මාතු පාදං නමාමී
පීළන්ත යං ඛමති යො කරුණාධිවාසො
සබ්බා‘පි රත්ති සයනං නහි පත්තයන්තො
මාතා ච මාතු සදිසා නහි ලොකධාතු
තං මාතු පාදමමලං සිරසාභිවන්දෙ
මෙලොම යමෙක් යමෙකුට පෙලන විට (පහර දෙන විට) කරුණාවෙන් ඉවසයිද , බාරගනියිද, (එනම් මව් කුසේදී දරුවා මවට පහර දීම තරම් මවට ඇති වෙන සතුටක් නොමැත) සියලු රාත්රිෙයහි නින්ද ප්රාර්ථනා නොකරන්නාවූ , මවට මව හා සමාන අයෙක් මේ ලෝකධාතුවෙහි නොමැතිද එවැනි මව්තුමියගේ නිර්මල වූ පාදය හිසනමා වදිනු ලැබේ.
ලොකෙ අනන්ත ගුණසාගර සම්පයුත්තා
පීණෙති රොදිත මනං නව මාස අන්තෙ
දිස්වා තහිං ජනිත මං මුඛ චුම්භයිත්වා
තං මාතු පාදමමලං සිරසාභිවන්දෙ
ලෝකයේ අනන්ත ගුණසාගරයෙන් යුක්තවූ දස එකඩමස් ඇවෑමෙන් ජන්මලාභය ලබා ඒ අවස්ථාවේදී හැඩූ මා දැක මගේ මුහුණ සිඹ සිත් සතුටු කරන්නාවූ යම් අයෙක් වේද ( එනම් දරුවාගේ උත්පත්තිය සනිටුහන් කරන දරුවාගේ පළමු හැඩීම මවගේ අපිරිමිත වේදනාව සිද දමා සතුට ගෙන දෙන්නකි) එවැනි මව්තුමියගේ නිර්මල වූ පාදය හිසනමා වදිනු ලැබේ.

Source
serandib on wordpress
BuddhistPeople on Facebook