මාධ්‍ය ආවරණ නැ. ඉන්දියානු අනුග්‍රහකයන් න&#3536

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මාධ්‍ය ආවරණ නැ. ඉන්දියානු අනුග්‍රහකයන් න&#3536
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
අති උත්කර්ශවත් ලෙස ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වීමට නියමිතවූ ශ්‍රී ලංකා ප්‍රිමියලීග් තරගාවලිය තවත් මසකටත් අඩු කාලයක් තිබියදී අර්බුද රැසකට මුහුණදී සිටී.


SLPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයන් සහභාගි කරවීමට නොහැකි බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිලවශයෙන් ප්‍රකාශ කිරීමත් සමග මෙම අර්බුදය එකින් එක ඉස්මතු වීමට පටන්ගෙන ඇත.

සිංගප්පූරු සමාගමක්වන සමර්සෙට් වෙන්චර්ස් සමාගම මගින් මෙම තරගාවලියට මූල්ය අරමුදල් ලබාදී ඇති අතර තරගාවලියේ ක්‍රීඩකයන්ගේ කොන්තරාත් සම්බන්ධයෙන් ඉන්දියානු පාලක මණ්ඩලයේ විශ්වාසය නොමැති වීම නිසා මෙම අර්බුදය හටගත් බව මාධ්‍ය සදහන් කරයි. මේ අනුව ලංකා පාලක මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ පුද්ගලික සමාගම අනුග්‍රාහක පාර්ශවයක් යන්නයි. ක්‍රීඩකයන්ගේ කොන්තරාත් ශ්‍රී ලංකා පාලක මණ්ඩලය සතු බවත් මේ අනුව සදහන් කරන ලදී.

විදෙස් මාධ්‍ය අනුව මෙහි තවත් පසුබිම් කථාවක් ඇත මෙය පාලක මණ්ඩල දෙකෙහිම විනිවිධ භාවයෙන් තොර බව හොදින් පෙන්නුම් කරයි.


Read more: http://www.cricturf.com/blogs/entry/SLPLdoubt.html#ixzz1QMe35d8G