අනුරකුමාර දිසානායක, රන්ජන් රාමනායක කියන්නේ,විශේෂයෙන් රන්ජන් කියන්නේ කටින් විතරක් වැල් බයිලා දොඩවන කබ්බ දේශපාලුවොනේ.
අනික කවුරුත් දැකලා තියෙනවද මැලේසියාවේ මහතීර් මොහොමඩ් මහත්තයවත් සින්ගා වල ලී ක්වාන් යූ මහත්තයවත් ඒ රටේ මාද්යවෙදියෝ මඩවන්න ප්‍රශ්න කරනවා,ඒ රටවලට ඒ නායකයෝ වගේ තමයි ලංකාවට මහින්ද කියන්නේ.
දැන් ඉතින් රිදිලා දවල්ට කන්න තියෙන රෙප් ටික කපපන්.
ඔය ඔයා කියන දේ වෙන්න නං ඒ රටවල වගේ මාධ්‍ය සංස්කෘතියක් මෙහෙත් හැදෙන්න ඕනේ .
ඒ වගේ මාධ්‍ය සංස්කෘතියක් මෙහෙ හැදෙන්න නං ඒ වගේ දේශපාලන සංස්කෘතියක් මෙහෙ හැදෙන්න ඕනේ .
ඒ වගේ දේශපාලන සංස්කෘතියක් මෙහෙ හැදෙන්න නං ජනතාවට දේශපාලන ඥානය , දේශපාලකයෝන්ට දේශපාලන ඥානය කියන දෙකම ඕනේ .
ඉතින් එහෙම බැලුවම අපිට පේනවා ඕක වෙලා තියෙන්නේ චක්‍රයක් වගේ ..
මහින්දට දේශපාලන ඥානය තිබුනේ නෑ .
ජනතාවගේ දේශපාලන ඥානය ඒක නිසා නැති වුනා .
ජනතාවට ඕනේ දේ මාධ්‍ය දෙන්න පටන් ගන්නවා .
එතකොට දේශපාලන ඥානයක් නැති මාධ්‍ය සංස්කෘතියක් බිහි වෙනවා ..
අන්න ඒ මාධ්‍ය සංස්කෘතිය තමයි මහින්ද ගිහිල්ලත් තාම මේ රටේ තියෙන්නේ .. එත් ඉදිරි වසර කිහිපය ඇතුලත ඕක වෙනස් වෙයි මොකද දැන් අපිට පේනවා මාධ්‍යවේදියෝ ස්වයං වාරණයක් දාගන්න පෙළඹෙනවා හැමතැනම !
Last edited: