"මාතා" බැලුවෙමි....

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මට මේ thread එක වෙනුවෙන් REP අවශ්‍ය නැත. ඒ වනුවෙන් මට පොඩි ඉල්ලීමක් කිරීමට ඇත. මේ Film එකත හෙට අනිද්දා දිනක Internet එකෙන් Download කර ගැනීමට තියේවි.:oo: නමුත් ඔබ මෙය බැලීමට ආශාවක් ඇතිනම් Film hall එකකට ගොස් මෙය බලන්න. මෙවැනි හොද Films ලාංකීය සිනමාව තුල බිහිවන්නේ කලාතුරකිනි. ඉතින් මෙවැනි නිර්මාණ කරන්නන් දිරි ගැන්වීම අපේ වගකීමක් යැයි මම සිතමි.:D ඒ නිසා හොරට මෙම Film එක බැලීමට මත්තෙන් එක සැරයක් මෙය film hall එකකට ගොස් නරබන්න යන්න මගේ පුංචි ඉල්ලීමයි.;) අපේ නිර්මාණයක් හොදනම් එය ඇගයීම ප්‍රථමයෙන්ම කලයුත්තේ අප විසින්ය. පිට රටකින් සම්මාන ලැබුණු පසු එය ඇගයීමේදී එහි වටිනාකම අඩුවේ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කලු පූසා;11949019 said:
    E kathawa eththa machan.. Gamini ekath pc eke balapu eka gena mama duk wenawa.. me wage film hadana ayawa dirimath karanna one ape basawen appiriya nethuwa films balanna.. mama kochchara sinhala film producerlage ammala mathak karala edda film eke meda hariya yanakota :rofl::rofl::rofl: mewa thama film.. :yes::yes:

    :yes::yes::yes:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගේ හිතවත් මිත්‍රයා මා හට ගොඩක් සතුටක් ගෙන එන කාරනයක් වුයේ මෙම චිත්‍රපටය පිලිබද ඔබ දි ඇති වර්නනාවයි....

    මා මෙහි Media Unit සහ Design පැත්ත වැඩ කලේ ....
    එහෙත් ඔබ දැන් දකිනා Design මා විසින් නොකල එවායි...
    මා මෙය චිත්‍රපට සන්ස්තාවේදි බැලු විට මට හැගුන හැම දෙම ඔබ විසින් විශිෂ්ථ ලෙස කිය ඇත......

    මා මෙහි අධ්‍යක්ෂකවරුන් තුන් දෙනාවම මා හොදින් දන්න අදුරන අයයි...
    මොවුන් මෙම චිත්‍රපටයට මහන්සි වන ආකාරය මා දැස් වලින් මා දැක ඇත....
    ඒ විතරක් නෙමෙ බුද්ධි කීර්තිසේන මිත්‍රයා ඉතා විශ්ඨ ලෙස මෙහි සියලු නිරමානයන් කර ඇත...

    මෙය නරබන්න....
    මා විසින් මෙම ච්ත්‍රපටය සැහෙන වාර ගණනක් බලා ඇත ඔබත් බලන්න....
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604

    yaluwa meka 2 hour da? :nerd::nerd::nerd::nerd:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඒ වනුවෙන් මට පොඩි ඉල්ලීමක් කිරීමට ඇත. මේ Film එකත හෙට අනිද්දා දිනක Internet එකෙන් Download කර ගැනීමට තියේවි.:oo: නමුත් ඔබ මෙය බැලීමට ආශාවක් ඇතිනම් Film hall එකකට ගොස් මෙය බලන්න. මෙවැනි හොද Films ලාංකීය සිනමාව තුල බිහිවන්නේ කලාතුරකිනි. ඉතින් මෙවැනි නිර්මාණ කරන්නන් දිරි ගැන්වීම අපේ වගකීමක් යැයි මම සිතමි.:D ඒ නිසා හොරට මෙම Film එක බැලීමට මත්තෙන් එක සැරයක් මෙය film hall එකකට ගොස් නරබන්න යන්න මගේ පුංචි ඉල්ලීමයි.;) අපේ නිර්මාණයක් හොදනම් එය ඇගයීම ප්‍රථමයෙන්ම කලයුත්තේ අප විසින්ය. පිට රටකින් සම්මාන ලැබුණු පසු එය ඇගයීමේදී එහි වටිනාකම අඩුවේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: REP++++++++
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මගේ හිතවත් මිත්‍රයා මා හට ගොඩක් සතුටක් ගෙන එන කාරනයක් වුයේ මෙම චිත්‍රපටය පිලිබද ඔබ දි ඇති වර්නනාවයි....

    මා මෙහි Media Unit සහ Design පැත්ත වැඩ කලේ ....
    එහෙත් ඔබ දැන් දකිනා Design මා විසින් නොකල එවායි...
    මා මෙය චිත්‍රපට සන්ස්තාවේදි බැලු විට මට හැගුන හැම දෙම ඔබ විසින් විශිෂ්ථ ලෙස කිය ඇත......

    මා මෙහි අධ්‍යක්ෂකවරුන් තුන් දෙනාවම මා හොදින් දන්න අදුරන අයයි...
    මොවුන් මෙම චිත්‍රපටයට මහන්සි වන ආකාරය මා දැස් වලින් මා දැක ඇත....
    ඒ විතරක් නෙමෙ බුද්ධි කීර්තිසේන මිත්‍රයා ඉතා විශ්ඨ ලෙස මෙහි සියලු නිරමානයන් කර ඇත...

    මෙය නරබන්න....
    මා විසින් මෙම ච්ත්‍රපටය සැහෙන වාර ගණනක් බලා ඇත ඔබත් බලන්න....

    බොහොම ස්තුතියි සහෝදරයා, ඔබ වැනි මේ Film එකට සම්බන්ද අයෙක් මෙහි අදහස් දැක්වීම ඉතා ඉහලින් අගයකොට සලකනවා.
     
    • Like
    Reactions: seedee

    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    Math ada baluwa maxxaaaaaaaaaaa movie eka.. VFX , Camera movements ,story , costume design okkoma supiri... machanla aniwa balanna..