේ කියන්නේ ඒ බහුතරයක් ලග කම්මැලි කමත් මදි නොකියන්න තියෙනවා.:( එකනේ උඩින් පල්ලෙන් Films කරන්නේ.

    අනිත් එක ලංකාවේ මිනිස්සු අලුතෙන් කරන දෙයක් ගැන කිසිම අද්‍යයනයක් කරන්නේ නැතුවම ඒ දේවල් බැහැර කරනවා. හොදම උදාහරණය තමයි අපි මාතා බලන්න යද්දී යාලුවෙක් හම්බුනා. උට අපි මාතා බලන්න යනවා කිඋව ගමන්ම අපට අනිත් පැත්තට කිවුවේ " උබලට පිස්සුද බං ඔය Films බලන්න යන්නේ. Colombo ගිහිල්ලා 3D film එකක් බලපන්කො.":rolleyes:

    e machan film ekak rasa widinna bari un...... ekai... api kochchara hollywood movies baluwath, ape kama ape de, ape samajaya, ape widiya amathaka karanna baha... hollywood samajayak lankawe naha.. pai inne third world country ekaka.. eka mathaka thiyana jiwath wena un hari adui... dan kollo godak inne new york wala... wkend walata las vegas yanne... meka Facebook samajayak... aththatama kala kirenawa... ape podi kaleth ekka baluwama :(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    යුද්දේ ගැන හදපු ෆිල්ම් එකක් කියලා දැන දැනම මාතා බලන්න යන්නේ නැතුව තැන්ක්යූ බර්ට් බලන්න ගියානම් හරි නේ.:P

    :rofl:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    e machan film ekak rasa widinna bari un...... ekai... api kochchara hollywood movies baluwath, ape kama ape de, ape samajaya, ape widiya amathaka karanna baha... hollywood samajayak lankawe naha.. pai inne third world country ekaka.. eka mathaka thiyana jiwath wena un hari adui... dan kollo godak inne new york wala... wkend walata las vegas yanne... meka Facebook samajayak... aththatama kala kirenawa... ape podi kaleth ekka baluwama :(

    උබ හරි සහෝ...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලංකාවේ හිටියනම් අනිවාර්යයෙන්ම ගිහින් බලනවා..
    මැයි වල නිවාඩු අවහම බලන්න තිබුනොත් එල.

    මේ Film එක වෙනත් රට වලත් ප්‍රදර්ශනය කරනවා කියලා තිබුණා English Sub එක්ක. පත්තරේ තිබුනේ. සමහර විට සහෝදරයා ඉන්න රටේ ඉදන්ම බලන්න පුළුවන් වෙයි. :)
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ස්තුතියි මචන් අපේ රටේ හොද නිර්මාණයක් ගැන දැනුවත් කලාට...අපේ රටේ අපිට හැමදාම බලන්න වෙන්නෙ පොන්නයො ටිකක කුණුහරුප කිය කිය දෙන මෝඩ ආතල් තියෙන ෆිල්ම බලන්නනෙ...ඉතින් අපිට හැමදාම කථා කරන්න වෙන්නෙ ඇමරිකාවෙ හරි ඉන්දියාවෙ හරි ෆිල්ම් එකක් ගැන විතරයි...ඉතින් අපේ රටේ මිනිස්සුන්ට ටික කාලෙකට හරි මතක් කර කර කථාකරන්න නිර්මාණයක් බිහිවෙනව කියන්නෙ ඇත්තටම සතුටුයි මචන්... ස්තූතියි...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ස්තුතියි මචන් අපේ රටේ හොද නිර්මාණයක් ගැන දැනුවත් කලාට...අපේ රටේ අපිට හැමදාම බලන්න වෙන්නෙ පොන්නයො ටිකක කුණුහරුප කිය කිය දෙන මෝඩ ආතල් තියෙන ෆිල්ම බලන්නනෙ...ඉතින් අපිට හැමදාම කථා කරන්න වෙන්නෙ ඇමරිකාවෙ හරි ඉන්දියාවෙ හරි ෆිල්ම් එකක් ගැන විතරයි...ඉතින් අපේ රටේ මිනිස්සුන්ට ටික කාලෙකට හරි මතක් කර කර කථාකරන්න නිර්මාණයක් බිහිවෙනව කියන්නෙ ඇත්තටම සතුටුයි මචන්... ස්තූතියි...

    කතාව ඇත්ත. අපේ සිනමාව වැටිලා තියෙන්නේ කිසිම දැනුමක් නැති උන් Films කරන්න ගිහිල්ල තමයි. :angry:
     
    මාතා :cool:
    podi kale mama oya hama english commando film 1kakma balapu porak..
    e kale ආනල් සුබසිංහලා , රැම්බෝ :P dapu vada valata appudi gahuva..
    :eek: happata siri mama ethakota hithuve 1ka buvek giyama palathakatama gahala , kellekuth set kara gena :rolleyes: gahak mulata vela podi ;) parak dala
    athal 1ke aith thamange maw ratata ena eka thamai niyama yudhdhe kiyala..

    huta :eek: මාතා film 1ke ehema seen 1kak nane
    :shocked: ආනල් සුබසිංහලා , රැම්බෝ lata varadunada?
    nathnam මාතා hadapu budhita varadunada?
    ehemath nathnam mata vara dhunada?

    :confused: meshshara kalayak USA UK karayan ge bolada '' boda meedhum war film '' venuvata menna ape rate '' yatharthaya athule therapena sathya ''
    thiyena film 1kak balala :cool:

    මාතා balapu mama kiyanne 1ka deyai.....
    me film 1ka 1ka parak baluvata පව් pirenne na..
    gihin balanna.. :)

    me ape මාතා :love:
     
    • Like
    Reactions: Agent 007

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    හැමදෙයක්ම හොඳයි..යුද්ධය ,අපේ කම,ගමේ කම, සිංහල බෞද්ධ කම මේවා දේශපාලන වාසි සඳහා යොදා ගැනීම නම් හෙණ ගහනවා.....

    :nerd::nerd: