එහෙම කියන්න එපා නාමල් බේබි කිව්ව එයාගෙ පෞද්ගලික මතය සරත් ෆොන්සේකට එහෙම දඬුවම් නොදුන්නනං හොඳයි කියල බේබි තාත්ත වගේ නෑ![]()
මහින්ද රාජපක්ශට කොහොමත් ආයෙම ඉල්ලන්න බෑනෙ නාමල් බේබි දැන් ටික ටික පරිණත වීගෙන එන්නෙ![]()
![]()

මොනවද බන් ඩීල්.. අදිකරණය හා පොලිසිය ස්වාධීන නම් මොකටද රනිල් එක්ක ඩීල් ගහන්නේ..එතකොට රනිල්ද වැරදිකරුවන් විනිශ්චය කරන ආයතන පාලනය කරන්නේ..![]()
මොනවද බන් ඩීල්.. අදිකරණය හා පොලිසිය ස්වාධීන නම් මොකටද රනිල් එක්ක ඩීල් ගහන්නේ..එතකොට රනිල්ද වැරදිකරුවන් විනිශ්චය කරන ආයතන පාලනය කරන්නේ..![]()
අනි වර්යයෙන් ..රනිල්ලාට ඕනි විදිහට තමා ඔක්කොම සිද්ද වෙන්නේ ....බලපන්කො වෝක්ස් වැගන් නාගත්ත එක වහන්න විමලය්ව ඇතුලට දැම්මා මිසක් නැත්තන් තවමත් යහමින් වජබෙනවා ...දැන් මිනිස්සුන්ට එක අමතකයි ...