මාධ්‍යවේදීන්ට කාන්තා පොලිස් ප්‍රහාර

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    203606700-320925119514581-7777031571022325748-n.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මෙතන මාධ්‍යවේදීන්ට බනින අයට ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් නෑ. මාධ්‍යවේදියෙක්ට ඕනම තැනක් ආවරණය කරන්න අයිතියක් තියෙනව. මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස අහිමි වෙනවත් එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටෙනව. එතනින් තමයි රාජ්‍ය මර්ධනය ආරම්භ වෙන්නෙ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මට නම් හිතෙන්නේ උන්ටත් ඕක එපා වෙලා ඇත්තේ. එක එකාව උස්සන් ගිහින් දාන්ඩ.
    ඒ අස්සේ අරූ කැමරා අටවාගෙන අවහම මල පනිනවා ඇති. අනික ගහනවා නම් පෙන්නේ නැ තල්ලු කරලා දානවා වගේ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    කවරු මොනවා කිවත් දේශපාලත්න්යින් සහ මාධ්‍යවේදීන් කියන දෙගොල්ලම මහා සක්කිලි.මාධ්‍යවේදීන්නුත් මාධ්‍ය නිදහස ඉසරහට දාගෙන කරන්නෙම සක්කිලි වැඩ. උන්ගේ කිසි සදාචාරයක් නෑ. උන්ගේ චැනල් පත්තර ප්‍රොමෝට් වෙනවනම් ඕනි ජරා වැඩක් කරනවා.ලංකාව ඇතුලේ වැඩි තරමක් ප්‍රශ්න ඇතිකරන්නේ,ප්‍රශ්න අව්සන්නේ සහ ජාතිවාදය ඇතිකරන්නේ ඔය හොද මුණ පෙන්නගෙන ඉන්න මීඩියා කාරයෝමතමා
    ඔව් බන්, දැන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන් කියලා කැමරාවක් අටවවගෙන හැම මගුලේම රින්ගනවා. මතකනේ කොරොනා මුල කාලේ එකෙක් අහුවුනොත් ගෙදරයි, එක්කන් යන හැටි හැම දේම පෙන්නනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙතන මාධ්‍යවේදීන්ට බනින අයට ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් නෑ. මාධ්‍යවේදියෙක්ට ඕනම තැනක් ආවරණය කරන්න අයිතියක් තියෙනව. මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස අහිමි වෙනවත් එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටෙනව. එතනින් තමයි රාජ්‍ය මර්ධනය ආරම්භ වෙන්නෙ.
    අපි දෑක්කා ඒ අයිතිය මොනතරම් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරකාරී විදිහට පාවිච්චි කරනවද කියලා කොරොනා මුල් කාලේ.. දේශපාලකයන්ගේ පස්ස ලෙවකන එවුන්ට මාද්‍ය වේදීයෝ කියන්න පුලුවන්ද?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පොලිසියවත්, රජයවත් සුද්ද කරනව නෙවේ. උන් වැරදියි තමයි. ඒත් ඔය කැමරාවක් උස්සගෙන හෙන ලොකුයි කියල හිතන් ඉන්න, ඔකුන්ගේ කැමරා එක අරගෙන ගහන්න ඕනි උන්ගෙම පුකේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Camera ekak ussagaththama hama ekama hithanne un madyawedeen kiyala. Honda wade oya sakkili haththata. Okun thamai hama labbama Social media dala amuthu rallak athi karanne. Registered media newei nam ekektawath media cover karanna denna narakai.

    Curfew kale hadissiyakata eliyata yanna widihak na samanya minihekta. Camera ekak ussan mun hama labbema ringanawa.
    LOL dan madyawediyo da ubalage haturo 😂😂😂 ow eka atta rajapkshalage haturo ubalageth hathuro neda 🤣
     
    • Haha
    • Love
    Reactions: kolavari and Boole

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    මෙතන මාධ්‍යවේදීන්ට බනින අයට ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් නෑ. මාධ්‍යවේදියෙක්ට ඕනම තැනක් ආවරණය කරන්න අයිතියක් තියෙනව. මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස අහිමි වෙනවත් එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටෙනව. එතනින් තමයි රාජ්‍ය මර්ධනය ආරම්භ වෙන්නෙ.
    මාධ්‍යවේදියෙක්ට ඕනම තැනක් ආවරණය කරන්න අයිතියක් තියෙනව.

    meka sampurna waradi. madyawediyek uu pamanin uta hama ekk assema ringanna ba.

    https://www.unodc.org/pdf/youthnet/media/ethics_code_sample.pdf

    mama nam qwe menna mewa gana.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙතන මාධ්‍යවේදීන්ට බනින අයට ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් නෑ. මාධ්‍යවේදියෙක්ට ඕනම තැනක් ආවරණය කරන්න අයිතියක් තියෙනව. මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස අහිමි වෙනවත් එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටෙනව. එතනින් තමයි රාජ්‍ය මර්ධනය ආරම්භ වෙන්නෙ.
    ඉතින් එහෙම එකකට තමා චන්දෙ දීල පත් කරගත්තේ ... දැන් වැඩ දෙකක් හරි ... එලගට තියෙන්නේ හමුදා පාලනයක් ගෙන් එතකොට ඔක්කොම සම්පුර්ණයි
     
    • Like
    Reactions: olu bakka

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොලිස්කාරයොත් රස්සාව කරන්න ඕනේ. ඒක වෙනයි. බොක්කෙන්ම බැහැල ඇවිත් වැඩිපුරත් අඩියක් තියලා මිනිස්සුන්ට ගහන එක තල්ලු කරන එක වෙනයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පොලිසියට බාධා කරනවා නං නිරෝධායන නීති කඩාගෙන කැමරාව ඇඟේ ගහගෙන ලං වෙනවනං තල්ලු කරන එක නේන්නං කරන්නේ. මේකේ පහර දීමක් තියෙනවද? බොරුවක් මුන් කරන්නේ. මාධ්‍යවේදියෝ කියලා සෞඛ්‍ය නීති කඩන්න බැහැ. උන්ට ඕන නං ඈත ඉඳල වීඩියෝ කරන්න තිබුණනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම හොදටම අත්දැකපු දෙයක් තමයි පහුගිය කොවිඩ් දවස් වල මුන් හැසිරිච්ච හැටි...මිනිස්සුට එරෙහිව ක්‍රියාකරන්න පොලිසියට අයුතු බලයක් දුන්නා ආණ්ඩුව...දැක්කනේ කැරම් බෝඩ් සීන් එක? පාරේ යනකොට එහෙම කතා කරන්නෙත් හෙන බලු නොවටිනා ගානට මිනිස්සුන්ට...කාලකන්නි බල්ලෝ...

    ඒ දීපු ආත්ම ශක්තිය තමයි මේ බුක්ති විදින්නේ..මුන් දැන් ඉහටත් උඩින් අරගෙන ඒවා..

    ඕකුන්ට මිනිස්සු වට කරලා ගහන්න ඕනේ ඔය වගේ තැන් වල...

    මට තේරුම් ගන්න බැරි මේකෙන් ආණ්ඩුවට විවේචනයක් එල්ල වෙන නිසා බයියෝ මේ ඔක්කොම සුද්ද කරන හැටි...මේ අනිත් කාලකන්නි සෙට් එක..:lol:
     
    Me inne me baiyo set eka tama munta trenne ne dan Myanmar walata wela tiyana de. Mun hadanne rata etanata ganna. mun wage jatiyak janamahak nati eunt hamdama Rajapaksha saranag gachhcami tama 🙄🙄🙄🙄

    කවරු මොනවා කිවත් දේශපාලත්න්යින් සහ මාධ්‍යවේදීන් කියන දෙගොල්ලම මහා සක්කිලි.මාධ්‍යවේදීන්නුත් මාධ්‍ය නිදහස ඉසරහට දාගෙන කරන්නෙම සක්කිලි වැඩ. උන්ගේ කිසි සදාචාරයක් නෑ. උන්ගේ චැනල් පත්තර ප්‍රොමෝට් වෙනවනම් ඕනි ජරා වැඩක් කරනවා.ලංකාව ඇතුලේ වැඩි තරමක් ප්‍රශ්න ඇතිකරන්නේ,ප්‍රශ්න අව්සන්නේ සහ ජාතිවාදය ඇතිකරන්නේ ඔය හොද මුණ පෙන්නගෙන ඉන්න මීඩියා කාරයෝමතමා

    ponna madya wediyo. Asse laginna gihin atha wadinawa. Okunta rate wena horakam pennanna be. igena ganna TV eke air time wen karanna be. Gon athal denna enawa

    Camera ekak ussagaththama hama ekama hithanne un madyawedeen kiyala. Honda wade oya sakkili haththata. Okun thamai hama labbama Social media dala amuthu rallak athi karanne. Registered media newei nam ekektawath media cover karanna denna narakai.

    Curfew kale hadissiyakata eliyata yanna widihak na samanya minihekta. Camera ekak ussan mun hama labbema ringanawa.

    කවුරු හරි කමක් නෑ කෑමරා උස්සන් එන මාධ්‍ය වේදීන්ට ගහනවා නම්

    සම්පූර්ණ ඇත්ත. මාධ්‍යවේදීන්, දේශපාලුවෝ, බහුතරයක් වෘත්තිය සමිති කාරයෝ, අන්තරේ එවුන්, බහුතරයක් දොස්තරලා හිතන් ඉන්නේ උන් ඉන්නේ නීතියටත් උඩින් කියලා

    පොලිසියට බාධා කරනවා නං නිරෝධායන නීති කඩාගෙන කැමරාව ඇඟේ ගහගෙන ලං වෙනවනං තල්ලු කරන එක නේන්නං කරන්නේ. මේකේ පහර දීමක් තියෙනවද? බොරුවක් මුන් කරන්නේ. මාධ්‍යවේදියෝ කියලා සෞඛ්‍ය නීති කඩන්න බැහැ. උන්ට ඕන නං ඈත ඉඳල වීඩියෝ කරන්න තිබුණනේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    කැමරාවක් ගත්ත හැම එකාමෙන් මාධ්‍යවේදියෝ නෙමේ බන්.මාද්‍යවේදි වෙන්න පිලිගත්ත මාධ්‍ය ආයතනයක් හැදුනුම්පත හරි රජයෙන් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත තියෙන්න ඕනේ. වගකීමක් ගන්න බැරි වෙබ් පේජ් කාරයෝය මාධ්‍යවේදියෝ වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Aaaw awww toiyontai baiyontai yana enamak nathi welaaa....dan betta cool wela jiwath wenna widiyak nathuwa..tawa hoda hoda sellam eii issarahata hoda wade higana wahal toi bai jepponta..deshapalaneta puka didi kiribath kana munta haaluth nathi wela pas kana ganata enna one..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    අපි දෑක්කා ඒ අයිතිය මොනතරම් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරකාරී විදිහට පාවිච්චි කරනවද කියලා කොරොනා මුල් කාලේ.. දේශපාලකයන්ගේ පස්ස ලෙවකන එවුන්ට මාද්‍ය වේදීයෝ කියන්න පුලුවන්ද?
    මාධ්‍යවේදීන් හොදයි කියල මං කිවුවෙ නෑ. අනික දේශපාලකයන්ගෙ පස්ස ලෙවකන උන්ට කොහොමත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑනෙ. මම කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න නන් නිදහස් මාධ්‍යය අත්‍යවශ්‍යයි.

    මාධ්‍යවේදියෙක්ට ඕනම තැනක් ආවරණය කරන්න අයිතියක් තියෙනව.

    meka sampurna waradi. madyawediyek uu pamanin uta hama ekk assema ringanna ba.

    https://www.unodc.org/pdf/youthnet/media/ethics_code_sample.pdf

    mama nam qwe menna mewa gana.
    මම දන්නව බන්. ඒ විධි විධාන වලට යටත්ව තමයි. මාධ්‍යවේදියො කියන්නෙ විශේෂ හැදුනුම්පතක් තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට ඇතුල් වෙන්න බැරි තැන් ආවරණය කරන්න අවසර ලැබෙන පිරිසක්. රාජ්‍යයක විනිවිදභාවය රැකෙන්න නන් මාධ්‍යවේදීන් අත්‍යවශ්‍යයි. රජය ජනතාවට අරින වෙලාවෙ ජනතාවත් මීඩියා වලට විරුද්ද වෙනව කියන්නෙ රජයට ජය මගුල්.
    ------ Post added on Jul 9, 2021 at 2:53 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කැමරා උස්සන් යන සක්කිලි එකෙක් දෙන්නෙක්ව සුදු වෑන් ටුවර් එකක් එක්කන් යන්න කාලේ හරි අනික් පොන්න වේසිගේ පුතාලගෙත් පුකේ අමාරුව සනීප වෙන්න.

    කැමරා එකක් අතට ආවම ජනාධිපති පවර්ස් තියේ කියලා නූගත් තුට්ටු දෙකේ සක්කිලියෝ හිතන් ඉන්නේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,141
    1
    28,733
    113
    Me inne me baiyo set eka tama munta trenne ne dan Myanmar walata wela tiyana de. Mun hadanne rata etanata ganna. mun wage jatiyak janamahak nati eunt hamdama Rajapaksha saranag gachhcami tama 🙄🙄🙄🙄
    දැක්කෙ නැද්ද මෝඩයෝ මෙතන දේශපාලුවෝ ගැනත් කියලා තියෙනවා. ලංකාවෙ දැනට ඉන්න බහුතරය මාධ්‍ය ගනිකාවො. මුන් මාධ්‍ය නිදහස ගැන කතා කරනවා විතරයි තමන්ගේ යුතුකම්, සදාචාර ධර්ම ගැන මෙළෝ තැකීමක් නෑ. දැන් ඉන්න මාධ්‍යවේදීන් 99%ක් එක්කො ආණ්ඩුවට, විපක්ෂයට කඩේ යන එවුන්. නැත්නම් LTTE එකේ, NGO වල agenda ක්‍රියාත්මක කරන එවුන්. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන හිගන හැත්ත article එකට ලැබෙන ගාන කපාගන්න මිනිස්සුන්ගෙ ලෙඩ රෝග, මරණ වගේ දේවල් කිසිම සදාචාරයක් නැතිව මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් කරන්නේ නැතිව නින්දිත හැසිරීමක යෙදෙනවා.
     
    Last edited: