Math ada baluwa maxxaaaaaaaaaaa movie eka.. VFX , Camera movements ,story , costume design okkoma supiri... machanla aniwa balanna..
ටිං ටිං ද සිල්වා;11953377 said:
මම ''මාතා'' තුන් වෙනි පාරටත් බලුවා....
maxxxxxaaaaa film එක..![]()









sira kathawam machan math oka depaarak baluwa kochchara baluwath epa wenne nathi film ekak wiyadam karapu mudalata saadaaranayak welaa thiyenawa



තව එකෙක් කියලා තිබුණා 3න් පාරක් බැලුවා කියලා. 
මටත් තව පාරක් බලන්න ආසයි. කෙහෙල්මල් Exam නේ. 





Animation lankaawe ayada ban karala thiyenne?

නැහැ නැහැ අපේ උනුත් සම්බන්දයි. පිටරට 2ක් ද කොහෙද ඉන්නවා.. ඔය Video එක බලන්නකෝ...![]()
![]()

මාතා චිත්‍රපටියේ පරිගණක ආස්‍රිත සජීවීකරණ/ප්‍රයෝග සඳහා අන් රටක කිසිඳු අයෙක් දායකවී නැහැ. එසේ දායකවී ඇත්තේ චිත්‍රපටයේ අඞංගු ප්‍රායෝගික ප්‍රයෝග (Practical Special Effects) සඳහා පමණයි.සියලු පරිගණක ආස්‍රිත සජීවීකරණ සිදුවූයේ බූඞී කීර්තිසේනයන් යටතේ (E&M Visual Effects) හි අප 6 දෙනෙකු අතිනුයි.මෙහි මාතා චිත්‍රපටිය පිළිබඳ ඇති Comments කියවද්දී ගොඞක් සතුටුයි.![]()


එම අදහස් වලට බොහොම ස්තුතියි. අදහස් දක්වපු අනිත් අයටත් බොහොම ස්තුතියි. තවත් ඔබගේ අදහස් තිබේනම් මෙහි සටහන් කරන්න. 



