මාද්‍ය නිදහස නැවත ආවර්ජනය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එහෙම කියන්න එපා නාමල් බේබි කිව්ව එයාගෙ පෞද්ගලික මතය සරත් ෆොන්සේකට එහෙම දඬුවම් නොදුන්නනං හොඳයි කියල බේබි තාත්ත වගේ නෑ :no: :no:
මහින්ද රාජපක්ශට කොහොමත් ආයෙම ඉල්ලන්න බෑනෙ නාමල් බේබි දැන් ටික ටික පරිණත වීගෙන එන්නෙ :yes: :yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මේවගෙන් පොලිසියේ හමුදාවේ මිනිස්සුන්ට දඩුවම් කරයි එත් අණදුන්න අයට කවුද දඩුවම් කරන්නේ ....ඔන්න ඕකයි මහින්දලාගේ ,රනිල්ලාගේ ඩිල්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මොනවද බන් ඩීල්.. අදිකරණය හා පොලිසිය ස්වාධීන නම් මොකටද රනිල් එක්ක ඩීල් ගහන්නේ..එතකොට රනිල්ද වැරදිකරුවන් විනිශ්චය කරන ආයතන පාලනය කරන්නේ..:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද බන් ඩීල්.. අදිකරණය හා පොලිසිය ස්වාධීන නම් මොකටද රනිල් එක්ක ඩීල් ගහන්නේ..එතකොට රනිල්ද වැරදිකරුවන් විනිශ්චය කරන ආයතන පාලනය කරන්නේ..:dull:

    කොහෙද බන් නිතිය අදිකරණය ස්වාධින ....ඕවා තියෙන්නේ බල අධිකාරියට ඕනි විදිහට රට පාලනය කරන්න ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද බන් ඩීල්.. අදිකරණය හා පොලිසිය ස්වාධීන නම් මොකටද රනිල් එක්ක ඩීල් ගහන්නේ..එතකොට රනිල්ද වැරදිකරුවන් විනිශ්චය කරන ආයතන පාලනය කරන්නේ..:dull:

    අනි වර්යයෙන් ..රනිල්ලාට ඕනි විදිහට තමා ඔක්කොම සිද්ද වෙන්නේ ....බලපන්කො වෝක්ස් වැගන් නාගත්ත එක වහන්න විමලය්ව ඇතුලට දැම්මා මිසක් නැත්තන් තවමත් යහමින් වජබෙනවා ...දැන් මිනිස්සුන්ට එක අමතකයි ...
     
    Jul 5, 2012
    1,773
    265

    Typical "lin-Madi" -JVP thinking! :lol: