මාධ්‍යවේදිනිය_පිළිතුරු_දෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නැහැ ඕයි. අහන දේට නෙමෙයි නේ උත්තර දෙන්නේ. ඔව් ඔව් ඉතින් මොනා කියලා උත්තර දෙන්නද. අප්පොච්චා හත්පොලේම ගා ගත්තා නේ. ඇයි බන් සාටකයට වෙච්ච නව නින්ගිරාව වහගන්න නඩුවක් දාන්න කියපන්කෝ ලොකු ඩොලර් මිලියන ගානක වන්දියක් එක්ක ඔය නිවුස් එක බොරු නම්. ලොකු වන්දියක් ගන්න පුළුවන්. වටේ යන්නේ නැතුව මේකට උත්තරය් දියන් මචෝ.

    අහන දේට නේන්නම් උත්තර දෙන්නෙ මෙහෙ ඉදන් ඇමරිකාවෙ පත්තරේට නඩු දාන්නෙ කොහොමද බන්,ඕක තේරුම් ගන්ඩ බැ මේ මෝඩයට... :lol::lol::lol: ලැජ්ජ නැද්ද බන් අනික උබලට මහින්දට මේ පොඩි පොඩි ගනන් වලින් චෝදනා කරන්ඩ කෝ දැන් උබලගෙ පොන්න රනිල කියවපු මහින්දගෙ ඩොලර් බිලියන 18 ?? එතකොට කෝ මහින්දගෙ රත්තරන් ටොන් 350 ??? හා ඒව ලොකු වැඩි නම් මහින්දගෙ රත්තරන් අශ්වයගෙ බෙට්ට්ක් හොයාගනිල්ල..කෝ නැනෙ..:lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    Under Civil law foreigners may file a case against anybody in United States in a Court of competent jurisdiction with prior permission of the Central Government.

    උබල වගේ මෝඩ පහේ බයියෝ නොදන්නවා උනාට අනෙක් උන් දන්නවා. මහින්දය දන්නවා ඌ නඩුවක් දැම්මොත් වැඩේ නොන්ඩි වෙනවා කියලා. තමන් නිවැරදි කරුනම් නඩු පවරන්න කියපන්කෝ. හිකිස්.

    හැබැයි ඉරෝසෝන් වගේ හරක්ට නම් ඇමරිකාව ගොඩක් දුරයිලු නඩුවක් දාන්න. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Under Civil law foreigners may file a case against anybody in United States in a Court of competent jurisdiction with prior permission of the Central Government.

    උබල වගේ මෝඩ පහේ බයියෝ නොදන්නවා උනාට අනෙක් උන් දන්නවා. මහින්දය දන්නවා ඌ නඩුවක් දැම්මොත් වැඩේ නොන්ඩි වෙනවා කියලා. තමන් නිවැරදි කරුනම් නඩු පවරන්න කියපන්කෝ. හිකිස්.

    හැබැයි ඉරෝසෝන් වගේ හරක්ට නම් ඇමරිකාව ගොඩක් දුරයිලු නඩුවක් දාන්න. :lol:

    දැන් මේක මාර වැඩක්නෙ ඇමරිකාවෙ පත්තරේට මහින්ද ලoකාවෙ ඉදගෙන නඩු දාන්ඩ ඔනෙ.. :lol::lol::lol: ඩොලර් බිලියන 18ට රත්තරන් අශ්වයො ගැන එහෙම මීක් නැනේද.. අනේ අනිච්චේ පොන්න රනිලගෙ ගල් කොල්ලො සෙට් එකට උන දෙයක්...:lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් මේක මාර වැඩක්නෙ ඇමරිකාවෙ පත්තරේට මහින්ද ලoකාවෙ ඉදගෙන නඩු දාන්ඩ ඔනෙ.. :lol::lol::lol: ඩොලර් බිලියන 18ට රත්තරන් අශ්වයො ගැන එහෙම මීක් නැනේද.. අනේ අනිච්චේ පොන්න රනිලගෙ ගල් කොල්ලො සෙට් එකට උන දෙයක්...:lol::lol:

    ඉරෝසෝන් වටේ යන්න එපා අහන දේට උත්තර දීපන්. ඇයි නඩු දාන්න බැරි ? යකෝ සාටකයට කොච්චර අපහාසයක් ද උනේ. අනේ පල යන්න බන්. උබලගේ මහා එකා පජාත වෙලා ඉවරයි. තව නටන්න ගියොත් තවත් රෙදි ගැලවෙයි. ඔච්චරයි. ඉට්ස් ඔකේ බෙබේ. දැන් පල පුක නොදී. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසෝන් වටේ යන්න එපා අහන දේට උත්තර දීපන්. ඇයි නඩු දාන්න බැරි ? යකෝ සාටකයට කොච්චර අපහාසයක් ද උනේ. අනේ පල යන්න බන්. උබලගේ මහා එකා පජාත වෙලා ඉවරයි. තව නටන්න ගියොත් තවත් රෙදි ගැලවෙයි. ඔච්චරයි. ඉට්ස් ඔකේ බෙබේ. දැන් පල පුක නොදී. :lol::lol:

    නඩු දාන්නෙ ඇයි මහින්දට වෙන වැඩක් නැද්ද මේ ඇමරිකාවෙ පත්තර වලට මෙහෙ ඉදන් නඩු දාන්ඩ.. :lol::lol::lol: උබලට වෙලා තියෙන්නෙ එල්ලෙන්ඩ වැලක් නැති එකේ ඇමරිකාවෙ පත්තරේක හරි එල්ලෙන එක..

    පත්තරෙන් එච්චර අපහාසයක් වෙලා නැ මොකද ඩොලර් මිලියන 6.7යි ..ඒ වගේද දෙයියනේ උබලගෙ පොන්න රනිලම කියපු විදිහට මහින්දගෙ ගිනුමෙ තිබ්බ ඩොලර් බිලියන 18 :shocked::shocked: ඒ විතරද ලoකාවෙම තියෙනව කියල පොන්න රනිල කියපු මහින්දගෙ ටොන් 350 රත්තරන්...:shocked::lol::lol: හා දැන් උබේ පොන්න රනිල ඔය දෙකෙන් මොනාද දැනට හොයාගෙන තියෙන්නෙ කියපන් බලන්ඩ.. :lol::lol::lol::lol:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    රනිලා ගේ ගෝට ගේ ගැහිලි ටිකකුත් හොයලා දෙන්න බැරිද අක්කියෝ ? අපේ අවුන් ගේ ම වහල්කම ටිකක්වත් අඩු වෙයි නෙ

    Ranila - treasury bonds
    Gotta - MIG deal

    :cool:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    නඩු දාන්නෙ ඇයි මහින්දට වෙන වැඩක් නැද්ද මේ ඇමරිකාවෙ පත්තර වලට මෙහෙ ඉදන් නඩු දාන්ඩ.. :lol::lol::lol: උබලට වෙලා තියෙන්නෙ එල්ලෙන්ඩ වැලක් නැති එකේ ඇමරිකාවෙ පත්තරේක හරි එල්ලෙන එක..

    පත්තරෙන් එච්චර අපහාසයක් වෙලා නැ මොකද ඩොලර් මිලියන 6.7යි ..ඒ වගේද දෙයියනේ උබලගෙ පොන්න රනිලම කියපු විදිහට මහින්දගෙ ගිනුමෙ තිබ්බ ඩොලර් බිලියන 18 :shocked::shocked: ඒ විතරද ලoකාවෙම තියෙනව කියල පොන්න රනිල කියපු මහින්දගෙ ටොන් 350 රත්තරන්...:shocked::lol::lol: හා දැන් උබේ පොන්න රනිල ඔය දෙකෙන් මොනාද දැනට හොයාගෙන තියෙන්නෙ කියපන් බලන්ඩ.. :lol::lol::lol::lol:

    Koheda yanne malle pol,
    mahindata wath nethi kekkumak moota thiyenne.
    umba kade yanwa nevei., kade oluwe thiyan inne :lol::lol::lol:
     
    මෙහෙන් නඩු දාන්නේ මොකටද බං ඇමරිකන් මලයෝ දෙන්නගෙන් එකෙක් එහෙ යවල නඩු දාන්නයි තින්නේ

    මරී මිග් කේස් එක ගැනත් හොයයිද ? :cool:

    බන්දුම්කරේ ගැනත් හොයන්න කියමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Koheda yanne malle pol,
    mahindata wath nethi kekkumak moota thiyenne.
    umba kade yanwa nevei., kade oluwe thiyan inne :lol::lol::lol:
    ඇයි උබට රිදෙන්නෙ..මාරයිනෙ පොන්න රනිලගෙ *ක ලොවන උන් දුවගෙන එන්නෙ...:lol::lol::lol::lol:

    මෙහෙන් නඩු දාන්නේ මොකටද බං ඇමරිකන් මලයෝ දෙන්නගෙන් එකෙක් එහෙ යවල නඩු දාන්නයි තින්නේ
    මරී මිග් කේස් එක ගැනත් හොයයිද ? :cool:
    බන්දුම්කරේ ගැනත් හොයන්න කියමු

    මිග් ගැන හොයන්ඩ කියමු , ඒත් ඊටත් වඩා මහින්දගෙ ගිනුමෙ තියෙන ඩොලර් බිලියන 18යි, මහින්දගෙ ටොන් 350 රත්තරන් ටිකයි හොයන්ඩ කියමු...ආයෙ ඉතින් ලoකාවම දවසින් පෝසත් වෙනව..හා නැද්ද... :lol::lol::lol::lol: පොන්න රනිලට හොයා ගන්ඩ බැ වගේ ඒ කාලෙ පාරම් බෑවට අක්කට කියල හොයාගමු.. :yes::lol::lol::lol::lol:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    එරෝසනයා පර්සිගේ ගූ කනවා පර්සි චීනගේ ගු කනවා
    ඊයා බ්‍රෝ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇයි උබට රිදෙන්නෙ..මාරයිනෙ පොන්න රනිලගෙ *ක ලොවන උන් දුවගෙන එන්නෙ...:lol::lol::lol::lol:

    මිග් ගැන හොයන්ඩ කියමු , ඒත් ඊටත් වඩා මහින්දගෙ ගිනුමෙ තියෙන ඩොලර් බිලියන 18යි, මහින්දගෙ ටොන් 350 රත්තරන් ටිකයි හොයන්ඩ කියමු...ආයෙ ඉතින් ලoකාවම දවසින් පෝසත් වෙනව..හා නැද්ද... :lol::lol::lol::lol: පොන්න රනිලට හොයා ගන්ඩ බැ වගේ ඒ කාලෙ පාරම් බෑවට අක්කට කියල හොයාගමු.. :yes::lol::lol::lol::lol:

    ඉතිං බං මිලියන 18ම ඕන නෑනේ ඕනෑවටත් වඩා දේවල් අහුවෙලා තියෙනවනේ උන්ගේ නම් වලට තියෙන ගෙවල් වියදම් කරපු සල්ලි එහෙම.උසාවියේදී ඒවා ඩේසි ආච්චි දුන්න කිව්වේ.දැන් උඹ කියන්නේ ඒවා දුන්නේ ඩේසි ආච්චිමයි කියලද :lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඉතිං බං මිලියන 18ම ඕන නෑනේ ඕනෑවටත් වඩා දේවල් අහුවෙලා තියෙනවනේ උන්ගේ නම් වලට තියෙන ගෙවල් වියදම් කරපු සල්ලි එහෙම.උසාවියේදී ඒවා ඩේසි ආච්චි දුන්න කිව්වේ.දැන් උඹ කියන්නේ ඒවා දුන්නේ ඩේසි ආච්චිමයි කියලද :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතිං බං මිලියන 18ම ඕන නෑනේ ඕනෑවටත් වඩා දේවල් අහුවෙලා තියෙනවනේ උන්ගේ නම් වලට තියෙන ගෙවල් වියදම් කරපු සල්ලි එහෙම.උසාවියේදී ඒවා ඩේසි ආච්චි දුන්න කිව්වේ.දැන් උඹ කියන්නේ ඒවා දුන්නේ ඩේසි ආච්චිමයි කියලද :lol::lol:

    :shocked::shocked: උබ ඩොලර් බිලියන 18ක් කියන්නෙ කොච්චරක්ද කියල දන්නවද..ටොන් 350 රත්තරන්වල වටිනාකම උබ දන්නවද... මට හිතෙන්නෙ උබට වැටහීමක් නැ..ඩේසි ආච්චිගෙ වත්කම ඔනෙ නම් උපරිම රුපියල් කෝට් 5ක් ඇති ...පොඩි ටොයිස් ගානක්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ මේ ඇත්තටම මහින්දගෙ ටොන් 350 රත්තරන් ටික කෝ බන්...පොන්න රනිල දැක්ක වගේනෙ බන් කියුවෙ...කෝ ලැම්බෝගිනි කෝ රත්තරන් අශ්වයො ඇත්තටම කෝ බන් ඒව..:rofl::rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඒ මේ ඇත්තටම මහින්දගෙ ටොන් 350 රත්තරන් ටික කෝ බන්...පොන්න රනිල දැක්ක වගේනෙ බන් කියුවෙ...කෝ ලැම්බෝගිනි කෝ රත්තරන් අශ්වයො ඇත්තටම කෝ බන් ඒව..:rofl::rofl::rofl::rofl:

    වැඩක් නැහැ ඕයි . උබෙන් අහන ප්‍රශ්න වලට උබේ කට පුක මුට්ටු උනාම ප්‍රශ්නේ මග හරින්න වෙන වෙන දේවල් කියවනවා. උබට චැලේන්ජ් කරනවා පුලුවන්නම් දියන් උත්තරයක් අපි අහන දේවල් වලට. නැත්නම් තවත් නොන්ඩි නොවී කටයි පුකයි වහන් හිටු.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මහින්ද නඩු දදා ඉන්නකම් බලන් ඉන්නේ නැතුව ඔය තියන සුපිරි විදේශ සම්බන්ධතා පාවිච්චි කරලා රනිල් මහත්තයට බැරිද ඔය මුලාශ්‍ර ඒ මධ්‍යවෙදිනියගෙන් අරගෙන මහින්දට ලංකාවේ නඩු දාල ඒ සල්ලි රජයට පවරාගෙන මහින්දව හිරේ දාන්න? මෙච්චර කල් කරගන්න බැරි උනේ සාක්ෂි හොයාගන්න එකනේ. දැන් මේ මාධ්‍යවේදිනිය ළඟ ඒවා තියනවා කියලත් කියල තියන එකේ රනිල් මහත්තය මොන එකකට බලන් ඉන්නවද මන්ද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    Mahindata Gahanna gahanna Porata Chanda wedi wenawa :yes::yes:
    UNP karayo pattama modai
    puluwan tharam media wala mahinda nama kiyawenne nethi ganata weda karanna one
    me gobba gobilo tika mahindata gagaha awidinawa

    Attama Kathawa Nam
    Mahinda ohoma Newei Loka bankuwa hora kala hitiyath
    Ilanga Election eken Dinanawa :D:D
    Mokada Minissu Hoyanne Den
    Wedak Kara kara hora Kana eka misak
    Mokuth Nokara Hora Kana eun Nemei :yes:

    Anika minissuth hodata Dannawa Hora Nokana Ekek
    Kawadawath Bihiwenne nethi bawa :yes:
     
    • Like
    Reactions: HKavinda

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    දැන් වැඩේ නොන්ඩි වෙලා ඉවරයි. අරහෙන් හිට්ලර් කේස් එකෙන් නෝන්ඩි උනා. මෙහෙන් චීන හුට පටෙන් නෝන්ඩි උනා. මහින්දට තිබ්බ චන්ද ටිකටත් කෙල උනා.

    මරා ඔච්චර සාධාරණ පොරක් නම් ටයිම්ස් පුවත්පතට එරහිව නඩුවක් ගොනු කරන්න කියපන්කෝ.

    නෝන්ඩිනම් මොනාද බන් මේ ආන්ඩුව එහෙනම් කොච්චර නෝන්ඩි වෙනවද.
    ආව දවසේ ඉදලා විහිලු සපයනවා, කරපු වැඩ ප්‍රමානය එකයි දෙකයි.

    මහින්දයා මොනවා කරල හරි මිනිස්සුන්ටත් දෙයක් දුන්න , රටට වැඩක් කලා.ඌ අඩුමගානේ පාරවල් ටිකවත් කාපට් කලේ නැත්තන් උබලත් තවම බල්ලෝනාවන වලවල් වලට වැටිවැටී තමයි පන්චවිධ කාර් එකේ යන්නේ.දැන් උට බැන බැන ආතල් එකේ යනවා.

    මහින්දා නාස්තිකරලා තියනවාඅ බැලු බැල්මට, හොරකම් කරල කියලා ඔප්පුලකලොත් ඒකට නෑකියන්නෙත් නෑ. ඌ සක්කිලොයෝ සෙට් එකක් හදාගන බලය නැතිකරගත්තා.

    හැබැයි උබල ඔය කඩේයන ජහපාලුවෝ කටින් බතලකොල හිටෙව්ව ඇරෙන්න මහින්ද කරපු දේවල් එක්ක උන් අගුටුමිට්ටෝ.හොදදෙයකට තියෙන්නේ මහින්දයට වඩාප්‍රජාතන්ත්‍රවාදයක් දැන් තිබීම.
    මහින්දයා රුපියකල් හරි හොරකම් කලානම් ඒක වැරදී.
    හැබැයි මහින්දයාට චෝදනා එද්දී රෙද්ද උස්සගන දුවගන ආවට මහබැකු කේස් එකේදී,තෙල් ඇමති පෙට්‍රල් ඉවරවෙනවා දන්නැති වෙලාවෙදී, කෘශිකර්ම ඇමතිට මිනිස්ට්‍රිය කරගන්න බැරුව නෝන්ඩි වෙද්දී, බැන්කු හොරුන්ගේන් සමහරුන්ට කෝල් එද්දී, කුනුටික මැනේජ් කරගන්න බැරුව කොලබ ගූ වෙද්දී, තවම එක කෝච්චියක් දගන්න බැරිවෙද්දී, මෝටර්සයිකල් කාරයට දුම් සහතිකේට 2500ක් බදුගහද්දී මේවගේ ත්‍රෙඩ් වටුනේනෑ උබලගෙන්. ආන්න ඒකයි උබලට බත් බැලයෝ කියන්නේ.

    කියන්න තියෙන්නේ මහින්දයා නෝන්ඩි වෙනවද, නැද්ද කියන එක අනාගතය තීරනය කරයි. හැබැයි මිනිස්සුන්ට දෙයක් නොකරපු උන්ව, රට හදන්න කියලා මිනිස්සුන්ට සැපවිදීම නැතිකරලා තමුන්ගේ එක රුපියලක් කැපනොකරපු උන්ව සුදනෝකරන අතරේ මහින්දයාට ඇගිල්ල දික්කරන උබවගේ පක්ශදේශපාලන බරියෝ මිනිස්සු කුනුකුඩෙට දැම්මේ ගිය චන්දෙන්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කෝ ලින්ක් වැඩ නෑනේ...

    දැන් එතකොට මේ මාධ්‍ය වේදිනිය තොරතුරු ගත්තු සෝස් එක පැහැදිලිව කියලා නැද්ද?
    ජනාධිපති ඩෙඩ් සයිලන්ට් වෙලා බෑ... මේකේ ඇත්ත නැත්ත හොයන්න පටන් ගන්න එපැයි

    xb5VAGY.jpg