මාතු පාදං නමාමී

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මාතු පාදං නමාමී




HambrenAfrica%2Bsomalia.jpg


පීළන්ත යං ඛමති යො කරුණාධිවාසො
සබ්බා‘පි රත්ති සයනං නහි පත්තයන්තො
මාතා ච මාතු සදිසා නහි ලොකධාතු
තං මාතු පාදමමලං සිරසාභිවන්දෙ

මෙලොම යමෙක් යමෙකුට පෙලන විට (පහර දෙන විට) කරුණාවෙන් ඉවසයිද , බාරගනියිද, (එනම් මව් කුසේදී දරුවා මවට පහර දීම තරම් මවට ඇති වෙන සතුටක් නොමැත) සියලු රාත්‍රිෙයහි නින්ද ප්‍රාර්ථනා නොකරන්නාවූ , මවට මව හා සමාන අයෙක් මේ ලෝකධාතුවෙහි නොමැතිද එවැනි මව්තුමියගේ නිර්මල වූ පාදය හිසනමා වදිනු ලැබේ.

ලොකෙ අනන්ත ගුණසාගර සම්පයුත්තා
පීණෙති රොදිත මනං නව මාස අන්තෙ
දිස්වා තහිං ජනිත මං මුඛ චුම්භයිත්වා
තං මාතු පාදමමලං සිරසාභිවන්දෙ

ලෝකයේ අනන්ත ගුණසාගරයෙන් යුක්තවූ දස එකඩමස් ඇවෑමෙන් ජන්මලාභය ලබා ඒ අවස්ථාවේදී හැඩූ මා දැක මගේ මුහුණ සිඹ සිත් සතුටු කරන්නාවූ යම් අයෙක් වේද ( එනම් දරුවාගේ උත්පත්තිය සනිටුහන් කරන දරුවාගේ පළමු හැඩීම මවගේ අපිරිමිත වේදනාව සිද දමා සතුට ගෙන දෙන්නකි) එවැනි මව්තුමියගේ නිර්මල වූ පාදය හිසනමා වදිනු ලැබේ.

Source

serandib on wordpress

BuddhistPeople on Facebook









 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :)ammaaaaaaaaaaaaa gana kiyanna wachana naha
    me pic eken harima apuruwata mawakage adaraya dakwenawa age le podak nathiwa kanna kamak nathi unath daruwata kiri bidak denawa samaharavita kiri erenneth nathiwa athi eth amma kenekge adaraya gana ..........
    4.gif
    1.gif
    hari apuruwata meken hitha ganna puluwan:yes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :)ammaaaaaaaaaaaaa gana kiyanna wachana naha

    :)ammaaaaaaaaaaaaa gana kiyanna wachana naha


    ඉඩම් ආරවුලකට බාල පුතා මව මරයි
    2012/05/31


    දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන

    දේපළ සම්බන්ධ බහින් බස්‌වීමක්‌ දුරදිග යැමෙන් බාල පුතා විසින් පහරදීම නිසා 70 හැවිරිදි මවක මරුමුවට පත්ව තිබේ. මේ සිද්ධියෙන් මියගියේ දෙකටන, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. සෝමවතී නමැති පස්‌ දරු මවකි.

    පූගොඩ මහෙස්‌ත්‍රාතA ජී. එල්. ප්‍රියන්ත මහතා විසින් (30 වැනිදා) පෙරවරුවේම සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පවත්වන ලදී.

    ඇයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය 30 වැනිදා පෙරවරුවේ ගම්පහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කර තිබිණි.

    මේ සිද්ධිය සම්බන්ධව එම බාල පුතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ගෙන යන අතර දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. යූ. වුට්‌ලර්, පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියදර්ශන හා සැරයන් ගාමිණී රත්නායක (31340) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.







    http://www.divaina.com/2012/05/31/news35.html
    හ්ම්//