මාධ්‍යවේදීන්ට කාන්තා පොලිස් ප්‍රහාර

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN

    මේ රැවුල නම් පිස්සු යකෙක්.

    ඔය ආච්චිගෙ අත පය පන නැතිවෙන්නේ උස්සගන යද්දි ඒව්ගේම එයාට එයා වයසක කෙනෙක් කියල තේරෙන්නෙ බස් එකට දාන්න යද්දි.පල්ලෙහා වීඩිඕ එකේ තියෙනව බස් එකට දාන්න කලින් ආච්චී 23 කෙල්ල වගේ පොලිසිය එක්ක ගේම ඉල්ලපු හැටි

    ------ Post added on Jul 9, 2021 at 5:14 AM
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ඔය ආච්චිගෙ අත පය පන නැතිවෙන්නේ උස්සගන යද්දි ඒව්ගේම එයාට එයා වයසක කෙනෙක් කියල තේරෙන්නෙ බස් එකට දාන්න යද්දි.පල්ලෙහා වීඩිඕ එකේ තියෙනව බස් එකට දාන්න කලින් ආච්චී 23 කෙල්ල වගේ පොලිසිය එක්ක ගේම ඉල්ලපු හැටි

    ඇයි එහෙනම් මුන්ට මුකුත් කරේ නැත්තේ ? ඔය විදියටම උස්සගෙන යන්න තිබ්බ.

    උද්ඝෝෂණ කරන එක තහනම් ද දැන්? එහෙම තහනම් නම් අල්ලාගෙන ගියාට කමක් නෑ . හැබැයි දවස් 14ක් නිරෝධායන කරන්න හේතුවක් වෙන්න බෑ නේ.
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මේ රැවුල නම් පිස්සු යකෙක්.

    ඔය ආච්චිගෙ අත පය පන නැතිවෙන්නේ උස්සගන යද්දි ඒව්ගේම එයාට එයා වයසක කෙනෙක් කියල තේරෙන්නෙ බස් එකට දාන්න යද්දි.පල්ලෙහා වීඩිඕ එකේ තියෙනව බස් එකට දාන්න කලින් ආච්චී 23 කෙල්ල වගේ පොලිසිය එක්ක ගේම ඉල්ලපු හැටි

    ------ Post added on Jul 9, 2021 at 5:14 AM

    Overacting තමයි බන්. හැබැයි උබවත් මමවත් අසාධාරණයක් කරාම පොලීසියට කෑ ගහන්න යන්නෙ නෑ. එතකොට නීතිය වල් වැදිච්ච රටක දෙපැත්ත සමබර වෙන්න නන් බොරුවට හරි කෑ ගහන විරුද්ධ වෙන උන් ඉන්න ඕනෙ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    LOL dan madyawediyo da ubalage haturo 😂😂😂 ow eka atta rajapkshalage haturo ubalageth hathuro neda 🤣
    Hathuru pakak newei bun kiwwe. Madyawediyo gaga hama uttema haminenna ena un gana kiwwe. Minihekge privacy ekata garu karanna danne nathi veiws enawanam ona thuppahi wadak video karala dana un gana kiwwe.
     
    • Like
    Reactions: War Fighter

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Overacting තමයි බන්. හැබැයි උබවත් මමවත් අසාධාරණයක් කරාම පොලීසියට කෑ ගහන්න යන්නෙ නෑ. එතකොට නීතිය වල් වැදිච්ච රටක දෙපැත්ත සමබර වෙන්න නන් බොරුවට හරි කෑ ගහන විරුද්ධ වෙන උන් ඉන්න ඕනෙ.
    Sadarana hariyatama Rajakarana ratak wage mun kata karanne madyakarayo eka eka jatiye eun innawa ehemai kiyala dan me wage eunta gahanna yana eka sadaranaiya karama eka harida
    Policy etkota un haida. unuth Weda karanne dewapluwange padeta.

    දැක්කෙ නැද්ද මෝඩයෝ මෙතන දේශපාලුවෝ ගැනත් කියලා තියෙනවා. ලංකාවෙ දැනට ඉන්න බහුතරය මාධ්‍ය ගනිකාවො. මුන් මාධ්‍ය නිදහස ගැන කතා කරනවා විතරයි තමන්ගේ යුතුකම්, සදාචාර ධර්ම ගැන මෙළෝ තැකීමක් නෑ. දැන් ඉන්න මාධ්‍යවේදීන් 99%ක් එක්කො ආණ්ඩුවට, විපක්ෂයට කඩේ යන එවුන්. නැත්නම් LTTE එකේ, NGO වල agenda ක්‍රියාත්මක කරන එවුන්. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන හිගන හැත්ත article එකට ලැබෙන ගාන කපාගන්න මිනිස්සුන්ගෙ ලෙඩ රෝග, මරණ වගේ දේවල් කිසිම සදාචාරයක් නැතිව මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් කරන්නේ නැතිව නින්දිත හැසිරීමක යෙදෙනවා.

    Hathuru pakak newei bun kiwwe. Madyawediyo gaga hama uttema haminenna ena un gana kiwwe. Minihekge privacy ekata garu karanna danne nathi veiws enawanam ona thuppahi wadak video karala dana un gana kiwwe.
    Issarahata enne asadaranaya 100% Raja karana kalayak edata itusruwenne oya camera atawan yana ubala kiyana madayakarayo set eka vitarai. unuth maraedanahya karanna tama anduwa 100% try karanne. edata ubalata mokewath ne. Policywath deapaluwath meokwath ne. un okkoma ekama agenda ekata weda. mewawage report karna eun tamange wasiyata karath un kiyan dewal vitarai antimata dana ganne rate thhtawaya. LOL man Myanmar wala wena de hamdama dakinawa. edata balomu ubalage katawal. LOL just give it some few months. end of Sri Lankans.
    ------ Post added on Jul 9, 2021 at 7:57 AM
     
    • Like
    Reactions: olu bakka

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මෙතන මාධ්‍යවේදීන්ට බනින අයට ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් නෑ. මාධ්‍යවේදියෙක්ට ඕනම තැනක් ආවරණය කරන්න අයිතියක් තියෙනව. මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස අහිමි වෙනවත් එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටෙනව. එතනින් තමයි රාජ්‍ය මර්ධනය ආරම්භ වෙන්නෙ.
    Kiyana eka hari මාධ්‍යවේදීන්ට. lankawe ehema ewn inne kiyen kidenada.
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    oya police ballo nam ara LTTE eke kale 300+ maruwane e widhata maranna thiyenne penna ba ballige putthu tikaa
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මෙතන මාධ්‍යවේදීන්ට බනින අයට ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් නෑ. මාධ්‍යවේදියෙක්ට ඕනම තැනක් ආවරණය කරන්න අයිතියක් තියෙනව. මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස අහිමි වෙනවත් එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටෙනව. එතනින් තමයි රාජ්‍ය මර්ධනය ආරම්භ වෙන්නෙ.
    ඒ උබ කියන මාද්‍යවේදියො ඉන්නේ cnn bbc aljasira වගේ ඒව වල බන් ඔය ප්‍රෙස් වලට ප්‍රොටෙස්ට් වලට යන්නේ නිකන් පොරවල් උන්ට මීඩියා අයිඩී එක දීල තියෙනව ආයතනයෙන් උන් නිකන් පිස්සො වගේ හැසිරෙන්නේ ඒක හම්බ උනාම.කොහොම හරි පොලිසියට කියල ඔලුව පලාගන්න මයි දගලන්නෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    කොවිඩ් තවම ඉවර නැහැ

    අවුරුදු පොකුර ඉවර වේගෙන යනකොට උද්ගෝෂණ පොකුරු හදන එවුන්

    මුන්ව අල්ලලා පුච්චන්න ඕන

    සමරන එවුනුත් එහෙමයි

    අයෙත් රට වැහුවම කෙලවෙන්නේ එදා වෙලා හම්බකරන අහිංසක මිනිස්සුන්ට

    බල්ලෝ වගේ අනුන්ට උසි ගැනවිල එන එවුන් ඔක්කොම බැඳලා දාන්න ඕන
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    කොවිඩ් තවම ඉවර නැහැ

    අවුරුදු පොකුර ඉවර වේගෙන යනකොට උද්ගෝෂණ පොකුරු හදන එවුන්

    මුන්ව අල්ලලා පුච්චන්න ඕන

    සමරන එවුනුත් එහෙමයි

    අයෙත් රට වැහුවම කෙලවෙන්නේ එදා වෙලා හම්බකරන අහිංසක මිනිස්සුන්ට

    බල්ලෝ වගේ අනුන්ට උසි ගැනවිල එන එවුන් ඔක්කොම බැඳලා දාන්න ඕන
    මට මතක් උනේ අවුරුද්දට සන්ගීත සන්දර්ශන තියන්න දෙන්න කියල මියුසික් බෑන්ඩ් සෙට් එක කොච්චර අවස්ටාව ඉල්ලුවද ඒත ඒකට ඉඩ ලැබුනේ නෑ බැරි වෙලා හරි ඉඩ දුන්නනම් මේ අවුරුදු පොකුර පට්ට ලොකු එකක් වෙනව.

    ඒ වෙලාවෙත් සජියා ඇතුලු විපක්ශේ කිව්ව මේ මිනිස්සු කන්නෙ කොහොමඩද ජීවත් වෙන්නේ කොහොමද ඒක නිසා සන්ගීත වලට ඉඩ දෙන්න කියල
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මෝඩ කතාවක්. මාද්‍යවේදියො කොහොමද බන් air time වෙන් කරන්නෙ?
    මාද්‍යවේදියො awilla waasi paththata kath adina labaya uparima kara ganna dagalana pirisak. Media station eka aithi ekai eke management ekai, media karayoi okkoma ekai. dakka neh othana hu kiyapu heti.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවට මෙහෙම වෙලා මදි , තොපි වහල්ලු ඔක්කොම්ගේම දේවල්, තනි පව්ලක් ඇවිත් තනියෙන් කාලා. උබලටත් ගහලා වහල්ලු වගේ තියාගන්න ඕනේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මට මතක් උනේ අවුරුද්දට සන්ගීත සන්දර්ශන තියන්න දෙන්න කියල මියුසික් බෑන්ඩ් සෙට් එක කොච්චර අවස්ටාව ඉල්ලුවද ඒත ඒකට ඉඩ ලැබුනේ නෑ බැරි වෙලා හරි ඉඩ දුන්නනම් මේ අවුරුදු පොකුර පට්ට ලොකු එකක් වෙනව.

    ඒ වෙලාවෙත් සජියා ඇතුලු විපක්ශේ කිව්ව මේ මිනිස්සු කන්නෙ කොහොමඩද ජීවත් වෙන්නේ කොහොමද ඒක නිසා සන්ගීත වලට ඉඩ දෙන්න කියල
    ඇත්තටම මේ බෑන්ඩ් වලට පුළුවන් සුම් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න. ලොගින් වෙන්න කියක් හරි අරගෙන

    බලන්න ඕන එකා ඇවිත් බලනවා අනිවා

    අනික යු ටියුබ් වල බැරිද මුසික් අප්ලෝඩ් කරලා ගානක් හොයන්න

    ඔක්කොම සම්ප්‍රදායට කරන්න ඉස්සරහට බැහැ
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    Me inne me baiyo set eka tama munta trenne ne dan Myanmar walata wela tiyana de. Mun hadanne rata etanata ganna. mun wage jatiyak janamahak nati eunt hamdama Rajapaksha saranag gachhcami tama 🙄🙄🙄🙄

    කවරු මොනවා කිවත් දේශපාලත්න්යින් සහ මාධ්‍යවේදීන් කියන දෙගොල්ලම මහා සක්කිලි.

    mama nam kisima deshapalana pakshekata ho oba oya kiyana rajapasa pawlakata kade giye natha. දේශපාලත්න්යින් kiwama siyaluma ewn ekata adala wee paksha bedayakin thorawa. දේශපාලත්න්යින් සහ මාධ්‍යවේදීන් kiyanne ekama kasiyaka depathak. mama kisima දේශපාලත්න්ය kuta chandaya dilath natha denna balaporothuakuth natha. obage kathawe hatiyatanm penene oba kiyam pakshayak katu kana ballek bawai.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඒ උබ කියන මාද්‍යවේදියො ඉන්නේ cnn bbc aljasira වගේ ඒව වල බන් ඔය ප්‍රෙස් වලට ප්‍රොටෙස්ට් වලට යන්නේ නිකන් පොරවල් උන්ට මීඩියා අයිඩී එක දීල තියෙනව ආයතනයෙන් උන් නිකන් පිස්සො වගේ හැසිරෙන්නේ ඒක හම්බ උනාම.කොහොම හරි පොලිසියට කියල ඔලුව පලාගන්න මයි දගලන්නෙ
    උබ ඔය කියපු චැනල් 3ම තඩි බොරු ගහන්නෙ කියල ලෝකෙම දන්නව.