මාදු ගඟේ බෝට්ටුවෙන් [Video]
පහුගිය දවසක අපි මාදු ගඟේ ගියපු බෝට්ටු සවාරියකදි එකතු කරගත්ත වීඩියෝ වලින් නිර්මාණය කරපු මගේ මුල්ම වාර්තාමය වීඩියෝව ඔබට මේ විදිහට ඉදිරිපත් කරනවා. මාදු ගඟ කියන්නේ බලපිටිය ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ගංඟාවක් වගේම කලපු පරිසරයේ තිබෙන සොඳුරු අංග ලක්ෂණ වලින් සහ දූපත් තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත විශ්මයජනක පරිසර කලාපයක්.
ඒ වගේම මාඳු ගඟේ කඩොලාන පරිසරයේ ඇති ඇතැම් ශාක ලංකාවට ආවේණිකයි. රතමිල්ල කියන ශාකය වේගයෙන් වඳවී යන ශාකයක් වගේම එය අද වෙද්දි මාඳු ගඟට පමණක් සීමාවෙලා තිබෙනවා. මේ වගේ ලක්ෂණවලින් සමන්විත වෙන මාදු ගඟේ සිදුකරපු බෝට්ටු සංචාරය වෙනුවෙන් සකස් කරපු වාර්තා වීඩියෝ පටය නරඹලා ඔබේ අදහස්, උදහස්,යෝජනා,චෝදනා කියන්න. ඒක ලොකු උදව්වක්.
ඒ වගේම අපේ TV Plus යූ ටියුබ් චැනල් එක Subscribe කරලා සහයෝගයක් දෙන්න.
https://www.youtube.com/watch?v=OR9bxNsAqdo&t