වැඩක් නැහැ ඕයි. අහන දේට නෙමෙයි නේ උත්තර දෙන්නේ. ඔව් ඔව් ඉතින් මොනා කියලා උත්තර දෙන්නද. අප්පොච්චා හත්පොලේම ගා ගත්තා නේ. ඇයි බන් සාටකයට වෙච්ච නව නින්ගිරාව වහගන්න නඩුවක් දාන්න කියපන්කෝ ලොකු ඩොලර් මිලියන ගානක වන්දියක් එක්ක ඔය නිවුස් එක බොරු නම්. ලොකු වන්දියක් ගන්න පුළුවන්. වටේ යන්නේ නැතුව මේකට උත්තරය් දියන් මචෝ.
අහන දේට නේන්නම් උත්තර දෙන්නෙ මෙහෙ ඉදන් ඇමරිකාවෙ පත්තරේට නඩු දාන්නෙ කොහොමද බන්,ඕක තේරුම් ගන්ඩ බැ මේ මෝඩයට...


ලැජ්ජ නැද්ද බන් අනික උබලට මහින්දට මේ පොඩි පොඩි ගනන් වලින් චෝදනා කරන්ඩ කෝ දැන් උබලගෙ පොන්න රනිල කියවපු මහින්දගෙ ඩොලර් බිලියන 18 ?? එතකොට කෝ මහින්දගෙ රත්තරන් ටොන් 350 ??? හා ඒව ලොකු වැඩි නම් මහින්දගෙ රත්තරන් අශ්වයගෙ බෙට්ට්ක් හොයාගනිල්ල..කෝ නැනෙ..






